English
සිංහල
17:35 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රනිල්ට ගෙදර යන්න කියූ දම්මිකට “ අරගලය පැත්ත පලාතක එන්න එපා “ . කපුටු සෙවනැලි ක්‍රියාත්මකයි –  ජනතාව කියයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඊයේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිකමෙන් වහාම ඉවත්විය යුතු බව සදහන් කරන ප්‍රකාශයට බහුතර ජනතාවක් දම්මික පෙරේරාට පිළිතුරු ලබා දී තිබෙන්නේ ජනතාවගේ අප්‍රසන්නතාවය පිලිබදවයි. එසේම රනිල්ට පෙර ගෝඨා එලවන ලෙසද ඔවුන් පවසයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතාටද සහනයක් ලැබිය හැකි ආකාරයේ ප්‍රසාධයක් ලබා දීමද දක්නට නැත.

    සිරස news frist විඩියෝ එකට පිළිතුරු ලබා දෙමින් ඔවුන් කල ප්‍රකාශයන් කිහිපයක් පහතින් බලන්න.  අනෙකුත් ප්‍රකාශයන් බැලීම සඳහා වීඩියෝවේ  අදහස් බලන්න .

    අලුතෙන් ලියාගෙන එන්න දෙයක් නෑ , රාජපස්සලා හොරාකාල රටෙන් පන්නපු ඩොලර් ටිකය් තමුන්නැහැලා හරහා කරපු ආයෝජනවල තියෙන ඩොලර්ටික රටට දෙන්න .සියලු දෙනා ගොඩ .

    “ ඇස් සහ මුහුණ‌‌‌ ආවරණය කර ගෙන 9 වෙනිදට අරගලය ට පාරට වරෙල්ලා කිසිදු කෙනෙකුට කරදරයක් නොම වේවා”

    “ කතාව කෙසේ වෙතත්,ක්‍රියාව දිහා අපි හොදින් බලා සිටිනවා.ආයෙ රැවටෙන් නෑ.හීනලෝක පෙන්වන්ඩ එපා..රට මේ අගාදයෙන් ගොඩගන්ඩ මුලින්ම.කිසිවිටෙක ආයේ රාජපක්ශ පරම්පරාවම ඉඩ නෑ…පුලුවන්නම් වැඩවලින් පෙන්වන්ඩ..”

    “වාව්…. ලස්සන නාට්‍යක්… ඔස්කර් දෙන්ම තරම් මදියි හැබයි…”

    “අගමැති ජනපති ඇතුළු මුලු පාර්ලිමේන්තු වම ඉල්ලා අස්වෙන්න”

    “ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම gotta go home. රනිල් කොහොමත් ආවෙ තාවකාලිකව තමයි”

    “If you are a brave person, then ask Ranil and Gota both to get out.”

    “රටේ සියලුම ජනතාව පිටරට පැටවීම මේ ප්‍රශ්න ප්‍රශ්න වලට විසඳුම ද??”

    “ඔය වැඩ ඔක්කෝම ගොඩාක් හොදයි ..හිතට එකගව හරියට කරනවානම්..”

    “Ranil knows his politics and know how to do it in international way. This guy is more concerned about his business and profit not the general public”

    “අනේ මන්දා මුන්ට පිස්සුද අපිට පිස්සුද කියලා.. රනිල් දාගත්තෙ අපිද බන්”

    “අනේ කියන තැනකට වදින්නම් අරගලයට නම් එකතු වෙන්න එපා, ධනවත් පන්තියයි දේශපාලකයොයි එකතු වෙලා තමයි මෙ රට කෑවෙ”

    “ඔස්කාර් සම්මාන ලබා ගන්න අඩිතාලම දාන්න මාන බලන ගමනක ආරම්භය…ඔය වගෙ කලාකරුවන් අනන්තව හිටියා. දැන් පෙරලුනා..මතක තබාගන්න තව තවත් ජනතාව ගොනාට අන්දන්න ලෑස්ති වෙන්න එපා”

    “ගෝටත් ආව දවස්වල ඔහොම තමයි.. බස්වල හෝන් වෙනස්කරා සින්දු වෙනස්කරා චිත්‍ර ඇන්දා…. පස්සෙ තමයි ⁣ හොඳටම කරේ.”

    “ඔබ කියන්නේ අරගලය එපා කියලද එතකොට ගෝඨාභය ආයෙමත් ජනාධිපති පුටුවෙ තියන්නම ඕනේ . ඔයා දන්නේ නෑ මිනිස්සු මොකද අරගලය කරන්නේ කියලා. එතකොට ඔයා කිසිම දෙයක් දන්නේ නෑ. අරගලයට ජය ලැබේ වා”

    “තොපෙ සේරම රස කතා විතරයි”

    “ගෝටා එලවලා කතා කලොත් හොඳයි නේද .මේකා හදන්නෙ ගෝටා එක්ක රට කන්න .ගෝටා එලවන්න කිසිම අදහසක් මුගෙ නැහැ .ඩොලර් කෝටි ගනන් තියෙන මිනිහ ඇයි ඒවා රට වෙනුවෙන් යොදවන්නෙ නැත්තෙ …”

    “කොහොම උනත් රාජපක්ස පරම්පරාව නම් ආයේ බැහැ. ඒකනිසා ඒ අය යනකන් මේ අරගලය අනිවාර්යි.”

    “The Srilankan Rupee has been drastically depreciated during the short period. Even foreign currency has floated, foreign currency not comes to the money market for circulation. Now Fuel, Gas and other Raw Material importers are requesting their payments by US $ from manufacturing and tourism sector. However, most of manufacturing entities are produced their products to local market and sells in Srilankan Rupees. Hence, the manufactures are no foreign currency to buy their utilities and imported raw materials by US$ terms. The US dollar is Cambodia’s unofficial second currency, but that’s starting to change. The official currency in Cambodia, the Cambodian Riel, trades at around 4,000 riel to the US dollar. But there’s a high level of dollarization in the country. What this means is that you don’t need to be concerned about getting riel when you arrive in Cambodia. All item are priced at US$ in Cambodia and customer can pay the value either by Cambodian Riel [CR] or US$. The item price is US$ 4, customer can pay the amount by 16,000 CR or 4 US$ or by mixed currency 3 US$ and 4,000 CR. If pay by 5 US$, they give balance as 1 US$ or 4,000 CR.”

    “අරගලයට එන්නම ඕනනෑ ගොටා ගෙදර යන්න කීවාම හොඳටම ඇති”

    “ධම්මික. ඔබට විරෝධතාවයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙස කියන්නDhammika. Ask Gotabaya to resign if you want to join the protest.. There are complaints about bribery allegations in the passport office on Youtube. How are you going to address this?ඩොලර් ප්‍රශ්නයට අදාළ විරෝධතාවක් යැයි සිතා ඔබ එය සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් ගෙන ඇත.You have completely misunderstood the protest thinking it is related to the dollar issue.”

    “ආහ්හ්…ලස්සනයි නාට්‍”

    “Pass port එක හැදුවට වැඩක් නෑ, Air Ticket වැඩි නම්,මිනිස්සු කොහොමද ලක්ෂ එකහමාට දෙකට ටිකට් එක ගන්නේ? 40000/=තිබුණේ,දැන් ඒක ලක්ෂ දෙකහමර තුන වෙනවා,”

    “රජ පුත් කුමරුවන්ගේ වටිනා අත්ඔරලෝසු,ඉණ පටි,සපත්තු වෙන්දේසි කරමු.”

    “සියලුම අදහස් පහත ලින්ක් එකෙන් කියවන්න”

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version