English
සිංහල
23:25 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රමන වේසදරියෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදී නිලධාරීන්ට තර්ජනය කරලා. කාර්යාලයේ නිලධාරීන්ට කොන්දක් තිබිල නෑ.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුනු ශ්‍රමන වේශධාරී භික්ෂුවක් ලෙස පෙනී සිටින කොකාවල කෝෂල නමැති පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන්ට සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියට බැන තර්ජනය කර තිබේ. “ඇඹිලිපිටියට එන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් වැඩකරන්න ඕනි තමන්ට අවශ්‍ය අකාරයට බවත්, එසේ කල නොහැකි නම් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසත්” ඔහු තර්ජනය කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්ථා කරයි

    වාර්තාවන ආකාරයට සිද්ධියට පදනම්ව තිබෙන්නේ ශ්‍රී සංඛපාල රාජමහා විහාරයට අයත් බවට හොර නින්දගමක් මෙතෙක් කාලයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එම නින්දගමට අයත් ඉඩම් කොටස වන්නේ අක්කර 75 කට ආසන්න ප්‍රමාණයක් වූ නමුත් ඇඹිලිපිටියට පැමිණි සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කිසිදු ලේඛනයක් නොමැතිව අක්කර දහස් ගණනාවක් එම විහාරස්ථානයට තිබෙන බවට ලිපි ලබා දි තිබේ. එම ලිපි මත වංචනික ඔප්පු සිය ගණනාවක් සකසා තිබේ. එම ඔප්පු විශාල ප්‍රමාණයක් අප ආයතනයටද ලැබී තිබේ.

    නමුත් මීට මාස කිහිපයකට පෙර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය සේවා කොමිෂම විසින් පත්කර සිටි අනුරාධ ජයකොඩි මහතාට එය නින්දගමක් ලෙස තහවුරු කරගැනීමට අවශ්‍ය සත්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ භික්ෂුව අපොහොසත්ව තිබේ. ඒ අනුව එය නින්දගමක් ලෙස පිළිගැනීමට අවශ්‍ය ලේඛන වලට ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතා අත්සන් තබා නැත.

    ඉන් කුපිත වූ මෙම අබෞද්ධ භික්ෂුව පසුගිය සඳුදා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට පැමිණ එහි නිලධාරීන්ට තර්ජනය කර තිබේ. එසේම සහකාර ප්‍රාදේශීය ලේකම්වරියටද තර්ජනය කර තිබේ. රාජ්‍ය නිලධාරීන්ගේ යහපත් රාජකාරියට බාධාවක් වන ලෙස හැසිරී ඇති එම භික්ෂුවට එරෙහිව වචනයක් හෝ කතා කිරීමට හැකි කොන්දක් ඇති රාජ්‍ය නිලධාරින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නොසිටීම කණගාටුවට කරුණකි.

    සංඛපාල මෙම නින්දගමේ සිද්ධිය අප මීට පෙරද පෙන්වා දි තිබෙන අතර ඇඹිලිපිටියේ මීට පෙර ප්‍රාදේශීය ලේකම්වරුන් සියලුම දෙනාද වංචනික ඔප්පු සැකසීම, වංචනික ලෙස මුදල් එකතු කරීමට, ආදී බොහෝ අපාරධ සිදුකිරීමට මෙම භික්ෂුවට ආධාර උපකාර කර තිබේ. වර්තමාන රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නද ඒ ආකාරයෙන්ම කටයුතු කර තිබේ. ඒ අනුව ඇඹිලිපිටිය කොඨිඨාශ විශේෂ අපරාධ ඒකකයේ පවතින පැමිණිල්ල විභාගයට ගන්න දිනයක, කුට ලේකන සැකසීමට ආධාර අනුබල දීම, වංචාවට අනුබල දීම, ව්‍යවස්ථාපිත යුතුකම් ඉටු නොකිරීම ආදී චෝදනාවලට ඔහුටද අපරාධ නඩු වැටෙනු ඇත. එම පැමිණිල්ල ප්‍රබල සිවිල් සංවිධානයක් විසින් යොමුකර තිබේ.

    එසේම මෙම භික්ෂුව තම විහාරස්ථානය වටේ තිබෙන සියලුම ගම්මානවල මිනිසුන් තරහ කරගෙන සිටින්නේ මෙම ඉඩම් පලහිලව්ව නිසාය. නමුත් කිහිප දෙනෙක් කිසිවක් කරගැනීමට නොහැකි නිසා ඔහු පසුපස සිටින්නේය. හම්බන්තොට සිමෙන්ති කම්හලට සංඛපාල කන්දේ කොටසක් ලබා දීමට උත්සාහ කිරීම, වංචනික ලෙස ඉඩම් අත් පත්කරගැනීමට කටයුතු කිරීම, කුට ලේකන සැකසීම ආදී චෝදනා ගණනාවක්ම තිබෙන මෙම භික්ෂුවට එරෙහිව ඇඹිලිපිටිය කොඨිඨාශ විශේෂ අපරාධ ඒකකයේ විභාග නොවූ පැමිණිල්ලක්ද තිබේ. ඔහු පොහොට්ටු පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක්ද වේ.

    මොහුගේ ක්‍රියාකාරකම් වලට කෙතරම් ජනතා අප්‍රසාදීද යත්, වාර්ෂික ඇසළ පෙරහරට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස පැමිණීමට සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද එම විහාරස්ථානය අනාරක්ෂිත බව බුද්ධි අංශ වාර්තා කර තිබුණි. එම බුද්ධි වාර්තාව සියයට සියයක්ම නිවැරදි වන්නේ ගම් වාසින් විශාල පිරිසක් අගමැති හමුවීමට සැලසුම්කර තිබුණු බැවිනි. එහිදී කාටත් හොර රහසේම වෙලාවට පෙර පැමිණ යාමට අග්‍රාමාත්‍යවරයාට සිදු වීය.

    එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ බැලූ අනුරාධ ජයකොඩි මහතාගේ ස්තානමාරුව පිටුපස සිටින එක් හස්තයක් වන මොහු සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් කිහිප දෙනෙකුද සිටි. කෙසේ වුවත්, වරදට ආධාර උපකාර කරනා රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය නැති අතර, චිවරදාරින්ද වරදට යොමුකරනා රාජ්‍ය නිලධාරින් කිසිසේත්ම රටකට අවශ්‍ය නැත. මෙම භික්ෂුවගේ මෙම හැසිරීමට වගකිව යුත්තේ ඇඹිලිපිටියේ සිටි ප්‍රාදේශීය ලේක්ම්වරුන්ය.

    මෙම සංඛපාල විහාරස්ථානය සතුව නින්දගමක් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, තුඩපත් සහ සන්නස් පත් පවතින නීතිය යටතේ අවලංගු කර තිබේ. මෙම ප්‍රදේශයේ ඉඩම් මනින විට මෙහි විහාරස්ථානයක් තිබුනත් එය ගරා වැටී තිබී ඇත.

    1872 අධිරාජ්‍යවාදීන් විසින් තුඩපත් සහ සන්නස් පත් අවලංගු කර තිබෙන අතර 1939 ඉඩම් නිරවුල් කිරීමේ ගැසට්ටුවට අනුව මෙම ප්‍රදේශයේ ඉඩම් නිරවුල් කර තිබේ. එහිදී මැනුම් අවසන් කර තිබෙන්නේ 1941 දීය. එම මැනුමට අදාල ඔප්පු ව ලබා දී තිබෙන්නේ 1969 දීය. එය බදු ඔප්පුවකි. එහි සඳහන්ව ඇත්තේ අක්කර 54 යි රූඩ් 1 යි, පර්චස් 16 ක් ලෙසය. ඉන් පසුව තවත් අක්කර 20 ක් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයෙකු ප්‍රධානය කර ඇත. එම දින, නම් ආදී සියල්ලම අප මීට පෙර වාර්තා කර තිබේ. ඒවා සියල්ලම පහත ලිපිවල සඳහන් වේ.

    ඒ අනුව මෙම විහාරස්ථානය සතුව තිබෙන්නේ අක්කර 75 කට ආසන්න ප්‍රමාණයක් බවට පමණක් ලේඛන තිබේ. ඔහු ඉදිරිපත්කරන නඩු තීන්දුවේද අවශ්‍යම කොටස නැති අතර එයද දෙදෙනක් අතර ඇතිව තිබෙන නඩුවකි. දහස් ගණනාවක් මිනිසුන් සිටින, ප්‍රදේශයක දෙදෙනෙක් අතර පවතින නඩුවක් ප්‍රදේශවාසීන්ට බලපෑමක් විය නොහැක. ඉතිහාසයට අනුව එම නඩුව පැවැරී තිබිය යුත්තේ අක්කර 74 , රුුඩ් 1 යි පර්චස් 16 ට . එමෙන්ම හතර මායිමක් නැති ඉඩමක් නින්දගමක් ද නොවේ.

    ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ බැලූ අනුරාධ ජයකොඩි මහතා තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකර තිබෙන අතර, පහතින් තිබෙන සියලුම වාර්තා අප ලියා තිබෙන්නේ මෙම ගැටළු අනාවරණ වීමටත් පෙර මාස ගාණකට පෙරය.

    එබැවින් මෙම භික්ෂුව රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම යටතේ පරීක්ෂණයක් නොකිරීම, තවත් ප්‍රශ්න ගණනාවක ආරම්බයක් විය හැකිය. එබැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් කර අදාළ භික්ෂුවට නඩු පවරන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටි.

    ගම් ගණනාවකම ප්‍රශ්න ඇතිවන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරු, ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම්වරු, උඩවලවේ පොලිස් ස්ථානාධිපතිවරුන් හැසිරුණු ආකාරය පිළිබඳව අපගේ පැරණි වාර්තා ඔබට පහත සබැඳි ඔස්සේ කියවිය හැකිය .

    අවිස්සාවේල්ල මාණ්ලික වාර්ථාකරු

    ( පුවතේ යම් වරඳක් තිබේ නම් ආයතනයට කතා කර නිවැරදි කරගැනීම විරුද්ධ පාර්ශ්වයේ වගකීම වේ)

    ඇඹිලිපිටිය මීගහයාය ඇවිලෙයි. උඩවලව පොලිස් ස්ථානාධිපති වරදට අනුබල දෙයි. හිමිනමකටත් විරෝධතා ( වීඩියෝ අවට පරිසරය විනාශව ඇති අයුරු )
    රන්මිණි කොත වෙහෙරේ විනාශයේ ශාපය අදාළ හිමි නමට වැදෙයි. අනිත් අයගෙත් වැරදි එලියට එයි.
    රත්නපුර-ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පරිසර හානියකට එරෙහිව ජනතාව පාරට බසියි…
    දිස්ත්‍රික් ලේඛම්ගේ ගල්බොක්ක කැළඹෙයි. ප්‍රාදේශීය ලේඛම් ද සම්බන්ධයි
    ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය වටේ යවයි – මාධ්‍ය ප්‍රකාශක
    හම්බන්තොට සිමෙන්ති කම්හලට විනාශ වන ඉපැරණි ගම්මානයක් සහ සංවේදී පරිසර පද්ධතියක අඳෝනාව.  (වීඩියෝ)
    පැමිණිල්ල යොදා මාස තුනයි දවස් පහළොවයි. පොලිසිය තවමත් පැමිණිල්ල විභාග කර නැහැ .
    මහජන කැළඹීමක් ඇති කල පොලිස් නිලධාරියා කවුද?. මහජන කැළඹීමක් ඇති කල උඩවලව පොලිස් ස්ථානාධිපතිත් අත් අඩංගුවට ගත යුතු නැද්ද ?
    ඇඹිලිපිටිය ශ්‍රී සංඛපාල විහාර භාරකාර හිමි – කොකාවල කෝෂල හිමිට විරුද්ධව තවත්  පැමිණිල්ලක් –
    භූ විද්‍යාව සංඛපාල කන්දේ නිධන් සොයයි!. හිමිනමකුත් සමිබන්ධයි!. පොලිිස් ලොක්කෝ නොමග යවලා!
    සංඛපාල කන්දෙන් ජිවත්වන මිනිසුන්ට දුෂිත මිනිසුන්ගෙන් කරදර. මුදලට කෑදර මිනිසුන් පොඩි මිනිහා තලද්දී රත්නපුර දිස්ත්‍රික් ලේකම් රූකඩයක් වේවිද?
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version