අදත් උදෑසන සිටම ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශ වල පොලිම් දක්නට ලැබේ. ඒ අතර අද උදෑසනම සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද වාර්තා වේ. දිවයින පුරා ඇති සමහර ඉන්ධන හල් වසා දමා තිබෙන බවද වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.