English
සිංහල
02:49 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බෞද්ධ කටයුතු කොමසාරිස්ලගේ ගැටුම අරුණ සහ දෙරණ පිටින් යයි! අරුණට එන්තරවාසි!.

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හික්කඩුව සීනිගම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස කටයුතු කරන සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස් (පාලන) නිමේෂ් තිවංක සෙනෙවිපාලට නීතියෙන්ම ලබා ගැනීමට හිමිකම් තිබෙන දීමනාව ලෙස දෙලක්ෂ දහ හතර දහස් තිස් දෙකක මුදලක් චෙක් පතකින් ලබා ගැනීම වංචාවක් ලෙස හුවා දක්වමින් පුවතක් පළකරමින් තමන්ගේ පුද්ගලික ජීවිතයට හානි සිදු වූ බැවින්, අරුණ පුවත්පතට සහ දෙරණ රුපවාහිනි නාලිකාවට එරෙහිව රුපියල් මිලියන සියයක් වන්දි ඉල්ලා නඩු පැවරීමට එන්තරවාසි යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ  නීතිඥ නිමේෂ් තිවංක සෙනෙවිපාලගේ නීතිඥවරුන්ගේ මාර්ගයෙනි.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දුෂිත ආයතනයක් බව මීට සතියකට පමණ පෙර අප වාර්තා කරන ලද අතර එහිදී අප පෙන්වා දුන්නේ එහි විගණන නිලධාරියාගේ අල්ලස් ගැනීම් ගණනාවක් සහ ඔහුට එරෙහිව තිබෙන විමර්ශන යටපත් කිරීම පිළිබඳවයි. එය එසේ කරන්නේ කවුරුන්ද යන්නද අප පෙන්වා දෙන ලදී. (එම වාර්තාව පහතින්)

    එය එසේ තිබියදී අප මෙම පුවත් වාර්තාව දෙස අවධානය යොමු කල අතර, මෙම සිදුවීමට යටින් වංචා දුෂණ ගණනාවක්ම වසන් කිරීම උදෙසා සහ අවංකව රාජකාරි කරන ලද නිලධාරියෙක් ඉවත්කිරීමේ දුෂිත මෙහෙයුමක් යටින් ක්‍රියත්මක වෙමින් තිබෙන අපට අනාවරණය වේ. එහි ඉදිරියෙන්ම තිබෙන්නේ සොරගුණේ කුඩා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයාගේ වැඩ තහනම් කිරීමයි. එය සිදුකිරීමට අවශ්‍ය රාජකාරිය සිදුකලේ නිමේෂ් තිවංක මහතාය.

    එසේම සීනිගම දේවාලයේද මේ වන විටත් ගැටුමක් තිබේ. එහි නඩුවක් පවතී. තමන්ට බාරකාර තනතුර අවශ්‍ය බවට ඉල්ලා නඩු පවරා තිබෙන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේම සහකාර කොමසාරිස්වරයෙකු වන බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විහාර දේවාලගම් අංශයේ සහකාර කොමසාරිස් අසංක මුණවීර ගේ  මහතාගේ නිවුන් සහෝදරයාය. එම නඩුවද මේ මස 26 වැනි දිනට යෙදී තිබෙන බවටද තොරතරු ලැබී තිබේ. අසංක මුනවීරටද චෝදනා රාශියක් තිබේ. ඒ අතරේ මරේවත්තේ මැණික් ගැරීම, රත්නපුර වෙරළුප ප්‍රදේශයේ සමන් දේවාලයේ ඉඩමක මැණික් ගැරීම මෙන්ම විහාර සහ දේවාලගම්වල ජනතාවට යුක්තිය ඉටුනොකිරිම පිළිබඳව චෝදනා රාශියක්ම ඔහුට තිබේ.

    සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් වැසියන්ගෙන් චෝදනා

    ඒ අනුව නිමේෂ් තිවංක මෙම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු අසංක මුනවීරට සීනිගම දේවාලයේ තාවකාලින වැඩබලන තනතුර ලැබේ. නඩුවක පාර්ශවකරුවෙක් වන පුද්ගලයෙකුගේ සහෝදරයෙක්ම සීනිගම දේවාලයේ වැඩබැලීම හරිද යන්න අපට අහන්නට තිබෙන්නේ සීනිගම දෙවියන් නොහොත් දෙවොල් දෙවියන්ගෙනි. එසේම ඔහු නඩුවෙන් දිනුවොත්, ඔහුගේ සහෝදරයා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු ලෙස සිටීම සුදුසුද යන්නද අපට අහන්නට වෙන්නේ ද දෙවොල් දෙවියන්ටත් නොඇසේ නම් දෙවොල් හත් කට්ටුවෙන් සහ යක් හත් කට්ටුවෙන් පමණි. ඒ රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේම දුෂිත නිලධාරින් ද මාධ්‍යවේදීන් සමග එක්ව සත්‍ය යටපත්කර, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නොමග යවා තම දුෂිත අරමුණු ඉටුකරගන්නා බැවිනි. වරද අරුණ පුවත්පතේ නොව, මෙම සිදුවීමේ සත්‍ය වසන්කර, වරදක් ලෙස වාර්තාකළ මාධ්‍යවේදියාගේය.

    බලන්ගොඩ අලුත්නුවර දේවාලයේ නිධන් සෙවීමට බස්නායක නිලමේවරය විසින් වලවල් හාරා ඇති අයුරු . මෙහිදී ඉපැරණි මුරගල් දෙකකටද හානි සිදු කර තිබේ.

    එසේම ඉදිරියේ පවතින රත්නපුර ශ්‍රී සුමන දේවාලයේ නිලවරණයද මෙහි තවත් ඉලක්කයක් බවද අපට තොරතරු ලැබුනේ මීට දින දෙකකට පමණ පෙරය. අප මීට පෙර පලකල ලිපියකින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ සහ බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලේකම්ගේ පැටිකිරිය එළි දක්වා තිබේ. කෙසේ නමුත් නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා යම් සුබවාදී පුද්ගලයෙකු බවට අපට වාර්තා වන නමුත්, ඔහු ගැන නිසි ලෙසටම ලිවිය හැකිවන්නේ ඔහු රාජකාරිය කරන අයුරිනි. කෙසේ නමුත් ඔහුත් හොරුන්ගේ ගොඩට නවතී සිටියහොත් පමණක් මහජන සේවය නිසි ලෙස ඉටුවනු ඇත.

    එසේම මෙම බෞද්ධ අකටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිලමේලාගෙන් අල්ලස් ගෙන, නින්දගම්වාසී ජනතාව පයට පෑගෙන දුහුවිල්ලක් බවට පත්කර තිබේ. බස්නායක නිලමේවරුන්ට මෙන්ම දියවඩන නිලමේවරයාට එරෙහිව නිසි විමර්ශනයක් කිරීමට ඔවුන් අපොහොසත්ව තිබෙන බවත්, ඔවුන්ගෙන් දිගටම අල්ලස් ලබා ගන්නා බවත් අප පෙන්වා දී තිබේ.

    ඒ අතරේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව අභියාචනාධිකරණයේ දි නව නඩුවක් පැවරීමට තවත් පාර්ශ්වයක් කටයුතු කරමින් සිටින අතර තවත් පාර්ශ්වයක් සහ අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලිකිරිමට ද කටයුතු කරමින් සිටින බව ද අපට වාර්තා වේ.

    කෙසේ වෙතත් නිමේෂ් තිවංක මහතා වරදක් කර තිබේ නම් ඔහුට දඩුවමක් ලැබිය යුතු අතර ඔහු වරදක් කර තිබෙන බව අරුණ පුවත් පත් වාර්තාවේ සඳහන් නොවේ. විමර්ශනයකින් වරදක් කර තිබෙන බව අපටද වාර්තා නොවන අතර මීට පෙර තාවකාලික භාරකරුවන් ලෙස සිටි සියලුම සහකාර කොමසාරිස්වරු මෙසේ මුදල් ලබාගෙන තිබෙන බවටද රාවණාට වාර්තා වේ. එසේම නිමේෂ් තිවංක විසින් ලබාගෙන තිබෙන සියලුම මුදල් ලබා දීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් අත්සන් තබා තිබේ. එසේම රාජ්‍ය නිලධාරින් හිතුමතේට මාරුකළ නොහැකි බවත්, එය කල යුත්තේ අවුරුද්දේ මුල බවත් රාජ්‍ය පරිපාලන සේවයේම ඉහලින්ම සිටින අධ්‍යක්ෂක ජනරාල් හෝ බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලේකම් නොදන්නා බවද මෙහිදී පැහැදිලිවම දක්නට තිබේ. එසේම රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාද එම කිසිවක් නොදන්නා බවද අප මීට පෙර වෙනත් ලිපියකින් පෙන්වා දී තිබේ. මහජන රාජ්‍ය සේවයේ මළගම ලියවෙන අයුරු අප මීට පෙරම පෙන්වා දි තිබේ.

    එසේම රාජ්‍ය නිලධාරියෙක් තාවකාලික බාරකරු ලෙස කටයුතු කිරීමේදී, එම බාරකාර තනතුර ආයතන සංග්‍රහය යටතට නොගැනෙන අතර, එම තනතුරින් ඔහු වගකිව යුත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට පමණි. ඒ අනුව එම මුදල් තාවකාලික තනතුරකට හිමිකම් කියන පුද්ගලයෙකුට අයත් නීතිමය හිමිකම් වන අතර ඔහුගේ තාවකාලික තනතුර දරණ කාලය තුල සීනිගම දේවාලයේ පඬුරු අදායම ලක්ෂ 50 කින් ඉහල ගොස් තිබේ. එසේම ඔහු සිටි මාස 4 ක කාලයේ දේවාලයට ඉතිරිකර තිබෙන මුදල රුපියල් කෝටියක් බවද, එම මුදල් සම්පුර්න ඉතිරිය බවත් වාර්තා වේ.

    එසේම සීනිගම දේවාලයේ පවතින නඩුවෙන් තාවකාලික බාරකම ඉල්ලන පුද්ගලයාගේ නිවුන් සහෝදරයාද මෙම ආයතනයේම සහකාර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙක් නම්, එම නඩුවේ අනෙක් පාර්ස්වයටද දැඩි අසාධාරනයක් ද සිදු වේ.  එසේම නිමේෂ් තිවන්ක බාරකාරයා ලෙස ඔහුට හිමි මුදල් ලබාගැනීමෙන් ජනාධිපතිවරයාට මෙන්ම රජයට ද කිසිදු අගතියක් සිදුවන්නේ නැත. ජනාධිපතිට පමණක් නොව, රජයටද අගතිය සිදුවන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සිදුවන අබෞද්ධ වැඩ නිසා බව අප මීට පෙරද වාර්තා කර තිබේ.

    එබැවින් කල යුත්තේ මෙවැනි නිලධාරින් මාරු කිරීම නොව, ඔවුන්ගෙන් රටට නිසි ලෙස වැඩක් ගැනීමයි. එසේම වැඩ කර පෙන්වා තිබෙන නිලධාරින් එවැනි ස්ථානවල අනිවාර්යෙන්ම සිටිය යුතුමය. කෙසේ වෙතත් මෙම සිදුවීමට අනුව නිමේෂ් තිවංක කිසිම ආකාරයක වරදක් කර තිබෙන බව අපට වාර්තා නොවේ. කෙසේ වුවත් ඔහුගේ වෙනත් කටයුතු පිළිබඳව යම් යම් චෝදනා තිබෙන්නේද යන්නද අපට වාර්තා නොවේ.

    ඒ අනුව මෙම මාරුකිරීම පිටුපස තිබෙන්නේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බවත්, කුමන්ත්‍රණයේ යෙදෙන සියල්ලෝම ඇස ගසාගෙන සිටින්නේ දෙවියන්ට අයත් පඬුරු බවත්, මේවාට රජයෙන් දඩුවම් නොලැබෙන බැවින්ද දෙවියන්ද රටෙන් ඉවත්ව ගොස් සිටින බැවින් ද, නැවත දෙවියන්ගේ ඇල්ම , බැල්ම යොමුකර පළමුව රාජ්‍ය පරිපාලන සේවයේ සිටින දුෂිත නිලධාරීන් පන්නා දමන ලෙස දුෂිත නොවූ සියල්ලෝම පාද වැඳ නමස්කාර කර ඉල්ලා සිටී.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සිදුවන අබෞද්ධ වැඩ!. බස්නායක නිළමේවරු විගණනයටත් අල්ලස් දීලා!
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version