English
සිංහල
10:49 සිකුරාදා, ඔක්තෝබර් 31, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රනිල්ගේ ජනාධිපති සිහිනය left වෙයි. ව්‍යවස්ථාවෙන් බාධා. මන්ත්‍රීධූරයත් අහෝසි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඉහත මාතෘකාව යටතේ සදහන් ලියවිල්ලක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී. එම ලියවිල්ල පිලිබදව අප අවධානය යොමු කලේ එය තවත් නීතිවිරෝදී සම්මතයක් ජනතාවගේ ඔලුවට දමා නැවතත් රට අරාජික විය හැකි නිසාය. එම ලියවිල්ල පහතින් දක්වෙන අතර එහි සැබෑ නීතිමය පැතිකඩ  ඊටත් යටින් “ ශ්‍රී රාවණා සටහන” ලෙස අප සදහන් කර තිබේ.

    “රනිල්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය ක්‍රියාත්මක වීම නිසා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන රහස් චන්දයට නාම යෝජනා ලබා දීමට හැකි වන්නේ නැත.

     රනිල් 15 දා දක්වා ජනාධිපති ධුරයේ වැඩබැලුයේ 37 වගන්තිය යටතේ ගෝඨාබය ජනාධිපති පත්කරන ලද අගමැති පදවියේ සිටි මන්ත්‍රීවරයා ලෙසටය.

    නමුත් ජනාධිපති ගෝඨාබය ගේ ඉල්ලා අස්වීමත් සමග 40 වගන්තිය ක්‍රියාත්මක වීම ඇරඹෙන අතර එහිදී රනිල් තාවකාලික වැඩබලන ජනාධිපති බවට පත්වීමත් සමගම තම අගමැති තනතුරෙහි ඇබෑර්තුවක් ඇතිවන බව 40(ඇ) වගන්තිය පවසන අතර පවතින කැබිනට් මන්ඩලයේ සාමාජිකයකු පත් කල යුතු බව කියා ඇත.

    ඒ අනුව ව්‍යවස්තාවට අනුව රනිල් වැඩබලන තාවකාලික ජනාධිපති ලෙස පත්වීමත් සමග ඔහු දැරෑ අගමැති තනතුර පමනක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරනයද ශුන්‍ය වන්නේය.

    ආ.ක්‍ර.ව්‍ය වේ 32(2) වගන්තියට අනුව ජනාධිපති ධුරය භාරගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු නම් ජනාධිපතිධුරය භාරගත් වහාම තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ඉතා පැහැදිලිව දක්වා තිබේ.

    32 වගන්තිය පැහැදිලිව කියා ඇත්තේ මෙම තත්වය ජනාධිපති චන්දයකින් පත්වු ජනාධිපති වරයාට මෙන්ම ජනාධිධූරයේ වැඩ බැලීමට පත්වන ජනාධිපති වරයාටද අදාල වන බවය.

    ඒ අනුව බලන කල 40 වගන්තියට අනුව වැඩබලන ජනාධිපති ධුරයට නාම යෝජනා භාර ලබා දිය හැක්කේ සහ තෝරා පත් කර ගත හැක්කේ පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රී වරයකුට පමනකි.

    ඒ අනුව නීතිය ඉතා පැහැදිලිය.

    රනිල්ට 20 දා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් චන්දයට නාම යෝජනා ලබා දීමට නීතියෙන් කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නැත.

    ඒ නිසා රනිල් 20 දා මීලඟ වැඩබලන ජනාධිපති බවට බහුතර චන්දයෙන් පත්වීමට නොහැකිය. අඩුම තරමින් නාමයෝජනා ලබා දීමටද නොහැකි බව නීති විශාරදයින් කියා සිටි.

    කරුනාකර ආ.ක්‍ර.ව්‍ය. 32 වගන්තියේ (1) හා (2) වගන්ති එක්ව ගෙන හොඳින් කියවන්න.”

    ලෙස එහි සදහන් වේ.

    ශ්‍රී රාවණා සටහන

    මෙම සටහන තුල එක් කොටසක් සඟවා තිබේ. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තියයි. එසේම “අනුප්‍රාප්ත නීතිය” සහ “වැඩ බැලීම” යනු තවත් අවස්ථා දෙකකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (3) වගන්තිය තුල සදහන් වන අනෙකුත් කාරණා වලට අමතරව “ ජනාධිපතිවරයා මාස තුනකට එක් වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුත්තේය” ලෙසද සදහන් වේ.එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තියට අනුව එහි ඇති අනෙකුත් කාරනාවලට අමතරව “ එහි මන්ත්‍රීවරයන් අතුරෙන් ජනාධිපති දූරයට පත් තෝරාපත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කර යුත්තේය” ලෙස සදහන් වේ. 40 වන වගන්තිය පුරාම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගත්තේ කෙසේද යන්න සදහන වේ.

    එහි වැදගත්ම කොටස වන්නේ 40 (ඇ) වගන්තියයි. ඉහත සදහන් වැරදි ලියවිල්ලට අවශ්‍යම පිළිතුර එහි සදහන් වේ. එයට අනුව “ නව ජනාධිපතිවරයා ධුරයේ කාර්‍ය භාරගැනීමත් අතර කාලය තුල අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිද ධුරයේ වැඩ බැලිය යුත්තේය” ලෙස සදහන් වේ.  එසේම එහි 40 (2) වගන්තිය තුල ඉතාම පැහැදිලිව සදහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන වගන්තියේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විදී විධාන හැර වැඩබලන ජනාධිපතිට අනෙකුත් සියලුම කටයුතු හැකි තාක් අදාළ වන බවයි.

    ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී දූරය අහිමි වීමක් හෝ මන්ත්‍රී වරප්‍රසාද කිසිවක් අහෝසි වන්නේ නැත. ඉහත සදහන් ලියවිල්ල සමස්ත සමාජයම නොමග යවමින් විකුර්තිකර සකසා තිබේ. එබැවින් යමෙක් කයු දෙයක් නොව ඔබ විසින්ම සොයා බලා තීරණය කරන්නේ නම් ශ්‍රී ලංකාවක් ලෙස අපට නැගී සිටිය හැකි වනු ඇත.

    අදාළ පුවත

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version