English
සිංහල
19:10 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හෙට අරගලයට එන එවුන්ට “කුඩු වෙන්න ගහන්න”. “මාධ්‍යවේදීන්ටත් කැමරා කුඩුවෙන්නම ගහන්න” – යුධ හමුදා නිලධාරියෙක්ට ඉන්න තැන අමතක වෙයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජනතාව අරගලයකට පෙරලුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොව. ඔහු විසින් විශ්වාස බව සිතාගෙන ඔහුගෙන් ලකුණු දමාගැනීමට කටයුතු කල හමුදා, පොලිස්, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් කිහිප දෙනෙකු බව නොරහසකි. ඔවුන්ගේ ජරා ජීර්ණ ක්‍රියාවන් ජනාධිපති ගෙදර යැවීම දක්වා ජනතා උද්ඝෝෂණ වැඩි වීමට හේතු විය.

    විශේෂයෙන්ම මිරිහානේදී නිරායුධ මිනිසුන්ට පහර දීමෙන් මෙම අරගලය ආරම්භ වූ බව අමතක නොකළ යුතුය. ඉන් අනතුරුව ආණ්ඩුවේම් සමහර සට්ටැබී රාළාලාගේ  නින්දිත වැඩ වලින් ජනාධිපතිගේ තත්වය දිගින් දිගටම විනාශ විය. ජනාධිපති පමණක් නොව රටද සම්පූර්ණයෙන්ම විනාශ විය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට බලය පවරා නිහඩව සිටීමට ගත් සෑම තීරණයක්ම ආපසු හැරවීමට කටයුතු කලේ මේ සට්ටැබියන්ය. නායකයාගේ නැට්ටේ ඊල්ලි සිටින ඔවුන්ට නොතේරන දේ නම් නායකයා යෙහෙන් සිටියහොත් පමණක් තමන්ගේ පැවැත්ම ස්ථීර වන බවයි. නමුත් ඔවුන් දිගටම කලේ රටත් ජනතාවත් කෝප ගන්වා, ජනාධිපතිත් නින්දාවට ලක් කර ජනාධිපතිගේ ආරක්ෂාව යටතේම සිටීමටයි. අපට පෙනෙන ආකාරයට නම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මේ වන විට ගිරයට අසු වූ පුවක් ගෙඩිය සේ වී ඇත.

    මේ අතර අද උදයවරුවේ තිබු එක්තරා ආරක්ෂක රැස්වීමකදී යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකු හෙට කොළඹට පැමිණෙන ජනතාවට මෙන්ම ඔවුන්ට පහරදීම් සිදුකරන මාධ්‍යවේදීන්ටද පහර දීමට නියෝග කර තිබේ.

    ඔහු පැහැදිලිවම “ බැරියර් වලට අත තැබුවොත් ඇගිලි කැඩෙන්න නෙවෙයි, කුදුවෙලාම යන්න ගහන්න. වීඩියෝ කරන මාධ්‍යවේදීන්ටත් කුඩුවෙන්නම ගහන්න. කැමරා කුඩු කරන්න” ලෙස පවසා තිබේ. එසේ පැවසූ බව තහවුරු කිරීම සදහා අවශ්‍ය සාක්ෂිය අප වෙත් ලැබී තිබේ.

    එසේම තහවුරු නොකළ වාර්තා වලට අනුව එම නිලධරියා විසින්ම පොලිස් ස්ථාන කිහිපයකටම පහර දීම සඳහා ද වෙනම කණ්ඩායමක් යොදවා තිබේ. නමුත් එම පුවත අප විසින් තහවුරු කර නැත. කෙසේ වෙතත් හමුදා නිලධාරියාගේ එම නියෝගයට යුධ හමුදාව අතුලින්ම දැඩි විරෝධයක් ගොඩ නැගී තිබේ.

    අදාළ මේජර් ජනරාල්වරයා වෙනුවනේ අපට ලියන්නට තිබෙන්නේ, ඔබගේ වැරදි නියෝගය ක්‍රියාත්මක කරන හමුදා භටයන්ගේ ප්‍රශ්න වලට ඔබ පෙනී සිටියත් වැරදි නියෝගය ලබා දුන් ඔබත් එසේ කරන භටයනුත් අමාරුවේ වැටෙන්නේ දුර දිග නොබලා සිදුකරන දේවල් නිසාමය. නමුත් ජනතාව ඇතුලට කඩා වැදුනොත් කල යුත්තේ කුමක්ද යන්න අපට ලිවිය නොහැක. නමුත් එම හමුදා නිලධාරියාගේ ප්‍රකාශය මතම එසේ සිදු වුවොත් අමාරුවේ වැටෙන්නේ යුධ හමුදාපති වේ. පුංචි එවුන් දමා ආරවුල් ඇතිකිරීමට කටයුතු කිරීම කිසි සේත්ම අනුමත නොකරන අතර ආරක්ෂක අංශ සිතනා තරම් ලේසියෙන් ඔබ විසින්ම ඇති කරනු ලබන ප්‍රශ්න වලින් ගල වී යාමට ලෙහෙසි නොවනු ඇත.

    එසේම අපට ලැබී තිබෙන නිශ්චිත තොරතුරුවලට අනුව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් හෙට සිදුවන අරගලයෙන් ශ්‍රී ලාංකිකයන් සුරක්ෂා කරන ලෙස තානාපතිවරුන්ට පවා දැනුම් දී තිබේ. එබැවින් අදාළ මේජර් ජනරාල්වරයා පවා සුරක්ෂා විය යුතුය . ලිදේ සිටිනා ගෙම්බන් වැනි වූ හමුදා නායකයන් බහුතරයක් යුධ මානසිකත්වයෙන් මේ අරගලයන් දෙස බැලීමේ විපාකය විදින්නට වන්නේ ඔවුන්ටම තනියමය. අපට හැකියාව තිබෙන්නේ ලිවීම පමණි. ඉන් ආරක්ෂා වේම සහ ඉදිරිකටයුතු සිදුකිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. කුඩුවෙන්න ගහන්න ගිහින්, ආපිට වදින පහරවල් වලින් තමන්ටද කුඩුවෙන්න වදින විට, තමන් තනිවන බව අප්මතක නොකරන්න. කුරුනෑගල යග්ගපිටියේ හමුදා නිලධාරියා බේරා ගැනීමට දැන් කවුරුත් නැතිව සේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කල යුත්තේ බුද්ධියෙන් බව අමතක නොකරන්න.

    මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩුකර පහ්හර දීමට සැරසීමට පෙර , වර්තමානයේ තාක්ෂනය ඊටත් වඩා දියුණු බව මතකයේ තබාගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව අරගලය දෙස වෛරයෙන් බලන, ජනාධිපතිගේ ජීවිතය පවා අනතුරේ හෙලීමට කටයුතු කර තිබෙන සට්ටැඹි රාළලාට මතක කර සිටිමු.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version