මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති මෙට්‍රික්ටොන් 3,900ක් සහිත ගෑස් නෞකාවෙන් හතරවන දිනටත් ගෑස් ගොඩබෑමට නොහැකිවී තිබේ.
ඒ ඊට අවශ්‍ය ඩොලර් මිලියන 2.5 ගෙවීමට නොහැකිවීම හේතුවෙනි.
ඒ අනුව ලිට්‍රෝ සමාගම මගින් ගෑස් බෙදීම නවත්වා අදට (11) දින 04ක් ගතවී ඇත.
© 2021 රාවණා ලංකා.

