රත්නපුර , ඇඹිලිපිටිය සහ බලංගොඩ නගරවල හෙට උදෑසන 09.00 ට විරෝධතා උද්ඝෝෂණ 3 ක් සාමකාමීව පැවැත්වෙන බව වාර්තා වේ.
රත්නපුර ඔරලෝසු කනුව, බලංගොඩ අලුත් පාර සහ ඇඹිලිපිටිය නගරය තුල මෙම උද්ඝෝෂණ පැවැත්වේ.
ඊට අමතරව හෙට තවත් උද්ඝෝෂණ ගණනාවක් රටේ විවිධ ප්‍රදේශ වල පැවැත්වෙන බව වාර්තා වේ.














































