English
සිංහල
01:15 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමේ මුල් පියවර තැබිය යුත්තේ මෙහෙමයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන අර්බුධය විසදීම සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය තවමත් ගොඩ නැගී නැති අතර බහුතරයක් දේශපාලකයන් තමන් ගැන පමණක් හිතමින් අල්ලාගෙන සිටින බවක් පෙනෙන්නට තිබේ.

    පවතින අර්බුධ වලින් මිදීමට නම් ප්‍රථමව දේශපලාන ස්ථාවරත්වය ගොඩනගමින් කිසිම දේශපලාන පක්ෂයකට ජාතික ප්‍රතිපත්තියක් ගෙන ඒම දක්වා සියලුම දේශපාලකයන් එක මෙන්ව වැඩ කල යුතුව තිබේ.

    ඒ සදහා ප්‍රථමව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතත් බලාත්මක කල යුතු අතර ඒත් සමගම විගනාධිපති ශක්තිමත් කල යුතුය. ඒ සදහා 2005 ට පෙර තිබු සියලුම ක්‍රම බලාත්ම කිරීම් කල යුතු අතර අංක 2006 අංක 49 දරන ප්‍රෂම්පාදන මාර්ගොපදේශ සංග්‍රහය අවලංගු කරමින් ඊට පෙර තිබු ටෙන්ඩර් පිලිබදව වන මාර්ගෝපදේශ සංග්‍රහය බලාත්මක කල යුතුය.

    රට ගොඩනැගීමේ මූලික පියවර එතනිනේ ආරම්භ කල විට දේශපාලන ස්ථාවරත්වය ඇතිවන අතර රාජ්‍ය සේවකයන්ටද කොමිස් ගැසීම් කිරීමට නොහැකි වන අතර විගණාකාධිපති පාර්ලිමේන්තුවට පමණක් වග කියන පුද්ගලයෙකු වන බැවින් වැරදි වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් සහ විනය ක්‍රියාමාර්ග ගැනීමේ පාර්ලිමේන්තුව මගින්ම සිදු වනු ඇත.

    ඉන් අනතුරුව දෙවෙනි පියවර ලෙස සියලු පාසල් ගුරුවරුන්ට උපකාරක පන්ති කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කල යුතු අතර එසේ සිදුකරන ගුරුවරුන්ට විනයානුකූලව කටයුතු කල යුතුය. උපකාරක පන්ති කරන්නේ නම් ගුරු සේවයෙන් ඉවත්ව ගොස් එය කිරීමට ඉඩ හැරිය යුතුය.

    වෛද්‍යවරු ඇතුළු සියලු රැකියා කරන පුද්ගලයන්ට පුද්ගලිකව කටයුතු කිරීම තහනම් කල යුතුය. පෞද්ගලික රෝහල් සියල්ලම රජයේ රෝහල් බවට පත්කරමින් ඒවායේ සේවකයන්ට රජයෙන් වැටුප් ලබා දීමට කටයුතු කල යුතුය. ගොඩනැගිලි හිමිකරුවන්ට මාසිකව කුලී මුදලක් ලබා දිය යුතුය. විනිසුරුවරුන්ටත් නඩු කතා කිරිම තහනම් නම් වේදැදුරන්ට ද එසේ කිරීමෙන් ගැටළුවක් ඇති විය හැකිය.

    රාජ්‍ය සේවයේ තිබෙන මාෆියාව සම්පූර්ණයෙන්ම නැතිකළ යුතු අතර මහජනතාවගෙන් වැටුප් ලබන්නෝ ලෙස තම යුතුකම මැනවින් සිදු කිරීමට ඔවුන් පෙලභවිය යුතුය. වැටුප් , උසස්වීම් පවා ලබා දිය යුත්තේ විද්‍යාත්මකව පිළිගත් ක්‍රම වේදයන් වලටය. සියලු ශ්‍රී ලාංකිකයන් කායික, මානසික සහ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීමේ සැලසුම් ද ඒ අතරේ ආරම්බ විය යුතුය.

    ඉන්පසු රක්ෂණ, මුදල් සමාගම් වැනි ආයතන වැඩි දියුණු කිරීම සදහා කියමින් සකසා ඇති සියලුම පනත් අහෝසි කල යුතු අතර ඒවා ජනතාවාදී අයතන ලෙස නැවත සකස්වීමට පෙර නීති බලාත්ම කල යුතුය. රාජ්‍ය සේවකයන්ට දේශපාලනය කිරීම තහනම් කල යුතුය. මාධ්‍ය ජනතාව වෙනුවෙන් කතා නොකරන, දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන මාධ්‍ය ආයතන තහනම් කල යුතුය.

    විවිධ කොමිස් ගරන සියලු මාර්ග අවහිර කල යුතු අතාර ඒ අතර සමාජ සමාජ සංවර්ධනය කෙරෙහි යොමු වෙමින් සියලු දරුවන්ට ඉරිදා දහම් පාසල් ( සියලුම ආගම සදහා ) අනිවාර්ය කල යුතු අතර ඉරිදා උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුව තිබේ. ඒ අතර 1994 ට පෙර ස්ථාපනය වී තිබු ළමා සමාජ, යෞවන සමාජ , ක්‍රීඩා සමාජ, තරුණ සමාජ නැවත ඇති කරමින් පුළුල් සමාජ සංවර්ධනයකට යා යුතුව තිබේ.

    මා ඉහතින් සදහන් කල කරුණු වලට අමතරව තව දස දහස් ගනනින් ප්‍රශ්න මේ සමාජය තුල තිබේ. සමස්ත සමාජයම අද මේ තත්වයාට පත් වීමට තුඩු දුන් සියලුම කරුණු සොයා බැලීම සදහා විශේෂ කොමිෂන් සභාවක් පත් කර ඒවා හදුනා ගත යුතුය. ඒවා නැවත සැකසීම සදහා සමාජවේදීන්ගේ සහ ප්‍රජා සංවර්ධනය පිලිබදව උපදේශකයන්ගෙන් උපදේශ ලබා ගත යුතුය. මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවුයේ භෞතික සංවර්ධනයක් පමණක් බවත්, එසේ සංවර්ධනය කිරීමෙන් සියලු මිනිසුන්ගේ කායික සහසහ මානසික සංවර්ධනය සිදු වුයේ අල්ලසට සහ දූෂණයට ඇති කැමැත්ත වැඩි කරමින් ආධ්‍යාත්මික සුවය විනාශ කිරීමක් බවත් තේරුම් ගත යුත්තේය. එය තේරුම් ගත යුත්තේ පාලකයන්ය. පාලකයන් යනු ප්‍රාදේශීය ලේකම්ගේ සිට ජනාධිපති දක්වාමය.

    එසේ නොමැතිව මේ කිසිදු ප්‍රශ්නයක් නිසි ලෙස විසදීමට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පාර්ලිමේන්තුවට නොහැකි වනු ඇත. කවුරු බලයට පත් වුවත්, ඔබ වැඩ කල යුත්තේ විවිධ අරමුණු ඔස්සේ වැඩ කරන රාජ්‍ සේවකයන් නොහොත් තමන්ගේ පක්ෂයක් බලයට ගෙනෙන්ට කටයුතු කරන රාජ්‍ය සේවකයන් සමගයි. එබැවින් අඩු පාඩු සියල්ලම හදුනාගෙන නියමිත ලෙසම කටයුතු නොකළහොත් දැනට තිබෙන තත්ත්වයෙනුත් අප පහලට වැටි ලබන මස අවසන් වන විට මෙරට සෝමාලියාවක් වීම කිසිවෙකුටත් වැළක්විය නොහැකි වනු ඇත. එවිට වැටුප් ඉල්ලා උද්ඝෝෂන කරන රාජ්‍ය සේවකයන්ට මෙන්ම වෛද්‍යවරුන්ටද කන්නට වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ලේ සහ මස් පමණක් වනු ඇත.

    රට ගොඩනැගීම දිගුකාලින සහ කෙටිකාලින ක්‍රම වෙන වෙනමම සැකසිය යුතුය. මුල්ම අවස්තාවේ ආණ්ඩුක්‍රමය වෙනස්කරමින් නීතිය බලාත්මක කරමින්, රාජපක්ෂවරු නැති හෝ ඔවුන්ට බලයක් නැති රජයක් පිහිටුවීමෙන් ශ්‍රී ලංකාවේ දැනට නොමැති ඩොලර් ප්‍රශ්නය සීග්‍රයෙන් විසදෙමින් විදේශගත ශ්‍රී ලාංකිකයන් අවශ්‍ය ඩොලර් ලංකාවට එවීම සිදුකරනු ඇත. පියවරෙන් පියවර, එකිනෙක ඉතාම සූක්ෂ්මව හදුනා ගනිමින් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීම සහ යම් යම් ගැටළු විසදීමට පැය 24න් වුවත් හැකිය. නමුත් පාලක පන්තියට එය අවශ්‍ය බව දැනෙන්නට අවශ්‍යය වේ.

    එබැවින්, ජනතාවගේ ප්‍රතික්ෂේපවීම් සාධාරණ ලෙස හදුනාගෙන, හෙට දවස වෙනුවෙන් එක්වීම අනිවාර්ය වේ. එසේ නොමැතිව තවමත් කකුලෙන් ඇදීමෙන් මේ කිසිදු ප්‍රශ්නයක් විසදිය නොහැක. ජනතාව විවිද අයුරින් ප්‍රචණ්ඩ වීමද වැළක්විය නොහැකි වනු ඇත. මේ අසීරු අවස්ථාවේම මේ සදහා අවශ්‍ය අඩිතාලම දැමිය යුතුය.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න
    සාමාජික
    පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ
    සංවර්ධිතයන්ගේ සංගමය

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version