ලබන සදුදා වනතුරු නැවතත් ලිට්රෝ ගෑස් බෙදා හැරීමක් සිදුනොවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කරයි.
ඇණවුම් කළ ගෑස් තොග රැගත් නෞකාව ප්‍රමාදවීම හේතුවෙන් අදාළ ප්‍රමාදය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත් සෙනසුරාදා රාත්‍රියේ හෝ ඉරිදා අලුයම් කාලයේ දී අදාළ නෞකාව ශ්‍රී ලංකාව වෙත ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.












































