මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7000ක් පමණ ලියාපදිංචි වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වාර්තා කරයි.
ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා PHIවරු 3000ක් පමණ සේවයේ නිරත වීමට නියමිත බව සදහන්.

© 2021 රාවණා ලංකා.