මේ වන විටත් රට පුරා මාර්ග කිහිපයක් වසා දමා ඇත.
ඒවා,

පාසල් වේලාවෙන් පසු රට පුරා ප්‍රධාන නගර සියල්ලම ඉලක්ක කර සියලු මාර්ග නාගරික ප්‍රදේශයන්ගෙන් වසා දැමීමට වාහන රියදුරන් සංවිධානය වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔවුන්ගේ ඉල්ලීම වන්නේ පෙර තිබු මිලට ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමයි.
එමෙන්ම හෙට (20) සිට රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වන අතර පුද්ගලික බස් රථ මේ වන විටත් ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.














































