වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ සැත්කම් නැවැත්වීමට රෝහල් අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබේ.
අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ උපකරණ නොමැති නිසා සැත්කම් සදහා රෝහල්ගතව සිටින රෝගීන්ද මෙය අදාල වේ. කෙසේ වෙතත් සැත්කම් සිදු කර තිබෙන රෝගීන් සදහා තව දුරටත් ප්‍රතිකාර ලබා දීම සිදුවන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

















































