English
සිංහල
12:05 සිකුරාදා, මැයි 16, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මේජර් ජනරාල් සංජීව මුණසිංහ සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඖෂධ හිඟයට වග කිව යුතුය. (වීඩියෝ)

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    රජයේ රෝහල් “ ICU” යැවීමේ වගකීම ගත යුතු ප්‍රධානතම වගකිව යුතු දෙදෙනා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා වේ. දේශපාලඥයන් ලෙස අමාත්‍යවරයා සිදුකරන්නේ ප්‍රතිපත්ති සම්පාධනය කිරීම පමණි. අමාත්‍යංශ ලේඛ්ම්වරයාගේ මෙන්ම  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කල යුත්තේ කුමක්ද යන්න නීතිගතව තිබෙන අතර නීතියට අනුව කටයුතු කිරීමේ වගකිව යුත්තන් ලෙස එම දෙදෙනාම ජනතාව පීඩාවට පත්කිරීමේ තවත් චෝදිතයන් දෙදෙනෙකි.

    මේ ඖෂධ හිගයට වගකිව යුතු දෙදෙනා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම් වන ජනරාල් සංජීව මුණසිංහ සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා වූ  වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වේ.

    රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කිරීමේ ඉහලම රාජ්‍ය නිලධාරියා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේඛම්වරයා වේ. ඊයේ අගමැතිවරයා සමග පැවති සකච්චාවකදීද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද ප්‍රකාශ කලේ ඖෂධ ගෙන්වීම පිලිබඳව කිසිදු සැලසුමක් අමාත්‍යාංශය සකසා නොමැති බවයි. කෙසේ වුවත් පසුගිය කාලයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන්නේ ද ඔහු වන අතර ඊට පෙර සිටි අමාත්‍යවරිය ලෙස පවිත්‍රාදේවි වන්නිආරච්චි ද එහි වගකිව යුත්තෝ වෙති.

    කෙසේ වුවත් සෘජුවම වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනා වන අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා වූ  වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් අවස්ථා 23 කදී පමණ ටෙන්ඩර් අවලංගු කර තිබේ. එම ලිපිගොනු විශාල ප්‍රමාණයක් අප වෙත ලැබී තිබේ. භාණ්ඩ තොග මිලදී ගැනීම සහ කළමනාකරණය පිලිබදව 2006 අංක 49 ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය තුල මෙන්ම මුදල් රෙගුලාසි වලද පැහැදිලිවම සදහන් කර තිබේ. ඒවාට අනුව කටයුතු කිරීමට යුධ හමුදා ජනරාල්වරයා මෙන්ම වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කටයුතු කර නැති බවට අප සතුව තිබෙන වාර්තා වලින් පැහැදිලි වේ.

    ඒ අනුව බලන විට මේ දෙදෙනාම සෙල්ලම් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මාතෘ භුමිය සමගයි. ප්‍රසන්න ගුණසේන මහතා ලංකා රෝහල සමගද මනා සබධතාවයක් තිබෙන පුද්ගලයෙකි. මෙසේ ලියාගෙන යනවිට අපට දැනෙන දේ නම් ඔහු රජයේ  සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ දමා පුද්ගලික රෝහල් ඉහල නැංවීමේ කටයුත්තක සිටියේද යන්න සාධාරණ සැකයක් ඇති වේ. එසේම ජනරාල්වරයාද වෛද්‍යවරයෙකි. ඔවුන්ගේ යටි අරමුණ වුයේ කුමක්ද යන්න විවිද සැක සංකා පහල වේ.

    එසේම පවතින ප්‍රශ්න හදුනා නොගත් ආරක්ෂක ලේඛම්වරයා ඇතුළු රජයේ ඉහල පාර්ශ්වයන්ගේ අදහස නම් මේ සියලුම ප්‍රශ්න මෙන්ම අරගල ඇති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. පසුගියදා ඔහු නොකියා පැවසුවේ අරගල වලට වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. එසේ නම් මේ යුධ හමුදා නිලධාරියා මෙන්ම ප්‍රසන්න ගුණසේන මහතාද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වෙමින් මෙසේ රෝහල් පද්ධතිය බිඳ දැමුවා විය යුතුය.

    කෙසේ වුවත් මෙරට නීතියක් තිබේ. නීතියට අනුව ලංකා දණ්ඩනීති සංග්‍රහය මෙන්ම ආයතන සංග්‍රහයෙන්ද, එම පනත් දෙකම මිශ්‍ර කරමින් යුධ හමුදා පනතට අනුව යුධ හමුදා නිලධාරියාටද නීතිය ක්‍රියාත්මක විය යුත්තේ අපරාධ මෙන්ම ආයතනික නීතිය හමුවේය.

    ජනතාවගේ ජීවිත උගසට තබමින් තම රාජකාරිය පැහැර හරින මෙවන් පුද්ගලයන් ජනාධිපතිවරයා විසින් පත් කලද, පවතින නීති රාමුව ක්‍රියාත්මක කල යුතුය. වර්තමාන ජනාධිපති ප්‍රමුඛ පැවති රජය විනාශ කිරීමට හේතුව වුයේ මෙවැනි ක්‍රියාවන් බව ජනාධිපතිවරයා පවා දැන්වත් තේරුම් ගත යුතුව තිබේ.

    මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය හදිසි තත්වයක් බවට ප්‍රකාශ කර තිබේ. කුමන තත්වයක් ප්‍රකාශ කලද එම තත්වය ඇති කිරීමට කටයුතු කල සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීම වේ. එසේ නොමැතිව මෙරට ගොඩනැගිය නොහැකිබවද, එසේ නොකර තාවකාලිකව කටයුතු කිරීම “අතිසාරේට අමුඩේ ගැසීමක්” වැනි බවද අමතක නොකළ යුතුය.  

    Tags: SRI LANKA ECONOMIC CRISISප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version