English
සිංහල
02:52 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    (වීඩියෝ) යකෝ මම පාරේ ගිය මිනිහෙක් . ජනාධිපතිට උපන්දින ත්‍යාගය ලැබෙයි. . අරගලකරුවන් 21ක් පොලිස් අත්අඩංගුවට!

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කොළඹ කොටුවේ ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශය දෙසට ඇති පිවිසුම් මාර්ග අවහිර කරමින් අද (20) උදෑසන විරෝධතාවේ නිරත වූ පුද්ගලයන් විසි එක් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කරන ලදී. 

    කෙසේ වුවත් මේ අරගල වලට හේතුව වන්නේ රට තුල පවතින දැඩි යගර ගැටලුවලට පිළිතුරු ලබා දීමට ජනාධිපති ප්‍රමුඛ පාලක පන්තිය කටයුතු නොකිරීමයි.

    ඉන්ධන, ගෑස් මෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල යාම හේතුවෙන්  ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිති. ඒ හේතුවෙන් ජනතාව දිගින් දිගටම පීඩා විදිති. නමුත් ජනාධිපති හෝ පාලක පන්තිය මේවා විසදීමට කිසිදු ක්‍රමයක් ඉදිරිපත් කිරීමට තවමත් අපොහොසත්ව සිටි. බොහෝ ජනතාවක් මේ වන විට කුස ගින්නේ සිටිති. පෝලිම් වල සිටි 13 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාව දැන් හෙම්බත් වී සිටිති.

    කෙසේ හෝ අත් අඩංගුවට ගත් පිරිස අතර  භික්ෂුවක්, පිරිමි 16ක් සහ කාන්තාවන් 04ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන ලදී. 

     පවතින ගැටලුවලට විසදුම් ලබා නොදීම නිසා මෙසේ විරෝදතා පවතින අතර ඒ හේතුවෙන් අද  මහා භාණ්ඩාගාරය වෙත යාම සඳහා ඇති දොරටුව ද අවහිර කර තිබුණි. 

     පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස එම පිවිසුම් මාර්ග අවහිර කරමින් අට්ටාල සවිකර තිබු බවත්, ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා සේවයට වාර්තා කිරීමට මුදල් අමාත්‍යංශයේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට මහත් දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදු වූ බවයි. 

    කෙසේ හෝ මෙසේ අරගල කරන්නේ මෙරට සියලුම වැසියන් වෙනුවෙන් වුවත් බොහෝ වැසියන් එයින් ඉවත්ව සිටි. නමුත් තැන තැන අරගල ඇතිවෙමින් තිබේ. රටක ජනතාව දුක් විදින්නේ නම්, දුක් විදීම හේතුවෙන් ජනතාව අරගල කරන්නේ නම් එයින් කියවෙන්නේ එරට පාලකයන්ට රටේ ජනතාවගෙන් වැඩක් නැති බව සේම, රාජ්‍ය බලය යොදා පිඩිත පන්තිය යටපත් කරනුයේ ජනතා අරගල යටපත් කිරීමට වුවත් එයින් සිදුවන්නේ තව තවත් විනාශය කර මෙරට ගමන් කිරීම පමණි.

    කෙසේ වුවත් පවතින නීතියට අනුව නම් එසේ පිවිසුම් මාර්ග සියල්ලම වසා දැමිය නොහැකි නමුත් එසේ අරගල පවතින්නේ ඇයිද යන ප්‍රශ්නය මත ඒවාට විසදුම මෙන්ම පිළිතුරු ද ලැබේ. රටක ගිනි නිවීමට අරගල කරන්නේ නම්, රටේ සත්‍ය ලෙසම දුක් ගින්දර තිබේ නම් එය අපරාධයකි. වරදට හේතුව කුස ගින්න නම්, එය රට ජනතාව වෙනුවෙන් පවතින්නේ නම් ඔවුන් කිසිවෙක් වරදක් කර නැත.එය නීතිය තුල සඳහන්ව තිබේ. අපරාධවලින් ජනතාව මුදවා ගත යුතුය. නමුත් අරගලකරුවන් අත් අඩංගුවට ගෙන ගොස් එසේ නඩු පැවරීමෙන් සිදුවන්නේ රටට අපරාධකරුවන් බිහිවීම පමණි. එබැවින් රජයක් ලෙස අවධානය යොමුකළ යුත්තේ මෙසේ අත් අඩංගුවට පත් වන ජනතාව අත් අඩංගුවට ගෙන අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට නොව. ඔවුන්ද , රටද බේරා ගැනීමටය.

    Tags: SRI LANKA ECONOMIC CRISISප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version