English
සිංහල
07:06 බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ලක්ෂ ගණනාවක් කොළඹට පැමිණීමට සැලසුම් ක්‍රියාත්මකයි – සියලු වැසියන් අනතුරක – පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කිරීමේ අනතුර අත ලග.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    පවතින ගැටලුවලට පිළියම් ලබා නොදෙමින් දිගින් දිගටම ජනතාව පීඩාවට පත් කිරීම නිසා මේ වන විට නැවත ජනතා පිබිදීමක් සිදුවෙමින් පවතී.  පාර්ලිමේන්තුව තුල කුලල් කා ගැනීම, නායකයන් ලෙස ජනතාවගේ ප්‍රශ්න දෙස නොබැලීම, ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස දිගින් දිගටම ජනතාව පීඩා කිරීම, අහාර නොමැතිවීම, ණය ගෙවා ගැනීමට නොහැකි වීම, ණයකරුවන් දිගින් දිගටම පීඩා කිරීම  ආදී විවිධ පුද්ගලයන්ට තිබෙන විවිද ප්‍රශ්නවලට පිළිතුරු දීමට ජනාධිපති හෝ පාර්ලිමේන්තුව මේ වන තෙක්ම සමත් වී නැත.

    පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණට අයත් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම වෙනුවට තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් සහ ඔවුන්ගේ වංචා දූෂණ හෙළිවීම වැලැක්වීම සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට විරුද්ධ බවද ජනතාව ප්‍රකාශ කරයි.

    එසේම මේ වන විටත් කොළඹ නාගරික දුප්පත් ජනතාව දැඩි අහාර හිඟයකට මුහුණදෙමින් සිටි.  මේ සියලුම දෙනා එකතුව රජයෙන් වැටුප් නොලබන, රාජ්‍ය සේවකයන් නොවන ගොවි කම්කරු ජනතාව ප්‍රමුඛ තරුණ තරුණියන් එක්ව ලක්ෂ ගණනාවක් කොළඹ වෙත පැමිණීම සදහා සංවිධානය වෙමින් සිටි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහජන සෙල්ලම තුලින් කුමන හෝ අවස්තාවක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්ධිරය දැවැන්ත ජනතාවක් විසින් ආක්‍රමණය කිරීම සිදු  විය හැකිය. ආරක්ෂක හමුදාවන්ට සහ පොලිසියට කිසිවක් සිදුකිරීමට නොහැකි තත්වයක් උදා වීමට නියමිතව තිබෙන බව අපගේ සමාජ විමර්ශණ කණ්ඩායම් පෙන්වා දෙයි.

    ඊලගට සිදුවිය හැකි දැවැන්ත විනාශය කෙතරම් දරුණු විය හැකිද යත් රාජ්‍ය සේවකයන්ගේ, ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාස සහ දේපල වලට පවා හානි සිදුවිය හැකි අතර, විවිධ කණ්ඩායම් ආයුධ පවා අතට ගැනීමට ඉඩ තිබේ. රජය විසින් කුමන උපක්‍රම යෙදුවත් එම කිසිවක් රජයේ බලධාරීන්ගේ වාසියට ක්‍රියාත්මක නොවිය හැකිය. ජනතාව පාලක පන්තියට වඩා උපක්‍රමශීලි බැව් මෙතෙක් සිදු වූ සියලුම සිදුවීම් වලින් පැහැදිලි විය.

    එබැවින් විමර්ශනාත්මක පුවත් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන අප පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස මෙන්ම වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස මෙන්ම මෙම ලිපිය ලියන ලියුම්කරු පුරවැසියෙක් ලෙසද රටේ පාලක පන්තිය දෙස දැඩි කණගාටුවක් ඇති වේ. මීට පෙර සිදු වූ සියලුම සිදුවීම් සිදුවීමට පෙර අපගේ කණ්ඩායම් ඒවා අනාවරණය කරගෙන වේලාසනම වාර්තා කර තිබේ. නමුත් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේඛම්වරයා හෝ අනෙකුත් ආරකෂක අංශ ඒවා වලක්වා ගැනීමට කටයුතු කලේ නැත. ගාලු මුවදොරට ප්‍රහාරය එල්ල කිරීමට පැය දෙකකට පෙර අප එය වාර්තා කලේ, එම ස්ථානයේ ගැටුමක් ඇති වුවහොත් දැවැන්ත අපරාධ සිදුවීමට ඉඩ ඇති බව සදහන් කර තිබේ.

    එබැවින් අප නැවතත් මතු සිදුවීමට නියමිතව ඇති සහ වියහැකි බවට සාක්ෂි සහිතව අපට  විශ්වාස කල හැකි තොරතුරු මත නැවතත් ඉහත කරුණු අනාවරණය කරන්නේ මෙරට මිනිසුන් තව දුරටත් අපාරධකරුවන් වීම වලක්වා ගැනීමේ අදහසිනි. නමුත් රාජ්‍ය පාලකයන්ට එය වැඩක් නොමැති නම්  සහශ්‍රයේ සිදු නොවූ දැවැන්ත ප්‍රතික්‍රියා ගනනාවකට මුහුණ දීමට පාලක පන්තියට සිදුවිය හැකි අතර ඔවුන්ගේ ජීවිතද අනතුරේ බව ඔවුන්ටද නොදැනෙන්නේ නම් , එය ඔවුන්ගේ මෙන්ම අප සියලුම දෙනාගේම අභාග්‍ය බව කණගාටුවෙන් සදහන් කරමි.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version