දස හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ එම දැරියගේ මිත්තණියගේ පියා ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 74 හැවිරිදි වැලි පැලැස්ස, අඩිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අපයෝජනයට ලක්වූ දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .














































