English
සිංහල
08:52 ඉරිදා, මැයි 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මිනිස්සු ණයබරින් හිරකරන්න අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දෙයි!.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බොහෝවිට පුවත් පත් මෙන්ම අනෙකුත් වර්තාවල්ද ප්‍රධාන පුවත් ලෙස ගැනෙන්නේ වැරදි ක්‍රියාවන් පමණි. රටට හෝ ජනතාවට අහිතකර තීන්දු තීරණ ගැනිමේදි ඒවා ප්‍රධාන වාර්තා ලෙසද වාර්තා වුවත්, ඒවායෙහි අනිසි පලවිපාක පිළිබදව වාර්තා අප දකින්නේ ඉතාම කලාතුරකිනි.

    රටක්, හෝ මිනිසෙක් ගොඩනැගෙන්න නම් ණය බරින් නිදහස් විය යුතුමය. ණය හදුන්වා දෙන්නේ සහ ඒවා ගන්නේ ඉලක්කයක් නැති රටක පාලකයන් මෙන්ම, එහි ආදීනව නොදුටු රටේ වැසියන්ය. ණය ලබාදීම යනු තාවකාලිව ලබන චුන් එකක් බව වැටහෙන්නේ එය බුද්ධියෙන් විමසා බලු විටය . එසේම ණය ලබා දීමෙන් සිදුවන්නේ විවිධ ණයදෙන ආයතන පමණක් පොහොසතුන් වීමයි .

    කෙසේ වෙතත් ණය ගැනීමෙන් ලබන තාවකාලික ජයග්‍රහණයන් වලින් වැඩි ප්‍රමාණයක් මිනිසුන්ගේ ජිවත හිරකර තබන අතර එයින් තිරසාර නොවන ක්‍රෙඩිට් කාඩ් හෝ උකස් ණය ගොඩගසන කුටුම්භ මෙන්, අධික ලෙස වියදම් කරන රජයන්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වේ. නමුත් අමනෝඥ ජනයා පොරබදිමින් ඉදිරියේදීත් ණය ලබා ගනු ඇත.

    ශ්‍රී ලංකාවෙත්, ලංකාවේ මිනිසුන්ගේත් තත්වය අප මේ වන විට හදුනාගෙන තිබේ. මේ van අවිටත් රටේ ජනතාවගේ තත්වය බරපතලය. අහන අහන මිනිසුන් රටේ කුමන හි ණය මුදලක් ලබාගෙනය. කෙසේ වෙතත් මේ වන විට ඔවුන්ගේ ප්‍රතිපලය ස්වාධීනව භුක්ති විඳිති. තම ණය ගෙවීමට නොහැකි පුද්ගලයින්ට නඩු පවරනු ලබන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන තීන්දුව තෘප්තිමත් කිරීම සඳහා වත්කම් අත්හැරීමට බල කෙරේ. නැතහොත් කෙසේ හෝ ගෙවීමට සිදු වේ.  බංකොලොත් ස්වෛරී ණය ගැතියන්ට එරෙහිව එවැනි හිමිකම් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ණය අධිකරණයක්වත් නොමැත.

    ඒ අයුරින් රට විදේශ රාජ්‍යයන් වලින් නැගෙන තිබෙන අතර රටේ මිනිසුන් රටේ ආයතනවලට මෙන්ම මිනිසුන්ට ණය වී තිබේ. ජාතික ණය අඩු කිරීම සඳහා ඕනෑම ණයක් අඩු කිරීමට සමාන උපාය මාර්ග අවශ්‍ය වේ. ප්‍රාග්ධන ගලා ඒම වැඩි කිරීම සහ වියදම් කපා හැරීම සිදුකළ යුතු වුවත්, මෙරට උත්තර මන්ත්‍රී මණ්ඩලයට හෝ කැබිනට් මණ්ඩලයට හෝ එවැනි දැක්මක් නැති බවත්, රට ගොඩනැගීමට ඔවුන්ට අවශ්‍ය නැතිබවත් පෙන්වමින් තව දුරටත් ණය ලබා දීම සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබා දී තිබේ.

    නමුත් කැබිනට් මණ්ඩලය ප්‍රමුක රජය කල යුත්තේ ජනතාව ණය බරින් මුදවා සතුටින් ජිවත්විය හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් දැක්මක් නැති පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් පත්කර යවන්නේ රටේ මිනිසුන්මය. එබැවින් ඉදිරි මැතිවරණයත් රටට දෙවියන්ගේ පිහිටවත් නැති මැතිවරණයක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරමින් තිබෙන්නේ, ණය ටිකක් ලබා දි, ඉන් තාවකාලිකව සුඛිත, මුඛිත වන ජනතාව ඉදිරි මැතිවරණ සමය සතුටින් ගෙවමින් අමනෝඥ ලෙස තම මනාපය පලකිරීමට හැකි ඔලු  සෝදනයකට ලක් කිරීමයි.

    කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ පොහොට්ටුව නැවත බලයට පත් වීමට නම් ජනතාවට මෙවැනි සහන දි පලක් නැත. අස්වැසුම වැනි දේ දීමෙන්ද තමන්ට බලයට පැමිණීමට නොහැක. ණය ලබා දි තව දුරටත් ජනතාව මුලා නොකර, භාණ්ඩ මිල අඩුකර, බදු බරින් නිදහස් කරන්නේ නම් සහ හෝ ණයබරින් ජනතාව මුදා ගන්නේ නම් හෝ එම පක්ෂ වලට බලයට පත්වීමට හැකියාව තිබේ.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version