ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් තමිල්නාඩු “ THE HINDU” නමැති පුවත් සේවයක් උපුටා දක්වන ලද ජායාරූපයක් අන්තර්ජාල සමාජ මාධ්‍ය තුල වේගයෙන් හුවමාරු වෙමින් පවති.
එයට අනුව දැඩි ආර්ථික සහ සමාජ ව්‍යසනය හමුවේ එම ප්‍රහාරය දියත්කිරීමට සැලසුම් කර තිබෙන්නේ මැයි මස 18 වැනිදාය.
කෙසේ වුවත් එය බුදධි වාර්තා මත සකසන දැනුම් දීමකි. එය සත්‍යයක් වුවත්, අසත්‍යක් වුවත් ඒ පිලිබදව සොයා බැලීම කල යුතුව තිබේ. එසේම නාමල් කුමාර විසින්ද මෙට පෙර එවැනි අනතුරු හැගවීමක් සිදු කල අතර පසුගියදා ශ්‍රී ලංකාවේ යම් ස්ථානයක තිබී පුපුරනද්‍රව්‍ය අතුරුදහන් වීමක්ද නිල නොලත් මාර්ගයෙන් තොරතුරු දන ගැනීමට ලැබුණි. එසේම LTTE සංවිධානයේ ගිණුමට බැර කරමින් වෙනත් යම් කණඩායමක් විසින් සිදුකිරීමට සැලසුම් කරන්නේද යන්න සොයා බැලීමද ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වල වගකීමක් වේ.
