English
සිංහල
17:59 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හදිසි නීතිය අස්සේ ආරක්ෂක හාමුදාවන්හි නිවාඩු අවලංගු කලේ ඇයි?.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “ජනපීඩක ආණ්ඩුව “ ලෙස ජනතාව නම් කර තිබෙන වර්තමාන රජයට ඉවත් වන ලෙස ජනතාව බලකරනුයේ සැබවින්ම දැවැන්ත ප්‍රශ්න පත්‍රයක් සමාජය තුල විසිරි තිබෙන බැවිනි. එසේම රජයේ සමහ‍ර ආත්මාර්ථකාමී පාලකයන් තව තවත් ජනතාවට කොකා පෙන්වන බවද ජනතාව දනිති. උදාහරණයක්  ලෙස ඉන්දීය මුදල් වලින් යකඩ ගෙන්වීම, සිමෙන්ති මිල මෙන්ම අනෙකුත් දේශීය නිෂ්පාදන පවා ඉහල දමන්නේ රජයට සම්බන්ධ ව්‍යාපාරිකයන් බව ජනතාව මනාව වටහාගෙන සිටිති.

    ජනතාව කුස ගින්නේ පෙළෙද්දී, පෝලිම් වල දුක් විදිද්දී , ඩොලර් නෑ බව කියද්දී හිටපු මහා බැංකු අධිපති ඇතුළු රජයට සම්බන්ධ පුද්ගලයන්ද සැප වාහන ගෙන් වූ බැව් ජනතාව දනිති. එපමණක්ද නොව ආරක්ෂක ලේඛම් විරුද්ද වෙද්දී ගුවන් හමුදාපති සුදර්ශන පතිරණද විශ්‍රාම යන විට රැගෙන යාම සදහා ඩොලර් 77000 කට සැප වාහනයක් ගෙන් වූ අතර ඒ පිළිබඳව ලියන්නට අපට වෙනමම කතාවක් තිබේ.

    ඒ අතර රජයට අයත් පාර්ශ්වයන් තවමත් සිදු කරනු ලබන අදුර දර්ශී ක්‍රියා මෙන්ම මිරිහානට ගොස් ප්‍රශ්න විසදන ලෙස ඉල්ලු ජනතාවට විශේෂ කාර්ය බලකාය එල්ල කල අමානුෂික ප්‍රහාරයද , රඹුක්කන මෙන්ම අනෙකුත් ස්ථාන වලදී පවා ආරක්ෂක අංශ විසින්ම ආරවුල් ඇති කල බව නොරහසකි.

    එසේම කඩුවෙල මහේස්ත්‍රාත් පොලිසියට අවශ්‍ය ඉල්ලීම ලබා නොදීම නිසා අයගේ ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කිරීමද එසේ කල පොලිස් නිලධාරියාගේ නීතිවිරෝදී ක්‍රියාවලියද ඇතුළු මේ ජනතා අරගලය තුල සැබෑ අරගල කරන ජනතාව ප්‍රචණ්ඩව කටයුතු නොකළ නමුත් රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් තමන්ගේ ගෝලයන් දමා ප්‍රචණ්ඩ ක්‍රියා කර වූ බව මතු දිනයක පැවැත්වෙන විශේෂ කොමිෂන් සභාවලදී සාක්ෂි සහිතවම අනාවරණය වනු ඇත. අප මේ සියලු විග්‍රහයන් ලියනුයේ අප සතුව පවතින සාක්ෂි මෙන්ම වීඩියෝ දර්ශන ඔස්සේය. කිසිදු ස්ථානයක ජනතාව වැරදි නිසා ආරක්ෂක අංශ ප්‍රහාර එල්ල කල බව කියන්නට හැකි සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් නොවීය.

    මේ මස 11 වැනි දින සිට දිගටම හර්තාල් කිරීමට යෝජිතය. එසේම ඊ ලගට පාර්ලිමේන්තුව රැස් වන දිනයේදී දහස් ගනනක ජනතාවක් පාර්ලිමේන්තුව වට කිරීමට සූදානම් වෙමින් සිටිති. තරුණ තරුණියන්ද නැවත පැමිණීමට නියමිතව තිබෙන්නේ එදිනටය. එතෙක් දැනට ක්‍රියාත්මක තරුණ අරගල බූමි සක්‍රීයව සාමකාමිව පවත්වාගෙන යාමට ද ඔවුන් කටයුතු කර තිබේ.

    කෙසේ වුවත් මේ පවතින හදිසි නීති තත්වය පැනවීම අප දකින්නේ ඉතාම හොද ක්‍රියාවක් ලෙසය. ආරක්ෂක අංශ දැනුවත් නොවුනද, සැබෑ අරගලයේ ජනතාව සැලසුම් සහගතය. ප්‍රචණ්ඩ ක්‍රියා වල නියැලෙන්නේ රජයට අයත් සංවිධානවල පුද්ගලයන් වේ. ඔවුන් උපක්‍රමශිලිව ඒවා සිදු කර මගහරින බවද අරගලයේ නියුතු ජනතාව ඉතාම හොදින් දැනුවත්ව සිටිති. කෙටියෙන්ම සඳහන් කළහොත් අරගලයේ නියුතු ජනතාව ආරක්ෂක අංශ වලට පවා උපක්‍රම ශීලි වන අතර සැබෑ අරගලයේ නියුතු වුවන් දැඩි විනයානුකූලව සිටින බවද අප දුටුවේ පෙර දින පාර්ලිමේන්තුව අසබඩ උද්ඝෝෂණය නිමා වීමෙන් අනතුරුව ප්‍රදේශය පිරිසිදු කර නික්ම යාමට ඔවුන් අමතක නොකිරීමෙනි.

    නමුත් අරගලයේ නියුතු ජනතාවගේ ආහාර පාන ආදියද විනාශ කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කර තිබුණු අතර එය ආරක්ෂක අංශ විසින් කල බවට චෝදනා එල්ලවූ නමුත් ඒ පිලිබඳව තොරතුරු ඉදිරිපත් වුයේ සමාජ මාධ්‍යවලින් පමණි.

    මෙවන් වටපිටාවක් තුල දැවැන්තම විරෝධතාව දියත් කිරීම සිදුවීමට ඉඩ ඇත්තේ නැවත පාර්ලිමේන්තුව රැස් වන දිනයි. එය තීරණාත්මක වනු ඇත. එදිනට එක් රැස් වන ජනතාව විසුරුවා හැරීමට ආරක්ෂක අංශවලට නොහැකි විය හැකිය. එදිනට සියලු බාධක බිඳ දමමින් ජනතාව පාර්ලිමේන්තුව ඇතුලට යනු ඇත. එසේ නොමැති වුවහොත් එදිනට පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වනු ඇත.

    එසේම මේ සියල්ලෙහිම ආරක්ෂක අංශ මෙතෙක් හදුනාගෙන නැති විශේෂ අනාවරණයක් අප නුදුරේදේම එළිදරව් කරන අතර පාර්ලිමේන්තුව අසබඩ සිදු සිදුවීම සිදුවන බවට අප කරුණු සදහන් කලේ එදිනට පෙර දිනයි. පෙර දින සිදු වීමට නියමිතව තිබු සිදුවීම පසුදින සිදු වුයේ අරගලයේ හැඩය වෙනස් වන්නේ අපද නොමග යවමින් බවට ඉතාම හොද සාක්ෂියක් අපටද ලබා දෙමිනි.

    එබැවින් හදිසි නීතිය මත ආරක්ෂක හමුදාවන්ට නිවාඩු අවලංගු කිරීමෙන් පමණක් ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත්, හදිසි නීතිය පනවා ජනතාව නිහඬ කල හැකි බවට 88/89 කාලයේ හෝ ඊට පෙර අකාරයෙන් කල හැකි බව සිතන්නේ නම් එය අපගේ භාෂාවෙන් සඳහන් කලහොත් “අමුම අමු නූගත් තීරණයකි”. සමහර උසස් පොලිස් නිලධාරීන්ගේ නූගත් හැසිරීම් ඕනා තරම් දර්ශනය වූ අතර කිසිම භියක් සැකක් හෝ නැතිව ප්‍රසිද්ධියේම   අධිකරණ නියෝග පවා විකෘත්ති කර නිවේදනය කරන නියෝජ්‍ය පොලිස්පතිවරුන් පවා දැකීමට ලැබුණි. මෙරට එතරම්ම  නීතිගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී උසස් ආරක්ෂක අංශ නිලධාරින් සිටින රාජ්‍යයකි.

    කෙසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන වලට ඉහලින් තීරණ ගැනීමට ආරක්ෂක හමුදාවන්ට නොහැකි අතර, අයුක්ති සහගත ලෙස හෝ ඔප්පු කරගැනීමට නොහැකි සාක්ෂි මත ජනතාවට අකටයුත්තක් සිදු වුවහොත් ඒ පිළිබදව නොසිතන ආකාරයට අමාරුවේ වැටීමට තරම් දැන් තාක්ෂනය දියුණු බවද වටහාගෙන, නීතියට අනුවට කටයුතු කිරීමෙන් ජනතාවත්, ආරක්ෂක අංශත් යන රජයේ දේපල ආරක්ෂා වනු ඇත. ජනතාවගෙන් වැටුප් ලබන්නෝ ජනතාව සුරැකීමට බැදී සිටිති.

    එබැවින් ආරක්ෂක හමුදාවන්හි හමුදා භටයන්ගේද නිවාඩු අවලංගු කරමින් ඔවුන්ද නීතිවිරෝදී කටයුතු සිදු කරනු ලබන පොලිස් නිලධාරීන්ගෙන් ඈත් කර තැබීම නොකළහොත් ත්‍රිවිධ හමුදා භටයන්ද අමාරුවේ නොවැටෙනු ඇතැයි විශ්වාස කල නොහැකි වනු ඇත.  එසේ නොමැති වුවහොත් පොලිස් දෙපාර්තමේන්තුවට සිදුව තිබෙන හානියම ආරක්ෂක හමුදාවන්ටද අත් වනු ඇත.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version