English
සිංහල
18:56 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගාලු මුවදොර අරගල බිමට ප්‍රහාරයක සැලසුමක්.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රටේ පවතින තත්වයට විසදුම් දෙන ලෙස ඉල්ලා දිගින් දිගටම පැවති විරෝද්තාවයන් නවතම මුහුණුවරක් ගනිමින් අඛන්ඩ විරෝදතාවක් ලෙස මේ වන විටත් ගාලු මුවදොර පිටියෙහි පැවත් වේ.

    ඒ අතර අද වාර්තා වුයේ විවිධ බුද්ධි අංශ නිලධාරීන් 250 ක් පමාන එම ස්ථානයේ රදවා සිටින බවයි. එයින් ප්‍රධානතම කාරණාව විය හැක්කේ ජනතාව ආරක්ෂා කිරීම විය හැකිය. කෙසේ වෙතත් බුද්ධි අංශ නිලදාරීන් වැරදි වාර්තා සැපයීමක් සිදු කරන්නේ නම් එසේ වන්නේ කලාතුරකිනි.

    කෙසේ වෙතත් මෙම අරගල භූමිය මේ වන විට ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. එසේම අන්තර්ජාලය හරහා අපට ලැබෙන විවිධ වාර්තාවලට අනුව මෙම මෙම ස්ථානයේ සිටින පිරිසට යම් පිරිසක් පහර දීමට සූදානම් වන බව වාර්තා වේ. එම පිරිස ආරක්ෂක අංශද, වෙනත් කණ්ඩායමක්ද යන්න පැහැදිලි නැත. නමුත් ප්‍රශ්නයක් සිදු වුවහොත් එය සහ ඔවුන් නිසි ලෙසම හදුනානොගතහොත් එයද ආරක්ෂක අංශවල ගිණුමට බැර වේ.  එසේම වයඹ පළාතේ එක්තරා දේශපාලන ප්‍රබලයෙකු බස් රථ තුනකින් මැර කණ්ඩායමක්ද එවා තිබේ. ඒ මීට දින තුනකට පමණ පෙරදීය. එම කණ්ඩායම මේ වන තෙක්ම කොළඹ රැදී සිටින බවට සැක පහල කරන අතර ඔවුන් නැවත ගිය බවට වාර්තා වන්නේ නැත.

    මේ කරුණු කාරනා දෙස මෙසේ අවධානය යොමු කරමින් සියලු ආරක්ෂක අංශවලට ඉතාම සංයමයෙන් තම රාජකාරිය කිරීමට සිදුව තිබේ. ඉතා කුඩා අතපසු වීමක් විශාල අපරාධයක ආරම්බයක් විය හැකි අතර යම් ලෙසකින් රජයක් මාරු වූ දිනයක ආරක්ෂක අංශ නිලදාරීන්ට  විවිද ගැටළු මෙන්ම පරීක්ෂන වලට මුහුණ දීමට සිදුවනු ඇත.

    එබැවින් සියලුම දෙනා දෙස සමානාත්මතාවයෙන් බලන අපට මේ සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන්ය. ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුලද එසේය. අද ඔවුන්ද සතුටින් ඇති බව සිතිය නොහැක. ඔවුන්ටද කුමක් හෝ බියක් නොදැනෙන්නේ යයි කිව නොහැක. සියලු මැති ඇමතිවරුන්ද එසේමය. ඔවුන්ගේ දු දරුවන්ටද පාසලකටවත් යා නොහැකිව ඇත.  කෙසේ වුවත් ගැටුම් වලින් හෝ තර්ජනයෙන් මේ ප්‍රශ්නය විසදා ගත නොහැක. මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙන ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්න ඇවිලෙන්නට ඉඩ නොදී සියලු ආරක්ෂක අංශ මනා සංයමයෙන් යුතුව තව දුරටත් කටයුතු කල යුතුව තිබේ.  එම සංයමය මේ ප්‍රශ්නය නිමා වන තෙක්ම පවත්වා ගත යුතුය.

    එසේ හුවමාරු වන එක් අන්තර්ජාල පණිවිඩයක් පහතින්.

    1. “අපට ගෝඨා ඕන” යන සටන්පාඨය සහිත ව දිවයිනේ ප්‍රදේශ කීපයක මහජන මුදලින් රැලි සංවිධාන කිරීම සහ එයින් එක රැලියක් ගාලුමුවදොර දක්වා ගෙන ඒම

    2. අද හවස හෝ හෙට පාන්දර සෙනඟ අඩු වන තුරු බලා සිට, උද්ඝෝෂකයන් සේ ගාලුමුවදොරට ඇවිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීම සඳහා කණ්ඩායමක් යෙදවීම – සහ ඊට සහයක් ලෙස දැනට එහි රාජකාරි කරන පොලිස් නිලධරයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම

    3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම – අමතර ව “උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති” කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම

    4. ගාලුමුවදොරදී තරුණියකට අතවර වුණා ය යන්න ස්ථාපිත වන ආකාරයේ සිද්ධියක් “ප්ලාන්ට්” කරගැනීම සහ එය හෙට නිවුස්වලට ඔබාගැනීම – නළුවන් සහ නිළිය දැනටමත් තෝරාගෙන අවසන්. ෂූට් එක අද රෑ හෝ හෙට පාන්දර කරන්න සූදානම් ලු. අරමුණ, මෙහි බර කරට ගෙන වැඩ කරන තරුණියන්ගේ සහභාගීත්වය අධෛර්යවත් කිරීම

    5. ගාලුමුවදොරට කෑම, වතුර සහ අනෙකුත් දෑ ලැබීම වැළැක්වීම – දැනටමත් ජංගම වැසිකිළි ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය දන්වා තිබෙනවා. ඊට අමතර ව උද්ඝෝෂණ ස්ථානයේ සිට පැමිණෙන කිසිවකුට වැසිකිළි පහසුකම් නොදෙන්නැයි අවට හෝටල්වලට බලපෑමක් ලැබී තිබෙනවා.

    මේ සේරම අපට එව්වෙ ඔයාගෙ මීටිමේ ම වාඩිවෙච්ච කෙනෙක් තමයි අංකල්. අපේ ඉදිකටු හිල් හොයන්න කලින් ඔයාලගෙ අලි නාවන වළවල් වහගන්න.

    අරගලකරුවනි, අවධානයෙන් සිටින්න. අලකරුවන් දැක්කොත් ආවේගශීලී නොවී පොලිසියට බාරදෙන්න.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version