English
සිංහල
10:05 ඉරිදා, මැයි 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින්  සල්ලි ගන්න අය ගැන දැනුවත් කරන්න – ඇමති මනූෂගෙන් ඉල්ලීමක්

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    -ඊශ්‍රායලයේ කෘෂි රැකියා වලට පිටත්ව යන 39කට ගුවන් ටිකට්පත්
    -සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 32කටත් ටිකට්පත්

    වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් කවරෙකු හෝ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුවත් කරන ලෙසත් එවිට එම පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ අද (26) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඊශ්‍රායලයේ කෘෂි කාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලංකිකයින් පිරිසකට ගුවන් ටිකට්පත් ලබාදුන් අවස්ථාවේදීය.
    මෙරට රජය සහ ඊශ්‍රායල රජය අතර එකඟතාවයන් මත කෘෂි කාර්මික සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ වැඩසටහන් යටතේ තෝරාගත් පිරිසකට මෙලෙස ගුවන් ටිකට් පත් ලබාදීම සිදුකෙරණි.
    එහිදී ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් අමාත්‍යවරයා විසින් ප්‍රධානය කරනු ලැබීය. මේ අතර නිවාස පාදක සාත්තු සේවක රැකියා සඳහා අවස්ථාව හිමිවූ 32 දෙනෙකු හටද ගුවන් ටිකට්පත් ලබාදීම සිදුවිය.
    ඒ අනුව මේවන විට ඊශ්‍රයාලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා 642 දෙනෙකු හට අවස්ථාව හිමිව ඇත. මේ අතර, නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා මේවන විට කණ්ඩායම් 108ක් පිටත්ව ගොස් ඇති අතර මෙම වසරේ පමණක් එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා 268 දෙනෙකු හට අවස්ථාව හිමිව ඇත.
    නිවාස පාදක සාක්තු සේවක රැකියා සඳහා මේවන විට සමස්ථයක් ලෙස 1102 දෙනෙකු හට රැකියා අවස්ථා හිමිව ඇත.
    මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය.

    “රාජය හරහා ඊශ්‍රායලයේ රැකියා සඳහා පැමිණීම වැලැක්වීමට මාෆියාවක් ක්‍රියාත්මක වුනා. ඔවුන් තමන්ගේ අරමුණු ඉටුකරගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙලට මඩ ගැසීම් පවා කළා.
    විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුදෙනාම අපේ රට නියෝජනය කරන තානාපතිවරුවන්ට සමානයි. ඒ නිසා රැකියා සඳහා යොමුවෙන සියලුදෙනා තමන්ගේ රැකියාව නිසි ලෙස සිදුකරලා තවත් ශ්‍රී ලාංකිකයින් හට රැකියා අවස්ථා ලැබෙන විදිහට කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
    ශ්‍රී ලංකාවේ නීතියටත් ඊශ්‍රායලයේ නීතියටත් පිටුපාලා එරට රැදී ඉන්න කිසිම කෙනෙකුට රැකියා දෙන්න එපා කියල ඊශ්‍රායල රජයෙන් මම ඉල්ලා සිටියා. නීති විරෝධීව ඉන්න අයට රැකියා දුන්නොත් අපේ කිසිම ශ්‍රි ලාංකිකයෙකුව රැකියා සඳහා එවන්නේ නැති බවත් මම එහිදී ඊශ්‍රායල රජයට කිව්වා. මගේ ඉල්ලීමට ඊශ්‍රායල රජය එකඟ වෙලා ඔවුන් ඒ රටේ නීති විරෝධීව ඉන්න පිරිසට රැකියා දීමෙන් වැලකුනා.

    ඒ වගේම අද ඊශ්‍රායලයට යන අයත් මෙරට හෝ ඊශ්‍රායලයේ නීති උල්ලංඝණය කළොත් ඒ අයව නැවත ගෙන්වා ගන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා එරට ආරක්ෂක අංශ සමඟ විශේෂ වැඩසටහනක් මේවන විටත් ක්‍රියාත්මක කරලා තියෙනවා.
    කිසිම ආකාරයකින් වෙනත් පාර්ශවයකට සල්ලි දීලා රැකියා ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා කවුරුහරි එහෙම සල්ලි දීලා තියෙනවා නම් අපේ නිලධාරීන්ට වෙනම ඒක දැනුවත් කරන්න. අපි ඒ මුදල් ගත්ත අයට විරුද්ධ නිසි ක්‍රියාමාර්ග ගන්නවා.
    විදේශගත වන කිසිවෙකු මෙරටට පැමිණි පසුව රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන්න එපා. ඒ සියලුදෙනාම ව්‍යාවසායකියන් බවට පත්විය යුතුයි. ව්‍යවසායකයින් වෙලා නව රැකියා බිහිකරන පිරිසක් බවට පත්විය යුතුයි.
    ඊශ්‍රායලයේ ඉන්නා මාෆියා කණ්ඩායම කියන්න පටන් ගත්තා ලංකාවෙන් එවලා තියෙන්නේ දේශපාලඥයින්ගේ පිරිසක් ඒ අයට වැඩ බැහැ ඒ නිසා ලංකාවේ අයව යලිත් ගෙන්වා ගන්න එපා කියලා. කෘෂි ක්ෂේත්‍රයට පිරිස යැවීම ප්‍රමාද වුනේ මේ පිරිසගේ ක්‍රියා කළාපයන් හේතුවෙනුයි. ඒත් එම තත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන් වුනා.”

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version