English
සිංහල
14:55 සඳුදා, පෙබරවාරි 2, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නව රජයේ දැක්ම අගමැති ඉදිරිපත් කරයි

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජිත නව රජයේ පාලන ව ව්‍යුහය ඉදිරිපත් කරන ලදී. එහිදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියන බව සදහන් කරන ලදී.

    පාර්ලිමේන්තු ව්‍යූහය වෙනස් කර දැනට පවතින පාර්ලිමේන්තු ක්‍රමය හෝ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය සහ රාජ්‍ය සභා ක්‍රමය ඒකාබද්ධ කර නව ක්‍රමයක් ඇති කරමින් පාර්ලිමේන්තුවට රට පාලනයට සහභාගි වෙන්න පුලුවන් බව සදහන් කරන ලදී

    මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට එම බලතල ලබාදීමට නම් මුලින්ම පවතින නීති ශක්තිමත් කළ යුතුයි. එක්සත් රාජධානිය, නවසීලන්තය, ඉන්දියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් අපි වඩාත් ශක්තිමත් සහ බලගතු නීතියක් යෝජනා කරනවා බවද අගමැතිවරයා පැහැදිලි කළේය.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට රජයේ මුදල් පිළිබඳ කාරක සභා තුනක් පවතින බවයි – රාජ්‍ය මූල්‍ය කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව. මෙම කාරක සභා තුනේ බලතල ශක්තිමත් කිරීම සඳහා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත් ඊට අමතරව නිර්දේශ ඉදිරියට ගෙන එන බවද සදහන් කරන ලදී.

    ඊට අමතරව මුදල් කටයුතු පිළිබඳ නව කමිටු දෙකක් පිහිටුවීමට අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව සොයා බැලීමට අපි නීතිමය හා ක්‍රමවේද කමිටුවක් පත් කරනවා. දෙවනුව අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවල මූල්‍ය තත්ත්වයයි. දුර්වල වූ ප්රශ්න ගණනාවක් තිබෙන බවද ඔහු සදහන් කරන ලදී.

    “අපගේ ස්ථාවර නියෝග 111 යටතේ අපට අධීක්ෂණ කමිටු පත් කළ හැකියි. මීට පෙර අධීක්ෂණ කමිටු පත් කර නැහැ. ඒ නිසා අපි අධීක්ෂණ කමිටු දහයක් පත් කරන්න යෝජනා කරනවා. ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. ඒ ගැන පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුයි.” ඒ මහතා සදහන් කරන ලදී.

    මෙම මුදල් කාරක සභා පහේ සහ අධීක්ෂණ කාරක සභා දහයේ සභාපතිවරුන් පත් කරනු ලබන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් වන අතර අමාත්‍යවරුන් විසින් පත් නොකරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    “එබැවින්, අමාත්‍ය මණ්ඩලයෙන් ස්වාධීන වන, අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව යන දෙකම සමඟ කටයුතු කරන ක්‍රමවේදයක් සකස් කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. පවතින ක්‍රමය වෙනස් කරන්න කියලා තරුණයෝ කියනවා. ඒ අයටත් දැන් තියෙන ප්‍රශ්න දැනගන්න ඕන. එබැවින් මෙම කමිටු 15 ට තරුණ නියෝජිතයන් හතර දෙනෙකු බැගින් පත් කිරීමට මා යෝජනා කරනවා. ඔවුන්ගෙන් එක් අයෙකු යොවුන් පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබේ. අනෙක් තිදෙනා විරෝධතා කණ්ඩායම් සහ අනෙකුත් ක්‍රියාකාරී කණ්ඩායම්වල අය වෙති. මේ පුද්ගලයන් තෝරා ගැනීමට යොදාගත් ක්‍රමවේදය තරුණ සංවිධානවලටම තීරණය කළ හැකියි,” වික්‍රමසිංහ පැහැදිලි කළේය.

    “අපිත් ජාතික සභාවක් යෝජනා කරනවා. කථානායක, අගමැති, විපක්ෂ නායක සහ ප්‍රධාන පක්ෂ නායකයන්ගෙන් සමන්විත කමිටුවක් ජාතික සභාව ලෙස හැඳින්වේ. ජාතික සභාව ඉතා වැදගත් බව කිව යුතුයි. ජාතික සභාවට රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්න පුළුවන්. කැබිනට් තීරණ ගැනත් කතා කරන්න පුළුවන්. මේ රටේ පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධානය ගැනත් කතා කරන්න පුළුවන්. එසේ නම් එය දේශපාලන ආයතනයක් ලෙස හැඳින්විය හැකියි” ඔහු වැඩිදුරටත් පැවසීය.

    අගමැතිවරයාට අනුව අමාත්‍ය මණ්ඩලය සහ කාරක සභා සභාපතිවරුන් කැඳවීමේ අයිතිය ජාතික සභාවට තිබේ.

    “අපි යෝජනා කර ඇති නව ක්‍රමයට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියනවා. අමාත්‍ය මණ්ඩලය ද පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. ජාතික සභාව ද පාර්ලිමේන්තුවට වගකිව යුතු ය. කාරක සභා පහළොවක් සහ අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවට වගකියන බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.

    Tags: SRI LANKA ECONOMIC CRISISජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version