මේ වන විට රට සිදුවන අරගල වල ප්‍රමාණය වැඩි වෙමින් පවතී. එසේම මහනුවර ජනතාව මහනුවර ජනාධිපති මන්දිරය වටලා තිබේ. එසේම මහනුවර විරෝධතාකරුවන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සොයා ඔහුගේ නිල නිවාසයට යාමට සූදානම් වෙමින් පවතින බවද වාර්තා වෙයි.














































