ශ්‍රී ලංකාවේ දේශපාලන තක්කඩින් බිහිකිරීමට දායක වූ ප්‍රධාන නාලිකා කිහිපයක මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට දිගින් දිගටම ජනතා අප්‍රසාදය එල්ලලා වෙමින් තිබුනේ අවුරුදු ගණනාවක සිටය.
පවතින ජනතා අරගලයේ සත්‍ය තොරතුරු ජනතාව වෙනුවෙන් ලබා දීම වැලක් වූ සහ ඒ වෙනුවෙන් මගහැර සිටි ප්‍රධාන මාධ්‍ය නාලිකා කිහිපයකම මාධ්‍යවේදීන්ටද වගකීම සඳහා ජනතාව සූදානම් වෙමින් සිටි. එසේම මාධ්‍ය අධ්‍යක්ෂකවරු මෙන්ම මාධ්‍ය පාලකවරුන් කිහිපදෙනෙකුද එම ලැයිස්තුවට ඇතුලත්ව සිටි.
දේශපාලනය සහ තම ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් පමණක් කටයුතු කරමින් ආයතන කටයුතු කලද, එම මාධ්‍ය ආයතන ප්‍රධානින් යටතේ වැඩකරන එම මාධ්‍යවේදීන් වැඩ කල යුත්තේ හිමිකරුවන්ගේ ඉලක්කය වෙනුවෙනි. ඔවුන් එහි වැටුප් ලබන සේවකයන් වන බැවින් මාධ්‍ය ආයතන හිමිකරුවන් තම වුවමනාවන්ට අනුව පාලනය කර වූ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත යුතුව තිබේ.
තොරතුරු දැනගැනීමට අවශ්‍ය රූපවාහිනී මාධ්‍යවේදීන් සිටි නම් අපව අමතන්න.
0710866060 – ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය.













































