ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් අගමැති නරේන්ද්‍ර මොදිට එරෙහිව ක්‍රියාකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒඅනුව 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
ඔහුන් විසින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මොදිට එරෙහිව විරෝධතා පාඨ සහිත පෝස්ටර් අලවා තබා ඇති බව සදහන් වේ.















































