උතුරු ඊශ්‍රායලයේ අරාබි නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අරාබි නගරයේ නිවසකට ඇතුළු වූ නාදුනන පිරිසක් විසින් එක්වරම වෙඩි තැබීම සිදුකර ඇති බවත් , අනතුරුව අසල්වාසින් විසින් ලබාදුන් තොරතුරක් මත පොලීසිය එම ස්ථානයට පැමිණි බවත් ය.
එම අවස්ථාව වන විටත් නිවසේ කාන්තාවක් ඇතුළු එකම පවුලේ 5දෙනෙකු මියගොස් සිටි බව සඳහන් .















































