English
සිංහල
20:14 සිකුරාදා, නොවැම්බර් 7, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හමුදාධිපතිගේ කුස්සියත් AC ලු.  හමුදාවේ ප්‍රශ්න ඇතිකරන්නේ ජනාධිපතිගේ මල්ලිලු!. චෝදනාවක්!

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    (රාජ්‍ය ආරක්ෂාවත්, ජනාධිපතිවරයාගේ ආරක්ෂාවත් උදෙසා පලකෙරේ. සබැඳි පහලින් බලන්න)

    ශ්‍රී ලංකාවේ විධායකය ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය  තඹ දොයිතුවකට මායිම් නොකළ එදා මෙදා තුර බිහිවූ අපකීර්තිමත්ම හමුදාපති ලෙස වාර්තා පිට වාර්තා බිහිකරමින් සිටින්නේ යුද්ධ හමුදාධිපති විකුම් ලියනගේ වුවත් ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානයකවරයාගේ සිට මහජන නියෝජිතයන් හමුදාවේ ගැටළු සොයා ජාතික ආරක්ෂාවේ අනාගතය සැකසීමට කටයුතු නොකිරිම මේ වන විටත් දැඩි කතාබහට ලක්ව තිබේ. එය වර්තමාන රාජ්‍ය ප්‍රධානියා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම ඉදිරි මහා මැතිවරණයට මුහුණ දීමට බලා සිටින එක්ෂත් ජාතික පාක්ෂිකයන්ටද කනේ පහරක් දීමට මේ වන විටත් සමත්ව තිබේ.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට මරු පහරක් එල්ල කරමින් හමුදා පවුල්වල ඡන්ද පදනම බින්දුවටම බැස්සීමට මෙම යුද්ධ හමුදාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද කටයුතුකරමින් සිටින බව අප පෙන්වා දුන්නේ පසුගිය අවුරුද්දේ මුල් කාලයේදීය. මෙම දෙදෙනාම ව්‍යවස්ථාදායකයේ ජනතා නියෝජිතයින් සමඟ අතින් පයින් ගේම ඉල්ලු බව, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම  වීරක්කොඩි ප්‍රකාශ කල අතර පාර්ලිමේන්තු විමර්ශන වාර්තාව මගින් ඔවුන්ගේ හැසිරීම පිළිබඳව පෙන්වා දි තිබෙන බවද , ඔවුන්ගේ හැසිරීම අයහපත් බවද විවිධ වාර්තා පෙන්වා දුන්නේය. එවන් වාර්තාවකිනුත් වැරදිකරුවන් බවට පත්ව මෙවැන්නන් තව දුරටත් සේවයේ යොදවා තිබීම වැරදි පුර්වාදර්ශයක් මෙන්ම මහජන නියෝජිතයන්ට කරනු ලබන දැවැන්ත අපහාසයකි.

    උත්තරීතර අධිකරණයයේ නියෝග පවා  සත පහකට මායිම්  නොකර අධිකරණ නියෝගයෙන් කර්නල් නිලයට උසස් කිරීමට නියම කෙරුණු ලුතිනන් කර්නල්   වයි පී පී කුමාර ද,  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොමග යවමින් ජනාධිපතිවරයාගේ අත්සනින් හමුදාවෙන් විශ්‍රාම ගන්වා තිබේ. බ්‍රිගේඩියර් චන්දන රණවීරට ලබා දුන් නඩු තීන්දු දෙකෙන් එකකට මේ වන විටත් අධිකරණයේ අපහාසයට නතුව තිබේ. අභියාචනාධිකරණ නඩු තීන්දුවට මෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවටද මේ වන විටත් ඔවුන් අවනතව නැත. එවන් හමුදාධිපතිවරුන් නිසා ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පමණක් නොව රාජ්‍යයේම ආරක්ෂාව තහවුරුවන්නේ කෙසේද යන්න දුර සිතීමටවත් රාජ්‍යයේ පාලනාධිකාරියට නොතේරීම තවත් අර්බුධ ගණනාවක් දෙසට රට තල්ලු කරමින් තිබෙන්නේ ජනාධිපතිට තොරතුරු දෙන්නෝ සත්‍ය සඟවා තොරතුරු ලබා දෙන බැවිනි.   

    මානසික ව්‍යාදිවලින් පෙලෙන මිනිසුන් රටක ආරක්ෂාව පිළිබඳව කෙසේ තීරණ ගන්නේද යන්න රාජ්‍යයේ පුරවැසියන් ලෙස අපටම ගැටලු ඇතිකර තිබේ. ඔවුන් මේ හපකරන්නේ අපේ රට අපේ අනාගතය පමණක් නොව අපගේ දරු මුණුපුරන්ගේද අනාගතය වේ. එබැවින් තව තවත් ගැටළු උග්‍ර කර හමුදා විරෝධී කැරැල්ලක් හමුදාව තුලින්ම බිහි වී සේනාංක ගණනාවක් යුද්ධ හමුදා පරිපාලනයට එරෙහිව නැගී සිටීම දක්වාම මේවා දුර දිග යා හැකිය. වරක් සරත් ෆොන්සේකා ප්‍රකාශ කලේ “ සේනාංක කිහිපයක් ගෙන්වා රට අත් පත්කරගැනීමට මට හැකියාව තිබුණා” ලෙසයි. ඒ අනුව අපටද ඒ අකාරයෙන් සිතිය හැක්කේ හමුදාපතිගේ සහ ආරක්ෂක ලේකම්ලා ද දීර්ඝ කාලීනව පිඩා විඳින්නන් හමුදාවෙන්ම බිහිකර තිබීම නිසාය.

    යුක්තිය ඉල්ලා අධිකරණයට ගිය හමුදා නිලධාරින් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් තිබෙන බවද අපට වාර්තා වේ. නමුත් ඔවුන් කවුරුන්ද යන්න අපට නිශ්චිතවම අනාවරණය නොවේ. ඒවා ඉදිරියේදී අනාවරණය වනු ඇත.

    අපට වාර්තාවන ආකාරයට මෙම දුෂිත හමුදා නායකයන් ආරක්ෂා කරනුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මල්ලිය. එය මේ වන විට සමස්ත යුද්ධ හමුදාව පුරාම පැතිරී අවසන්ය. එසේම ජනාධිපති ලේකම්වරයාද ඒ පිටුපස සිටින බවද කියවේ. නමුත් ඒවායේ සත්‍ය, අසත්‍ය සොයාගැනීමට ඔවුන් සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක්වත් සොයාගැනීමට අපොහොසත්වන්නේ ඔවුන් විශේෂ ඝණයේ පුරවැසියන් බැවිනි. නමුත් මෙම චෝදනාවලට පිළිතුරු අප ඔවුන්ගෙන් බලාපොරොත්තුවන්නේ රටේ ජනතාවට සත්‍ය ලබා දිය යුතු බැවිනි. කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාට චෝදනා එල්ලකරමින් වෙබ් අඩවියක් වාර්තාවක් ඉදිරිපත්කර තිබේ. එම වාර්තාවට අනුව මෙම සියල්ලෙහිම පිටුපසින් සිටිමින් ජනාධිපතිවරයා නොමග යවන්නේ ඔහුගේම මලනුවන්ය. එය බරපතල චෝදනාවක් බැවින්, චන්න වික්‍රමසිංහ මහතාගෙන් ඒවාට අප පිළිතුරු බලාපොත්තුවන්නේ, සැබවින්ම හමුදාවක් විනාශ කිරීමට කටයුතු සිදුවන ලෙස ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබා දීම පිටුපස එවැනි පුද්ගලයෙක් සිටිය නොහැකි බැවිනි. රටේ පුරවැසියන් ලෙස එය දැනගැනීමේ අයිතිවාසිකමක් අපටත් තිබෙන්නේ හමුදා ආයතන කිසිවෙකුගේ බුදලයක් නොව , එය මහජන බුදලයක් බැවිනි.

    අදාළ වෙබ් අඩවියේ වාර්තාව පහතින් කියවන්න. අදාළ සබැඳිය පහලින් දක්වා තිබේ.

    76 වන නිදහස් දිනයේ නිවේදක නිවේදිකාවන්ගේ පිටපත් සියල්ල හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක හමුදාපති මස්සිනා යටතට පත්කොට තිබුණු අතර නිදහස් දින උළෙල වර්ණවත් කරමින් ජාතික ධජය සහ හමුදාවන්හි ධජ සමග අඩි 9000 සීමාවේ සිට ස්කයි ඩයිවින් සිදුකළ කණ්ඩායමේ අලුත්ම සාමාජිකයා ලෙස එක් වන්නේ අඩි 1000න් පැරැසුට් ජම්ප් එකක් විතරක් යාන්තම් දාගත්ත හමුදාපති විකට විකුම් ලෙස මුළු මහත් ලෝකයටම වාර්තා කිරීම අධෝ මුඛයෙන් සිනාගෙන දෙන්නකි. අවම වශයෙන් පැරශුට් පිමි පහකට පසු ලබාගත හැකි පැර ෂුට් ලාංඡනය මාස එකහමාරක පාඨමාලාවද හදාරා නොමැතිව පිනට ගසාගත් මෙම විකටයා ස්කයි ඩයිවිව කෙනෙකුගේ පශ්චාත් භාගයේ මයිලකටවත් සමකල නොහැක්කේ ස්කයි ඩයිවින් පාඨමාලාවට ඇතුල්වීමටද අවම වශයෙන් පැරශුට් පිමි 25 සම්පූර්ණ කළ යුතුව ඇති බැවිනි. යුද හමුදාවට නම් මෙම විකටයාගේ විකට් ක්‍රියා සුපුරුදු වුවද, සමස්ත ලෝකය ඉදිරියේ ගැලවී වැටෙන්නේ සිරි ලංකාවේ අභිමානයේ පට්ටම නොවේද?

    ලොව අසාර්ථකම හමුදාපති ලෙස ඉතිහාස ගතවී සාම්ප්‍රදායික ක්‍රමයෙන් පරිබාහිරව හමුදා අනපනත් නීති හිතුමතේ නවමින් උත්තරීතර හමුදාවක් කෝලම් මඩුවක්කල විකට විකුම් පසුගිය දිනක මාධ්‍ය සංදර්ශනයක් පවත්වා පැරශුටයකින් ගොඩ බැස ලෝක ඉතිහාසයේ පලවන දේශපාලනික පැරශුට් පිම්ම වාර්තා කළේය.

    ඉන් ඉක්බිති සාගල ගොනාට අන්දවා ඔහුගේ දෑතින් ලාංඡනය පැළඳ ගත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳව අබමල් රේණුවක දැනුමක්වත් සාගලට ඇත්දැයි අප සිත් තුළ කුකුසක් ඇති කරමිනි. පැර ෂුට් ලාංඡනයක් පැළඳවීමට අඛණ්ඩව මාස එකහමාරක පාඨමාලාවක් හදාරා දිවා පැරශුට් පිමි 4 සහ රාත්‍රී කාලයේ පැරශුට් පිම්මක් පැන තිබිය යුතු අතර හමුදාපති බලතල මෙන්ම, සමස්ත හමුදාව සහ ගුවන් හමුදාව අවභාවිතා කරමින් ජනාධිපතිවරයාද ගොනාට ඇන්දවූ විකට විකුම් සිදුකළ මෙම අමනෝග්‍ය ක්‍රියාව හේතු කොට කැපවීමෙන් පාඨමාලා හදාරා අභිමානයෙන් පැරෂුට් ලාජ්ජන පැළඳු ත්‍රිවිධ හමුදා ඇත්තන්ට ලාංඡනය පශ්චාත් භාගයේ ගසා ගැනීමට සිත් පහළ නොවේ නම් පුදුමයකි.

    ජනමාධ්‍ය අධ්‍යක්ෂක මස්සිනාට අභියෝගයක්…

    වෙන කිසිදු මාධ්‍යයකට ඓතිහාසික යැයි කියාගන්නා මෙම පිම්ම ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝ ගත කිරීමට ඉඩ නොදුන් හමුදාපති මස්සිනා යුද හමුදා මාධ්‍ය කණ්ඩායම් පමණක් යොදා ගනිමින් මෙය ආවරණය කිරීමට තුඩු දුන් එකම හේතුව වනුයේ, කිසිදු පුහුණුවීමකින් තොරව ගුවනින් පැනීමට හැකි වුවද පොළොව මත පදිත වීම සඳහා අඛණ්ඩව මාස එකහමාරක් බිම පතිත වීමේ ක්‍රියාවලිය පුරුදු පුහුණු විය යුතුය. එසේ නොවුනහොත් පතිත වීමේදී දණහිස් වලට සහ වළලුකරට දැඩි ලෙස හානි සිදුවේ. ඒ හේතුව නිසා එය සමාජගත වන්නට ඉඩ දුන්නේ නැත. නමුත් සිදුවුයේ

    කකුල් දෙකෙන් අල්ලල වඩාගෙන බිමින් තියලා…

    කිසිදු පුහුණුවකින් තොරව සිදුකරනු ලැබූ විකට පිම්ම හානි ගෙන දෙන්නාක් වූ බැවින් ඊට පිළියමක් වශයෙන් පතිත වන සීමාවේ කමාන්ඩෝ බටයන් යොදා විකට විකුම් බිම පතිත වන්නට මත්තෙන් ඔහුගේ කකුල් දෙකෙන් අල්ලා වඩාගෙන බිම තැබීමට කටයුතු කෙරුණු අතර එය නම් ඉතිහාසගත වන්නකි. තවද ඒ ඉතිහාස ගතවෙන සොඳුරු මොහොත කැමරා කාචයෙන් වසා තැබීමට හමුදාපති මස්සිනා ඇතුළු කණ්ඩායම මහත් වෙහෙසක් ගත්තෝය.

    අපගේ අනාවරණය අසත්‍යයක් නම්මෙවැනි අති දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක විකට විකුම් තම දෙපයින් පොළොව පතිත කරන ඡායාරූපයක් ගැබ් විය යුතුම බැවින් එය සමාජගත කරන ලෙස අප අභියෝග කරන්නෙමු. (පුලුවන්නම් කරන්න)

    අඛණ්ඩ පාඨමාලාවකට සහභාගි වූයේ නම් පැමිණීමේ ලේඛන ඉදිරිපත් කරන ලෙසටද අඛන්ඩව පාඨමාලාව හැදෑරුවේනම් සෑම සතියකම අඟහරුවාදා දින රැස්වෙන ජාතික ආරක්ෂක කවුන්සලය හමුදාපති නියෝජනය කළේ කෙසේද යන්න පිළිබඳද පැහැදිලි කළ යුතුය. ස්කයි ඩයිවින් සහ පැරශුට් පිම්මේ වෙනස නොදත් විකට විකුම් ගැන අපට පසුපසින් සිනාසිම හැර වෙනත් විකල්පයක් නැත.

    හමුදාව විනාශ කරමින් ගජබා කරණය කිරීමට ගෝඨාභය කමල් මෙන්ම ශවේන්ද්‍ර සිල්වා අඩු වැඩියෙන් දායක විය.අන්ත දූෂිත විකුම් ලියනගේ හමුදාපති කළ ගෝඨාභයට අදටත් හෙන ඉල්ලන බහුතරයක් යුද හමුදාව තුළ දෙස් දෙවොල් තියති. මේ සාපයන් ගෝඨාභයට කෙසේ වෙතත් හමුදාපති විකට විකුම්ගේ දරු මුනු මුරන්ට දැනටමත් වැදී ඇති බව අප බොහෝ කල් සිට දනිමු.

    ඇදේට යන කකුළු පැටව්….

    හමුදාපති විකට විකුම්ගේ ඩී.එන්.ඒ කෙසේ වෙතත් ශුක්‍රාණු වල වනචර අමන ගති පැවතුම් සහ හොරකම වංචාව පාරම්පරිකව ගැබ්වී තිබීම සෙනුරිගේ පට්ටන්තරෙන් සහ නුවින් නිම්සර උත්තරීතර සිංහ රෙජිමේන්තුවේ බලකාධිපතිගේ තරු බැටන් පශ්චාත් භාගයේ ගසා සිදුකළ අමනෝඥ රංගනයෙන් මොනවාට කියාපාන්නේද. ( හමුදාපති නිල නිවස තුළ සිට ගෙන එවූ මනරම් ඡායාරූප කළු පටි ඉවත් කර ,කතා පෙළ කොටස් වශයෙන් එළිදැක්වීමට නියමිතයි)

    ගලේ පැහැරූ ජනපති මලනුවන් චන්න වික්‍රමසිංහ…

    යුද හමුදාපති ධුරයට සුදුසු කීර්තිමත් නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් සංජය වනසිංහට සේවා දිගුවක් ලබා නොදෙමින් පජාත හමුදාපතිවරයෙක් හට වසරක සේවා දිගුවක් ලබාදීමට කඩේ යමින් තවත් අවුරුද්දක් යුද හමුදාව සමූහ දූෂණයට ලක් කිරීමට මුල්වී කටයුතු කළ රනිල් වික්‍රමසිංහගේ බාල සොයුරා වන චන්න වික්‍රමසිංහ හමුදා සම්පත් අවභාවිතයෙන් භෞතිකව සන්තර්පණය කරන විකුම් ලියනගේ සැබැවින්ම සට්ටැඹියකි.
    චන්නගේ ගෙදර බල්ලො නාවන්නේද හමුදා කොල්ලන්ය, යන එන තැන ආරක්ෂාව දෙන්නේද හමුදා කොල්ලන්ය ,ගෙදර අතුපතු ගා සුද්ද පවිත්‍ර කර උයාපියන්නේද හමුදා කොල්ලන්ය. මෙවැනි දූෂිත පංචස්කන්ධ මිලටරි කොන්ඩම් ලෙස යොදා ගොඩ යාමට සැරසෙන්නවුන් නිසා තව තවත් ජනතා අප්‍රසාදයට පාත්‍ර වන රාජ්‍ය බිඳ වැටීම වැළැක්විය නොහැක.
    විකට විකුම්ට වසරක සේවා දිගුවක් ලබාදීමට යුද හමුදා රූමත් සෙබලියන් හොර රහසේ වික්‍රමසිංහගේ මලනුවන් චන්න වික්‍රමසිංහ හට ලබාදුන් මෙම පින්පි විකටයාට අද හෙටම කෙලවගන්නේය.

    සරත් නිෂාන්තගේ මළගෙදරටම කන්න දුන් ප්‍රවෘත්තිය අප පලකලා ඔබට මතක ඇති

    සනත් නිශාන්තගේ බිරිඳ අමු සිංහලෙන් ප්‍රකාශ කළ පරිදි සනත් නිශාන්ත මියගියදා පටන් වලදානදා දක්වා පැමිණෙන්නෝ කෑමෙන් බීමෙන් සහ සියලුම අවශ්‍යතාවයන්වලින් සන්තර්පණය කිරීම විකට විකුම් විසින් සිදුකර තිබේ. මෙසේ සිදුකර තිබෙන්නේ ඔහුගේ පෞද්ගලික මුදලින් නොවන අතර හමුදා සාමාජිකයන් හට කරවලයි බතුයි පොල් සම්බෝලයි කෑමටදී ඔවුනට හිමි ආහාර අවභාවිතා කිරීමෙනි.

    තවත් ප්‍රශ්න පත්තරයක්…

    1. මල ගෙදරට එන අයට කන්න දෙන්න නොදෙන්න තරමි සනත් නිශාන්ත හිගන්නෙක්ද ?
    2. හමුදාවෙන් කෑම ඉල්ලලා ඉල්ලිමක් කරාද? ඒ කවුද ?
    3. හමුදාව කෑම දුන්නෙ හමුදාවෙ මොන ගිණුමෙන්ද
    4. කෑම වලට ගිය මුලු වියදම කියද ?
    5. හමුදාවෙන් ඉල්ලිමක් කරොත් ඔන මල ගෙදරකට කෑම දෙනවද ?
      6 . විශ්රාම ආබාධිත, සේවයේ ඉන්න රණවිරුවෙක් මිය ගියොත් හමුදාවෙන් දාන දෙනවද ?
    6. වෙන කවුරැ හෝ මිය ගියොත් ඒ එන අයට ආහාර දෙනවද? එසේ නමි ඉල්ලිම කරන්නේ කොහොමද ?
    7. කෑම වලට අමතර ආපු ප්‍රභුවරයන් වෙනුවෙන් විස්කි හෝ වෙනත් පානයක් දුන්නද?
    8. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන හමුදාවට, හමුදාවෙ මුදල් මෙසේ අවබාවිතා කළ හැකිද?

    හමුදාපති ධුරය දරමින් විළි ලැජ්ජාවකින් තොරව ගජබා රෙජිමේන්තුවේ බලකාධිපති ධූරයෙන් සෑහීමට පත් නොවූ විකට විකුම් ජාතික ආරක්ෂක බලමුළුවේද බලකාධිපති ධූරය හොබවන්නේ එම බලකායේ සිටින ස්වේච්ඡා වයස්ගත නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ට පැණි හැලීමට බව සමස්ත ස්වේච්ඡා බලමුළුවම දන්නා කරුණකි.
    වරෙක බඹන මතින් මත් වූ හමුදාපති විකට විකුම් කුරුණෑගල පිහිටි ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි රාත්‍රී සාදයකදී එවන් සුරූපී හමුදා බිරිඳකගේ පශ්චාත් භාගය මිරිකූ බවද සැවොම දනිති (මේවා බොරුනම් කියන්න. අපි ඒසදහා සාක්ෂි පෙන්වන්නම්)

    විකට විකුම් හොටපට්ටලා ගත්තේ මාදුරු ඔය විශේෂ බලකා කඳවුරේ පැවති රාත්‍රී සාදයකදී එලෙසින්ම විශේෂ බලකා නිලධාරියකුගේ බිරිඳකගේ පශ්චාත් භාගය මිරිකීමට ගොස් අනූනමෙන් මැරුම් නොකා බේරුනු අවස්ථාවේදීය.
    එදින සිට සූර් වුණු විස්කි හමුදාපති ආම්බන් කිරීමට හමුදා මූලස්ථානයෙන් බ්‍රිජේඩියර් තනුජ ගොඩයවත්ත යොදා ඇත.

    හමුදාපති ගිණුමේ ගැහිල්ල…

    ඉදිරියේදී පත්වන කුමන හෝ රජයක් යටතේ සිදුකළ යුතු දෙයක් ඇත. එනම් යුද හමුදා මූලස්ථානයේ ඇති හමුදාපති ගිණුම විගණකාධිපතිවරයා යටතේ පූර්ණ විගණනයකට ලක් කිරීමය. හමුදාපති විකට විකුම්, ඥාතිත්වයෙන් “මාමා” වන මේජර්වරයෙකු වන ඔහු විසින්ම යුද හමුදාවට බදවා ගත් අතර ඔහු නමින් තේනුවර නැමැත්තෙකි.
    මොහුව බඳවාගත් පසු 21වන සේනාංකයේ ගිණුම් භාර නිලධාරීවරයා වශයෙන්ද ඔහු පත්කර මහා පරිමාණයෙන් ගසා කෑ විකට විකුම් පසුව හමුදාපතිවූ සැණින් තම ඥාතී මේජර්වරයා හට යුද හමුදාපති ගිණුම ඇතුළු කොටගත් අතිශය වැදගත් ගිණුම් බාර වගකීම පවරනු ලැබුවේය. එය ගිණුම්කරණයට එරෙහි නීති විරෝධී ක්‍රියාවකි.
    ඔහු ලවා මහා පරිමාණයෙන් සංග්‍රහ සහ අනිකුත් වියදම් මවා පාමින් ව්‍යාජ්‍යව සැකසූ බිල්පත් භාවිතා කර හමුදාපති අරමුදල බින්දුවටම බැස්වීමට මාමා සහ බෑනා සමත් වී ඇත. මෙවැනි අපරාධ ඉදිරි රජයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඳුරාම භාරදී මෙම ඝනකාධිකාරිය බෑනාගේ වෂන කෝෂ දෙක ලාච්චුවේ දමා වංචා වමාරා ගත යුතුය.
    මෑතකදී අකටයුතු අක්‍රමිකතා සියල්ල වසා ඒවාට නීතිමය රාමුවක් ලබා දෙමින් කොල්ල කෑමට ලක් වූ ගිණුම් වලට සුදුහුණු ගෑමට යුද හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලය ලවා අපූරු විගණනයක් සිදුකර සියලු වංචාවලට නෛතික මුහුණුවරක් එක් කළ අතර එවැනි හමුදාවේ ගොන් ආතල් විගණකාධිපතිවරයාට කිසිසේත් අදාළ නොවේ.

    බිරිඳගේ රූප සපුව රැක ගැනීමට නිල නිවසේ මුළුතැන්ගට A/C.
    ……

    හමුදාපති විකට විකුම් තම ආර්යාව ඉඳහිට ගැවසෙන හමුදාපති නිල නිවසේ මුළු තැන් ගෙය මෑතකදී ජනතා බදු මුදලෙන් අධික පිරිවැයක් යොදා වායු සමීකරණයට ලක් කර ඇත්තේ යුද හමුදා සේවා වනිතා ඒකකයේ මුදල් හිතුමතේට වැය කරමින් රූපලාවන්‍යාගාර තුළ දවසේ වැඩි කාලයක් ගෙවමින් සුදු වීමට උත්සාහ දරන ඇයගේ සමේ පැහැය රැක ගැනීමට යයි හමුදාපති නිල නිවස තුළින්ම අනාවරණය විය. හමුදාපති නිල නිවසට අධි සුකෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාද අප වෙත ඒවා ඇත.

    හමුදාපති නිල නිවසේ සියලුම කාමර නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් සැමවිටම පිරී පවතින අතර ඔවුනගේ ආහාරපාන ආදී කොටගත් සියලු වියදම් ජනතා බදු මුදලින් නඩත්තුවෙන හමුදාවේ සාක්කුවෙන් පියවේ. වරෙක ආරක්ෂක ලේකම්වරයා නමින් පොත් ලියන යුද හමුදා පොලිසියෙ නිලධාරියකුද හමුදා නිල නිවසේ පලපැදියම්වී සිටි බවට සාක්ෂිද අප සතුව පවතී.

    ඇතැම් කඳවුරුවල සිමෙන්ති පොළොවේ තුනී මෙට්ට කැබැල්ලක් හිසට තබා වුෂණ කෝෂ බිම තබාගෙන මදුරුවෝ තලමින් නොනිදා නිදන සොල්දාදු උන්නැහැලා සිටින අපූරු රටක හමුදාපති නිල නිවසට මාධ්‍ය කණ්ඩායමක් යැව්වහොත් සෙබළු උන්නැහැලාද කැරලි ගසති. හමුදාවද දෙදරා යති.

    පරල වූ හමුදාපති බෑනා…

    හමුදාපති විකට විකුම්ගේ බෑනා ඔහුගේ මිතුරෙකු සමග සිදුකළ මයිල් කෙලින් කරන අනාවරණයකින් හමුදාපති පවුලේ දැලිනම්බුව සේදී ගෑවුණු තොරතුරු සියල්ල අප වෙත ලැබී ඇති අතර හමුදාපති පට්ටම පශ්චාත් භාගය ගසා විකට විකුම්ට සහ හමුදාපති බිරිඳ ඇතුළු කොටගත් දූෂිත පවුලේ සියල්ලෝ සමාජය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කිරීමට ඒ සියල්ල ප්‍රමාණවත් යැයි සිතමින් ඉදිරියේදී ඒ සියල්ල සමාජගත කරනෙමු.( බෑනා පරලොවීමට හේතු ඉදිරියේදී බලාපොරොත්තු වන්න)

    ඒ සමගම මෙවර යුද හමුදාවට දින දර්ශන සහ දින පොත් කොන්ත්‍රාත්තුව ලබාදීමේදී ගහපු ගැහිලි සහ හමුදාපති විකට විකුම් සිදුකළ දූෂණ , නීති විරෝධී කොමිස් ගැනීම් ඇතුළු කොටගත් නීති විරෝධී ගනුදෙනු රැසක් හඬ පට සහිතව අද හෙට එළි දක්වන්නෙමු.

    https://lankau.news/2024/02/14/%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%82%e0%b7%94%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%b8%e0%b7%8a/?fbclid=IwAR0RrznNmTHTStpgeDD-Oo6BtMF6t1d7rCNZUWMcQk0VrtRbKHgSw0Pcg84

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version