ඊයේ (30) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදිතයින් 7 දෙනෙකු හදුනාගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ දින වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 672,164ක් වූ අතර නව ආසාදිතයින් 7 දෙනා සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 672,171ක් දක්වා ඉහළ ගොස් ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.
 
	    	



























 
		    
















