English
සිංහල
14:24 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජේෂ්ඨ මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම මහතාට මැර ප්‍රහාරය එල්ල වී අදට (14) මාසයක්. පොලීසිය අසමත්ද ?

    Ravana by Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    උදෑසනම පත්තරෙන් ජනතාවගේ ආලින්දයට එන රූපවාහනි මාධ්‍යවේදීන් කිහිප දෙනාට ජනතාව බොහෝ සෙයින් ලෙන්ගතුය . ඒ තරහක් නැතිව, තමන්ගේ හිතටත් නොදැනීම තමන්ගේ වචන හරඹ භාවිතා කරමින් ජනතාවගේ දෙනෙත් විවර කරවන නිසාය.

    මීට බොහෝ කාලයකට පෙර ජනතාව අතර වඩාත්ම ලෙන්ගතු මාධ්‍යවේදියා වුයේ චමුදිත සමරවික්‍රම මහතාය. ඒ ජනතාවගේ ගැටළු වලට හේතු සාධක වූ සියලු දෙනාම  සෘජුවම විවේචනය කල නිසාය. එසේම ඔහු සමාජයේ සැගවී තිබෙන බොහෝ වංචා දූෂණ මෙන්ම අනාවරණය නොවූ දූෂිත සමාජ පැතිකඩයන් තම අන්තර්ජාල නාලිකාව හරහා ජනගත කරමින් තව තවත් ජනතාව අතර ලංවිය.

    මෙසේ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ චමුදිත සමරවික්‍රම නම් වූ ජනතාවගේ පෙම්වතාගේ නිවසට මැර ප්‍රහාරය එල්ල වුයේ පසුගිය පෙම්වතුන්ගේ දිනයේදීය. හෙටට එය සිදු වී මාසයකි.

    මෙම ප්‍රහාරය පිළිබඳව විවිද තොරතුරු සොයා ගැනීමට පොලිසිය කටයුතු කරන බව එදිනම ප්‍රකාශ කල අතර ඊට දින කිහිපයකට පසුව වෑන් රථයක් සහ යතුරු පැදියක් සැක සහිත බවද එම වාහන දෙක හදුනා ගැනීම සදහා විවිධ තාක්ෂනික උපක්‍රම භාවිතා කරන බවද පොලිසිය ප්‍රකාශ කල අතර සී සී ටී වී කැමරා 100 කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කල බවද සදහන් කරන ලදී.

    එසේම එදිනම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පැමිණ සුව දුක් විචාර අතර ගරු අග්‍රාමාත්‍යතුමාද මේ පිළිබදව දීර්ග වෙලාවක් ඔහු සමග සාකච්චා කර තිබුණි.

    පසුගිය සතියේ ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ මේ ප්‍රහාරය කලේ කවුද කියන එක නොසලකා හැර , ඔවුන්ගේ පාට කුමක් වුවද, ඔවුන් රජයේ වුවද අත් අඩංගුවට ගත යුතු බවද නැත හොත් රජයට ඇගිල්ල දිගුවීම නැවැත්විය නොහැකි බවයි. කෙසේ වුවත් මෙම ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ම ඇදගෙන සිටියේ බොටම් වර්ගයේ කලිසමය. එම කලිසම බොහෝ විට අදිනුයේ ආරක්ෂක අංශවල සේවයේ නියුතු අයයි .

    කෙසේ වුවත් විවිද පාර්ශ්ව අදහස් දක්වමින්  මේ පිලිබඳව රජය වගකිව යුතු බවටද චෝදනා එල්ල වු අතර රජය පාර්ශ්වයට ඇගිල්ල දිගු වීමට ආසන්නතම සිද්ධීන් ලෙස දැක්  වුයේ ඔහුගේ ආරක්ෂාව පිළිබදව ලබා දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද කිරීම සහ පොලිස් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකින්ද එය බරපතල කාරණාවක් ලෙස නොගෙන අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම ආචාර්ය සරත් වීරසේකර මහතාගේ පුතෙකු විසින් මුහුණු පොතේ යොදා තිබු සටහනක්ද ඇතුළු ක්‍රියා කිහිපයයි.

    කෙසේ වුවත් මොහුට ආරක්ෂාව ලබා දීම සදහා කටයුතු කරන ලෙස ලබා දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක ප්‍රමාද කිරීමෙන් රජයේ කීර්ති නාමයට  සිදු වූ හානිය සුළු පටු නොවේ. මෙම ප්‍රහාරය නිසා මාද්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබදව සිදු වූ හානියද සුළු පටු නොවේ.

    කෙසේ වුවත් කොලඹ ජනාකීර්ණ පරිසරය තුල මෙසේ වාහනයකට සැග වී යා නොහැක. ශ්‍රී  ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යනු අසමත් ආයතනයක් නොවේ. සත්‍ය තොරතුරු දැන දැනම යමෙකුගේ බලපෑමක් නිසා එම සත්‍ය සැගවීමට පොලිසියට සිදු වී තිබේද යන්න අප නොදනී. ජනතාවගේ නාමයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුව විනාශ නොකර වැරදි කරුවන් එලියට දැමීම ඔවුන්ගේ රාජකාරිය සහ වගකීමයි . නැතහොත් අළු යට ගිනි පුපුරු සේ මේවා නැවත නැවත මතු වනු ඇත. එසේම හෙට තවත් මාද්‍යවේදියෙකුට මෙසේ සිදු විය හැකිය.

    එබැවින් අප නැවතත් සදහන් කරන්නේ මේ සිද්දිය යට ගැසීමට ඉඩ නොතැබිය යුතු බවයි.

    Tags: විශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

    පෙබරවාරි 9, 2024
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කරයි!  දේශපාලන උවනාවක් දැයි සැකයක් ! සේවකයින්  විරෝධය පාති!

    පෙබරවාරි 3, 2024
    දේශපාලන කතා

    ආගමික සංහිඳියාව ඇති කල “තිස්සට” ගෞරව සම්මානයක්

    ජනවාරි 31, 2024
    පොලිසිය

    තැපැල් සේවකයෝ හතරක් කාමය වරදවා හැසිරිලා.

    ජනවාරි 31, 2024
    සෞඛ්‍ය

    අක්ෂි රෝහලේ වැඩවර්ජනය අවසන්

    දෙසැම්බර් 14, 2023
    විදේශීය පුවත්

    සෙල්ෆියක් නිසා බිලි වෙන්නට ගිය ජීවිතය

    දෙසැම්බර් 14, 2023
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

    විදේශික සංක්‍රමණිකයන්ට සෞඛ්‍යයයෙන් උපදෙස්.

    දෙසැම්බර් 14, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version