English
සිංහල
21:14 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හිටපු පොලිස් ඇමති පදින සහරාන්ගේ වාහනයේ ඇත්ත කතාව.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර විසින් භාවිතා කරන සහරාන්ගේ වාහනය පිළිබඳව සමාජයේ කතා බහට ලක් වුයේ දැඩි ආන්දොලනයක් ඇති කරමිනි. එය තවමත් සමාජය තුල කතාබහට ලක්වෙමින් පවතී.

    සරත් වීරසේකර මහතා ඒ පිළිබදව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහුට එම වාහනය ලැබුණු අකාරය පිලිබඳව ද ප්‍රකාශ කරන ලදී.

    සහරාන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු වී මේ වන විට අවුරුදු තුනක් ද ගත වී තිබේ. සරත් වීරසේකර මහතාට මෙම වාහනය ලැබුනේ කෙසේද?

    රාජ්‍ය පරිපාලන නීතියට හෝ ආයතන සංග්‍රහයේ පවතින නීති රීති වලට කිසිඳු දේශපාලඥයෙකු යටත් නොමැති එම නීතිය වලංගු වන්නේ ඉහලම රාජ්‍ය නිලධාරියා වන අමාත්‍යංශ ලේඛ්ම්ගේ සිට පහලම සිටින කම්කරුවා දක්වා පමණි. දේශපාලන බලවතා නොහොත් අදාළ අමාත්‍යවරු සිදුකරනුයේ පුරවැසියන්ගේ යහපත් පැවැත්ම සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සැකසීම පමණි. ශ්‍රී ලංකාවේ එහි අනික් පැත්ත සිදු වුවත් දේශපාලන බලවතාට කල හැකි දේ කුමක්ද යන්න ඔවුන්ට අයත් අමාත්‍යංශයේ පනත තුල සදහන් වේ. ඉන් පරිභාහිරව කිසිම දෙයක් කිරීමට රේඛීය අමාත්‍යාංශය භාර ඇමතිවරයාට බලයක් නැත. අමාත්‍යවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු යනු කොන්ත්‍රාත්කරුවෙකු සේ ප්‍රතිපත්ති සැකසීම සදහා මහජනතාව පත් කරගන්නා තමන්ගේ නියෝජිතයා පමණි.

    අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍යවරුන් සදහා අවශ්‍ය පසුකම් සැපයිය යුත්තේ රේඛීය අමාත්‍යංශ ලේඛම් විසිනි. ඒ සඳහා අවශ්‍ය  කාර්යාලිය උපකරණ මෙන්ම අනෙකුත් දේ අමාත්‍යාංශයට වෙන් කර තිබෙන මුදල් වලින් ලබා දිය හැකි වුවත් ආරක්ෂක නිලධාරීන් මෙන්ම ආරක්ෂක වාහන සැපයීම අමාත්‍යංශ ලේඛ්මට කල නොහැකි නමුත් ඒ සදහා ඔහු ඉල්ලීම කල යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. ඒ සඳහා පොලිස්පති යටතේ තිබෙන මන්ත්‍රී ආරක්ෂක කොඨිඨාශය හරහා අවශ්‍ය කටයුතු සිදුවන අතර සහරාන්ට අයත් බව කියවෙන වාහනය භාවිතා කර තිබෙන්නේ සරත් වීරසේකර මහතාගේ පසු පස ආරක්ෂක රථය ලෙසයි. ඒ අනුව අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට වේ.

    නමුත් මෙහිදී මතු වූ ගැටලුව නම් නඩු භාණ්ඩයක් වූ සහරාන්ගේ වාහනය ඔහුට ලැබුනේ කෙසේද? යන්නයි. සාමාන්‍යයෙන් අපරාධවලට සම්බන්ධ වාහන මූලික පරීක්ෂණ සිදු කිරීමෙන් පසු හිමිකරුවන් වෙත මුදා හරිනු ලබයි. ඒ සදහා අධිකරණයන් විසින් යම් යම් කොන්දේසි මෙන්ම බැඳුම්කර පනවන අතර කොන්දේසි සහිතව හෝ රහිතව වාහන හිමිකරුවන් වෙත මුදාහරිනු ලබයි. සහරාන්ගේ නඩුවේදී විශේෂ වන්නේ වාහනයේ හිමිකරුද මිය යාමයි. වාහනයේ හිමිකරු මියගියද අදාළ වාහනය භාවිතය සඳහා අයිතිවාසිකම් කීමට ඔහුගේ බිරිඳට හැකියාව තිබුනද, මෙහිදී මෙම වාහනය සෘජුවම මෙම අපරාදය සදහා යොදාගෙන තිබෙන බව මෙන්ම එම සිද්ධියේ දරුණුකම මත එය රාජසන්තක කර තිබේ නම්, එම රථය රාජ්‍ය සේවය සදහා යොදා ගනී. රාජ සන්තක කිරීම යනු වාහන කොහේ හෝ ගොඩගසා දිරාපත්ව යාමට ඉඩ සැලසීම නොවේ. මූලික පරීක්ෂණ සිදු කර රස පරීක්ෂක වාර්තා වැනි දේ සම්පූර්ණ වීමෙන් පසුව එවැනි වාහන රජය සතු වන අතර නියමිතම ලෙස රාජසන්තක කර තිබෙන බවද සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. රජය සහ රාජ්‍ය සේවය යනු දෙකක් නොව එකක් වන නමුත් රාජ්‍ය සේවකයන් මෙන්ම ජනතාවද සිතා සිටින්නේ රාජ්‍ය සේවකයා යනු රජය නොවන බවයි. මේ සියල්ලම , සියල්ලෝම විසින් පටලවාගෙන තිබෙන අතර ගෝඨාභය රාජපක්ෂ යනු රාජ්‍ය සේවයේ නොහොත් ජනතා සේවයේ ප්‍රධානියා වන අතර රාජ්‍ය සේවකයන් භාවිතා කරන්නේ විධායකය නොහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විධායක බලතලයි. එවිට “ගෝඨා ගෝ හෝම්” නම් “රාජ්‍ය සේවකයනුත් ගෝ හෝම්” වේ.

    අප සියලුම දෙනා දැනගත යුතු වැදගත්ම කරුණ වන්නේ දේශපාලන අධිකාරිය පත් වන්නේ අදාළ අවුරුදු කිහිපයට පමණක් බවත් අදාළ දේශපාලකයන් වෙනුවෙන් කටයුතු සිදුවන්නේ විවිධ අයුරින් වුවත්, අමාත්‍යවරයෙකුට සියලුම පහසුකම් ලබා දීමට කටයුතු සිදුකිරීමේ වගකීම තිබෙන්නේ රේඛීය අමාත්‍යංශ ලේඛම්ට බවයි. වර්තමාන දේශපාලකයා මෙන්ම දේශපාලන වන්දනාවේ යෙදෙන සියලු පුරවැසියන් දැනගත යුත්තේ සහ ඉගෙන ගත යුත්තේ, ඔබේ වැඩ කරගැනීම සදහා පත් කර තිබෙන නිසි බලධාරියා වන්නේ රාජ්‍ය සේවකයා විනා ඔබේ දේශපාලන බලවතා  නොවන බවයි. නිසි බලධාරියා ඔබේ රාජකාරිය නිසි ලෙස ඉටු කර නොදුන්නේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාව ඔබට තිබෙන අතර, ඔබට සිදු වූ අසාදාරණය නිවැරදි කිරීම වෙනුවෙන් ඔබේ දේශපාලන බලවතා කටයුතු කල යුත්තේ පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාව වෙත පැමිණිලි කර ඔබ වෙනුවෙන් පෙනී සිටිය යුතුය . නීතිය සහ වගකීම නම් එයයි.

    අවුරුදු ගණනාවක් පුරා අඳුරේ අතපත ගාන දේශපාලන අධිකාරියත් චන්ද දායක ඔබත් එකතුව සිදු කලේ යා යුතු නිසි මග නොවේ. සහරාන්ගේ වාහනය සරත් වීරසේකර පදින්නේ නම් එය එසේ කිරීමට නීතියෙන් අවසර තිබෙන්නේ අප ඉහත සඳහන් කල ක්‍රමයට අනුව වන අතර එය නිවැරදි සහ නීත්‍යානුකූල ක්‍රමය වෙයි. ඒ හැර සරත් වීරසේකර මහතා එම වාහනය තමන් පෞද්ගලිකව භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව වෙනමම සොයා බැලිය යුතු වුවත් මෙහිදී සිදුව තිබෙන්නේ අප ඉහතින් සදහන් කල ක්‍රම වේදයම බව පැහැදිලිය.

    එය එසේ වුවත්, සරත් වීරසේකර මහතා පොලිස් ඇමතිව සිටියදී පොලිසිය නීති විරෝදී කටයුතු ගණනාවක් සිදු කල අතර අතේ පත්තු වන බොරුද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. ඒවා වෙනමම ලිවිය යුතුය.   

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version