English
සිංහල
05:03 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුක්තිය නිසා, මරණ බයේ සංවිධානාත්මක අපරාධ ඒකකයේ OIC රට හැර යයි!

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කොළඹ අපරාධ කොඨිඨාශයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ශ්‍රී ලංකාවෙන් පළා ගොස් තිබේ. ඒ යුක්තියේ මෙහෙයුමෙන් තමන්ට සිදුව තිබෙන මරණ තර්ජන නිසා බව සමාජ මාධ්‍ය තුල සටහන් කර තිබේ. එම සටහන පහතින් කියවන්න.

    ❌CCDයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති IP දුමින්ද ජයතිලක රට හැරයයි.

    FB සමාජ මාද්‍යජාලයේ මෙතෙක් මා සමග සිටි සැමදෙනා වෙත ආදරයෙන් ලියමි.

    අදටත් සිග්නල්වත් නැති ගමක ගොවියෙකුට දාව ඉපදුනු මා පැමිණි ගමන ගැන මා ආඩම්බර වෙමි.

    පොඩිකාලේ ඉදලම පොලිස් නිළධාරීයෙක් වෙන්න හීන දැකපු මා කල නොහැක්කක් නොමැත කියන තේමාපාටඨය යටතේ වැඩ කරල 2023 අවුරුද්දේ ලංකා පොලීසියේම වැඩිම

    💥මනුෂ්‍ය ඝාතනවලට අදාලව සැකකරුවන් ,

    💥ගිණි අවි

    💥අත් බෝම්බ අත්අඩංගුවටගත් නිළධාරියා සහ

    💥වැඩිම DO ප්‍රමාණයක් ලබාගත් නිළධාරියා ලෙස කියා සිටින්නේ මහත් අභිමාණයෙකිනි.

    වසර 13 ක සේවා කාලය තුල ජිවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදුන් පුද්ගලයින් ගණන 5 කි.මෑත කාලයේ රක්ෂිත බන්ධනාගාරගත කල ප්‍රමාණය අති විශාලය.එසේ බන්ධනාගාරගත කලේ වැරදිකරුවන් බවට සත්සුදත් සේ දැනගත් පසුවය.

    මා රාජකාරි කල ආකාරය appreciate කල මහේස්ත්‍රාත්වරු ,පොලිසීයේ උසස් නිළධාරීන් ගණන ඉතා විශාලය.

    කුඩු සැකකරුවන්ට හදුන්වාදෙමින් DO ලබාගත් සංස්කෘතිය වෙනස්කරමින් මා විසින් අධිකරණයෙන් ලාබාගත් DO ගනණ 100 අධිකය.

    මා එය master උපාධියේ Thesis එක ලෙසට සිදුකර රටේ නීතියක් කීරීමට බලාපොරොත්තු උවත් එය අවසන් කිරීමට නොහැකි ඌයේ යුක්තිය බලාපොරොත්තුවන අහිංසක මිනිසුන්ගේ අවාසනාවටය.

    යුක්තිය වැඩසටහන 2024 පටන්ගත්තට මම යුක්තිය වෙනුවෙන් වැඩ කලේ P/SI කාලේ ඉදලා.යුක්තිය කියන්නෙ මොකක්ද කියල කියාදුන්නේ මගේ ගුරුතුමා වන නෙවිල් සර්.

    මම හැමදාමත් මා ගාව හිටපු අයට කිව්වේ අපාය දිව්‍ය ලෝකය තියෙන්නෙ මේ මහ පොලවේ කියල.

    මට දැනෙනෙ විදියට මම හරි දේ කල නිසයි මට යුරෝපෙට එන්න ලැබුනේ..

    ඒ නිසා ඔයාලත් හිතට එකගව කරන දෙයක් කරන්න එතකොට දිව්‍ය ලෝකය ඔයාලටත් හම්බවෙයි කියා උපදෙස් දුන්නේ.

    මම එක දසමෙකින්වත් කාත් එක්කවත් තරහක් නෑ.

    මගේ ලග ඉදන් මට බොරු දේවල් කියල නම කැතකරන්න හදපු හැමෝටම පිං.

    එයාල නිසයි මගේ ගමන ඉක්මන් උනේ.

    මගේ number එක සහ මගේ තොරතුරු අපරාධකරුවන්ට ලබා දී මාව ඝාතනය කිරීමේ සැලසුමට සහය දුන් අය මගේ ලගම හිටපු අය බව මා දනිමි.

    එයාලත් එක්ක මගේ තරහක් නැති අතර ඔවුන් ඔවුන්ගේ රැකියාව සහ ආත්මය පාවාදුන් නිළධාරියෙක් බව පමණක් මතක තබා ගන්න.

    සංචාරයකට එන්න හිටපු මම හැමදාටම යුරෝපයට නතර කිරීම ගැන ඔවුන්ට ස්තූතිවන්ත වෙමි.

    මැරෙනවන්ම් හොදම කාලය නිරෝගිමත් රූපයක් තියෙන කාලයේ යැයි නිතර කියූ මම අවසානයේ කාගේවත් බිල්ලක් වන්නේ කුමටද සිතා මෙහි පැමිණියේ කුඩ්ඩන්ට බයේ නොවන බව අවධාරණය කරමි.

    ඔය කියන එකෙක්වත් චණ්ඩි නොවන බවත් ,කුඩු මුදලාලිලා පමණක් බවත්,ඔවුන්ගේ උවමනාවන් ඉටුකරන්න ගිහින් අමාරුවේ වැටෙන සේවය හැරගිය හමුදා සෙබලුන් පිළිබඳ මා තුල ඇත්තේ මහත් සොම්නසකි.

    මට වගේම අනිත් අයටත් මගේ බිරිදට දරුවට වගේම අනිත් අයගෙ බිරින්දෑවරුන්ට දරුවානට සමාන අයිතිවාසිකම් ලැබිය යුතුයැයි සිතූ මා හට අහිමි ඌයේ අනිත් හැමෝටම තියෙන නිදහසයි..

    සිගරට් එකක් බොනවා දුටු පමණින් වැරදිරුවකු බවට පුර්ව නිගමනවලට එන attorney genaral department එකක් තියෙන රටක පොලිස් නිළධාරීන්ගේ මොන මානව අයිතිවාසිකම් ගැන කතා කිරිල්ලක්ද…

    මත් පැන් පානය නතර කර තිබූ මා ඒ සිද්ධියෙන් පසු මා දුම් පානයද නතර කලෙමි.

    ආධුනික කාලයේ සිටම CCD එකේ හැදුනු වැඩුනු මා CCD එක මගේ කියා මා රාජකාරි කලෙමි.

    මම මහජන බදු මුදලින් වැටුප් ලබන මා මනාව අවබෝධ කරගත් නිළධාරියෙක් ලෙස මට්ටක්කුලියේ කෙනාටයි කුරුදුවත්‍තෙ කෙනාටයි සැලකූයේ එකම හැන්දෙනි.

    මගෙන් අධිණයේදී සහ CCD එකේදී බැනුම් අහපු පෙරකදෝරුවන් අපමණය.

    නිළධාරීන් කිහිප දෙනෙනෙකු මගෙන් ගුටි කා ඇතත් එසේ කලේ ඔවුන්ගේ අකාර්යක්ෂම තාවය පෙන්වාදීමට සහ ඔවුන් මගේ සහෝදරයන් කියා දැනුන නිසාවෙනි.

    අඩුපාඩුක් දැක්කොත් එය මූනට කියා සිටියේ කේලමක්,පෙත්සමක් කිසිදා නොකියා, නොගසා සිටියේ මගේ පරම්පරාවෙන් එන ජාන නිසා යැයි මා සිතමි.

    රටේ ජනාධිපති ගහල එලවපු වෙලාවක මම කොළඹ වතුවල හැම සෙල්ලමක්ම දැම්මෙ මම කරන්නේ රට වෙනුවෙන් කියන හැගීම මා තුල තිබූ දැඩි ආත්ම විශ්වාසය නිසාවෙනි.

    මට යුරෝපයට එන්න පුළුවන් උනාට ඔබට ඔබේ දරුවාට යුරෝපයට එන්න පුළුවන් ද කියා මදක් සිතන්න.

    මමත් ආසයි මගේ රටේ ආඩම්බරයෙන් ජීවත් වෙන්න.ඒත මහළු තක්කඩි ,අමන දේශපාලයින් ඒ තත්වය නැතිකර හමාරය.

    කිසිම දේශපාලන සාමාජිකයකු අදටත් නොඅදුනන මා තුල ඇත්තේ මහත් සතුටකි.

    තනිව රටක් ,ආයතනයක් නගා සිටුවීමට නොහැකි බව කවුරුත් දන්නා කරුණකි.තවත් දශක දෙකකට වැඩි සේවා කාලයක් ඇති මා,

    රට හැදෙන තැනකට එනවානම් මා දිවි පරදුවට තබා කුමන හෝ වේශයකින් ලංකාවට පැමිණීමට පසුබට නොවෙමි.

    සහකාර පොලිස් අධිකාරී තනතුරට සියළු අතින් සුදුසුකම් සපුරා ඇති මා හට එම කඩඉම් විභාගයට අවස්ථාව ලබා නොදීම ගැන මාහට ඇත්තේ කලකිරීමකි.

    මම හොද රස්සාවක් දාලා පොලීසියට ආවේ.ඒ තැනට කරපු අවංක සේවයට කැපවීමට තමයි මට කඩුවෙල ඉඩම හම්බුනේ.

    ඒ ඉඩමෙ ගෙයක් හැදුවෙ මහන්සියෙන් හම්බුකරපු සල්ලිවලින්.කාගෙන්වත් වැලි කැටයක්වත් නිකන් අරන් නෑ.ඒ ගේ විකුණලා තමයි මම යුරෝපයට ආවේ.

    කාගෙන් හරි අසාධාරණය විදියට රුපියලක් හරි අරන් තියෙනවන්ම් හොයල බලල කියන්න.එයාට ඒ වගේ 100 ගුණයක් දෙන්න මම ලෑස්තියි.

    මට හොද හිතින් සලකපු අය නැතුවාම නෙවේ.මාත් එක්ක ගියොත් මම කිසිම කෙනෙකුට වියදම් කරන්න දුන්නේ නෑ.අදටත මගේ office එකේ funiture ,AC වලට , වාහනවලට ලක්ෂ 20 වැඩිය වියදම් කරල තියෙනවා.ඒ බඩු පරිස්සමි පාවිච්චි කරන ලෙසට ඉල්ලා සිටිමි.

    මම O/L කරල ගඩොල් පෝරනයක් කලා.ඒ දවස්වල ඉදන් සල්ලි හම්බකරන විදිය දන්නවා.පස්සේ වාහන 60 විතර business කලා.

    මගේ service එකටම පවතින දඩුවමක් ලැබුනේ එක නිළධාරියෙකුට විතරයි.ඒ එයා වරදක් කල නිසා.ඒත් ඒක මට හරි වේදනාවක් නිසා ඔහුට රැකියාව ලබාගැනීමට කටයුතු කලෙමි.

    ඔබ සැමට තෙරුවන් සරණයි

    2011 බැජ් එකේ සියළු සහෝදරයින්ට,CCD,Police Transport එකේ නිළධාරීන්ට නෑදෑයින්ට,ගමේ,පාසල් දෙකේ,විශ්ව විද්‍යලයේ මිතුරන්ට විශේෂ ස්තූතිය පුද කරමි.

    දුමින්ද ජයතිලක

    පොලිස් පරීකෂක

    ස්ථානාධිපති

    සංවිධානාත්මක අපරාධ අංශය

    කොළඹ අපරාධ කොට්ඨාසය

    https://web.facebook.com/story.php?story_fbid=pfbid02oteJRBy1wmm5HJtEc5SyLYZU5mGvSNifw3mNJ3YNPWKQj61Mo4qgH3e2Y9QzWMAFl&id=100063754805163&sfnsn=wa&mibextid=RUbZ1f&paipv=0&eav=AfZsCaqd_uLX4ukRVQ0H7s5y9eWWaqDUf5_3y-1BqmnPrJ8g2suTSDNAbdSmc8OKBhc&_rdc=1&_rdr

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version