English
සිංහල
11:15 සෙනසුරාදා, අප්‍රේල් 18, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හෙට අධිකරණයට.

    Ravana by Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පසුගිය පෙබරවාරි මස 14 වනදා ප්‍රහාරයක් එල්ල විය. ඔහු ජීවත් වන පිළියන්දල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ එම නිවසට ප්‍රහාරය එල්ල කිරීම සදහා පුද්ගලයින් සිව් දෙනෙකු සහභාගී වී තිබු බවට අනාවරණය විය.

    දින ගනනාවක් ගියත් එම අපාරාධකරුවන් කවුදැයි යන්න අනාවරණය කරගැනීම ප්‍රමාද වීමත් සමගම ඔහුගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු පැමිණීම නිසා රාජ්‍ය ආරක්ෂාව ඉල්ලා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කලා අතාර එම මෝසමට ට අදාළව හෙට ( 25)  එම  අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

    පසුගිය පෙබරවාරි 18 වැනි දින සමරවික්‍රම මහතා සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස් වින්ධිතයන් ආරක්ෂා කිරීමේ  කොට්ඨාශයට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කල පසු නැවත පෙනී සිටින්නේ හෙට දිනයේය..

    සමරවික්‍රම සදහන් කරන්නේ,  සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් පරීක්ෂණ පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බවයි. ඔහුට අනුව මෙම සිද්දිය සිද්ද වී  සති හයක් ගතවී අති නමුත් විමර්ශන පිළිබදව යාවත්කාලින කිරීමක් නැති බවද අනෙකුත් මාධ්‍යවේදීන්ට එල්ල කලා ප්‍රහාරයන් සේ මෙයද නිහඩ වනු ඇතයි ඔහුට සිතෙන බව ඔහු සදහන් කරයි. නමුත් පොලිස් පරීක්ෂණ කෙරුනද ඒවායේ අවසානයක් ඒවායේ අවසානයක් නොමැති බවද, ඔහුගේ දිවි බේරුනේ ඔහුගේ වාසනාවට බවද ඔහු සදහන් කරන අතර ඔහුට පහර දුන්නේ කවුදැයි යන්න දැන ගැනීමට ඔහුට අයිතියක් තිබෙන බවද ඔහු සදහන් කරයි.

    ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී) නීතීඥ නිහාල් තල්දූවා මහතා සදහන් කරන්නේ  පරීක්ෂණ සඳහා පොලිස්  කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

    රාවණා සටහන

    මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුවට අනුව, 2005 සිට 2015 දක්වා මාධ්‍යවේදීන් 13 දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත්  අයට තර්ජනය කිරීම්, පැහැරගෙන ගොස්  වධහිංසා පමුණුවා ඇති අතර, එම නඩු තවමත් අවසන්ව නැති බව ද මොර්නින්ග් පුවත් පත අනාවරණය කරයි. අප මේ සිද්දිය මෙන්ම මීට දින කිහිපයකට පෙර අරුණ පුවත් පතේ කතෘට එල්ල කල මරණීය තර්ජනද අනාවරණය කරන ලදී.

    මාධ්‍යවේදීන්ට මෙසේ තර්ජන එල්ල වන්නේ නම්, එසේ තර්ජනය කරන පුද්ගලයන්ගෙන් අනෙකුත් උදවියට කොතරම් හානියක් සිදුවන්නේද යන්න අමුතුවෙන් කිව යුතු නැත. කොපමණ තර්ජන ගර්ජන හෝ මරා දැමීම් හෝ අදාල සිද්දෙන් යට ගැසුවද මාධ්‍යකරණය නොනවතිනු ඇත. එසේම ඒවා දිනෙන් දින සමාජය තුල සජීවීකරණය වනු ඇත. සියලුම දෙනාම නීති රාමුව තුල සිටිමින් තම කටයුතු සිදු කරන්නේ නම් සියලුම දෙනා සතුටින් ජීවත් වනු ඇත. තර්ජන ගර්ජන කරන්නන් මතක තබා ගත යුත්තේ තමන්ගේ වැරදි සමාජයට නිරාවරණය වීමෙන් බියට හෝ තැති ගැන්මකට ලක් වීමෙන් ඒවා අනාවරණය කරන්නන් නොහොත් ඔවුන් වෙනුවෙන්ද  පෙනී සිටින මාධ්‍යවේදීන් නිහඩ කිරීමෙන් හෝ උත්සාහ කිරීමෙන් තමන්ට යහපතක් නොවන බවයි.

    අදාල අනෙකුත් පුවත්

    https://www.ravanalankanews.lk/10166/03/%e0%b6%a2%e0%b7%9a%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad/09/23/
    https://www.ravanalankanews.lk/10050/03/%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%83%e0%b6%a7-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/59/18/
    https://www.ravanalankanews.lk/9990/03/%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b4%e0%b7%84%e0%b6%bb-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83/07/20/
    https://www.ravanalankanews.lk/9825/02/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%b4%e0%b7%84%e0%b7%8f%e0%b7%83-%e0%b6%9a/11/08/
    https://www.ravanalankanews.lk/9625/02/%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%a7-%e0%b6%85%e0%b7%83%e0%b7%96%e0%b6%a0%e0%b7%92-%e0%b6%9c%e0%b7%84%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba%e0%b7%92/00/14/
    https://www.ravanalankanews.lk/9562/02/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1/47/14/
    https://www.ravanalankanews.lk/9272/02/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%a7-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a/42/07/
    https://www.ravanalankanews.lk/9332/02/%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%a7-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b7%80%e0%b7%96-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba/16/11/
    https://www.ravanalankanews.lk/9293/02/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%80%e0%b7%92%e0%b6%9a/10/16/
    https://www.ravanalankanews.lk/9314/02/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%ab%e0%b7%8f%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba/37/19/

    https://www.ravanalankanews.lk/9382/02/%e0%b6%85%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f-%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92/07/12/

    https://www.ravanalankanews.lk/9439/02/%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%b1%e0%b6%ba/31/18/
    https://www.ravanalankanews.lk/9466/02/%e0%b6%a0%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ad-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b7%84%e0%b7%8f%e0%b6%b8/20/13/
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version