නව රජයේ කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙකු දිවුරුම් දෙයි. ඔවුන් හතර දෙනාම ජනතා අප්‍රසාධයට ලක් වූ පොදුජන පෙරමුණට අයත් මන්තිරිවරුන් වේ.
විදේශ කටයුතු මහාචාර්ය ජි එල් පිරිස්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු – දිනේෂ් ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග- විදුලි බල හා බලශක්ති කාංචන විජේසේකර යන මහත්වරුන් වේ.
කෙසේ වුවත්රට නැවත ගොඩනැගීමට නම් සියලුම දෙනාම එකා මෙන් නැගී සිටිය යුතු අතර පෙර කල වැරදි සිදු නොකිරීමට ඔවුන් වගබලාගත යුතුය.













































