English
සිංහල
10:56 සිකුරාදා, ඔක්තෝබර් 31, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “අමුතු ඇටේ” “තරුණයන්ගේ ඇට” දේශපාලන ගිරයට තද වෙයි. ලෝක ඉතිහාසයට ගිය, ශ්‍රී ලංකාවේ සාමකාමී  “ ආදරයේ අරගලයට”  දින 100 ක් සපිරෙයි

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    යුරෝපානු පුනරුදයේ පළමු ප්‍රධාන හේතුව වූයේ පුනරුදයට පෙර සහ ආරම්භයේදී විවිධ සංස්කෘතීන් සහ සමාජයන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි වීමයි. එම කාලය තුල යුරෝපය පැවතුනේ මධ්‍යතන යුගයේය. මධ්‍යතන යුගයේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තිබුණි. වැඩවසම්වාදය සහ ක්‍රිස්තියානි ධර්මයේ ස්වරූපයෙන් භක්තිමත් ආගමික ඇදහිල්ල, මෙම ලක්ෂණ එකතු වී සමාජීය, ආගමික සහ දේශපාලනික වශයෙන් ඉතා දැඩි වූ සමාජයක් නිර්මාණය වී තිබුණි. මෙයින් අදහස් කරන්නේ එකල යුරෝපීය සමාජය වෙනස් වීමට අවශ්‍යයෙන්ම විවෘත නොවූ බවයි. කෙසේ වෙතත්, පුනරුදයේ සාරය වූයේ යුරෝපය ලෝක දර්ශනයේ සහ ඉදිරි දර්ශනයේ වෙනසක් අත්විඳීමයි. 14 වන සියවසේ ආරම්භ වූ පුනරුදයේ ආරම්භයට පෙර සියවස් වලදී යුරෝපයට නිරාවරණය වූ නව අදහස් සහ විශ්වාසයන් නිසා මෙම මාරුව ඇති විය.

    14 වන සියවසේ සිට 17 වනම සියවස දක්වා විහිදී ගිය යුරෝපානු පුනරුදය වැදගත් වුයේ එය බුද්ධෝත්පාද යුගයේ ප්‍රධාන සිදුවීම් වලට මග පෑදු නිසාය. ඊට අමතරව එය යුරෝපානු චින්තනයේ සහ ලෝක දර්ශනයේ විශාල වෙනසක් ඇති කළේය. යුරෝපානු පුනරුදය ඉතාලි අර්දධ්වීපයේ ප්‍රාන්තවල ආරම්භ වී බව සලකනු ලැබුවද, එහි ප්‍රධාන අදහස් යුරෝපය පුරා ව්‍යාප්ත වුයේ 16 වන සියවසේදීය. යුරෝපානු පුනරුදයේ ප්‍රතිපලයක් ලෙස යුරෝපානු ගෘහ නිර්මාන ශිල්පය, කලාව, සාහිත්‍ය, ගණිතය, සංගීතය, දර්ශනය, දේශපාලනය, ආගම සහ විද්‍යාව යන පැතිකඩයන් දායාද විය.

    ඒ අකාරයෙන්ම නොවුනත් කතෝලික පල්ලියේ දැඩි පිඩනයට එරෙහිව නැගී සිටි එකල යුරෝපනුවන් සේ මෙකල පාලකයන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් නැගී සිටියේ පාලකයන්ගෙන් ලැබුණු අපමන පීඩාවන් නිසාය.

    පසුගිය මාර්තු 31 “ආදරයේ අරගලය” නිසා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසලින් ආරම්භ වන්නේ කිසිදු අනන්‍යතාවයකින් තොරවයි. විදුලිය සහ ගෑස් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට ගිය ජනතාවට විශේෂ කාර්ය බලාකාය පහරදුන්නේ ම්ලේච්ඡ ලෙසයි. එම ම්ලෙච්ඡ ප්‍රහාරකයන් මාධ්‍යවෙදින්ටද කුඩුවෙන්නම පහරදුන්නේය. ඔවුන්ගේ කැමරා දුරකතන ආදියද කුඩුකර තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකායේ නීතිවිරෝදී ක්‍රියාවලියම හේතුවෙනි. මාර්තු 31 ත් අප්‍රේල් 10 ත් අතර කාලය තුල මෙරට තුල නිර්මාණය වූ විවිද දේශප්‍රේමී ජනතාව නිසාය. එහි සැබෑ පිවිතුරු බවක් තිබුණි.  

    පසුව තරුණ අරගලයක් බවටද, නිර්පාක්ෂික ලෙසින්ද ජනාධිපතවරයා පමණක් නොව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා මරණීය බිය ගෙන්වීමට තරම් ශක්තිමත් වූ අරගලයේ ප්‍රථම ජයග්‍රහණය ලැබෙන්නේ 2021 මැයි මස 09 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට මරණීය බිය ගෙන දෙමිනි. එදින මෙරට පාලක පන්තියේ නිවාස විශාල ප්‍රමාණයක් ගිනි තබන්නේ මෙරට ජනතාව විසින්ම බව වාර්තා විය. ඒ මහින්ද රාජපක්ශ මහතාගේ ආධාරකරුවන් ගාලු මුවදොර අරගල භූමියට පහර දීමත් සමගය.

    එම පහරදීමත් සමග ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා පලා ගියේය. ඒ ජනතාව ඔහුව සෙවූ බැවිනි. මරණයෙන් බේරීම සදහා ඔහු අවසානයේ සිදු වුයේ  මුහුදු මැද දුපතක තනි වීමටය. එත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වන්නේ විපක්ෂ නායකවරයා සහ අනුර කුමාර දිසානායක මහතාද  එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

    ඔහු එසේ පත් වීමත් සමගම අරගලය දියාරු විය. නමුත් ඔහුටද ප්‍රශ්න විසදීමට නොහැකි වූ බැවින් නැවත අරගලය ප්‍රතිසංවිධානය වෙමින් මෙරට දූෂිතම දේශපාලඥයෙකු බවාට් සැලකෙන මුදල් අමාත්‍යවරයා වූ බැසිල් රෝහණ රාජපක්ෂ මහතාද එලවා දැමීමට කටයුතු සිදු විය. ඒ 2021 06 09 වැනිදාය. එතැන් පටන් නැවතත් අරගලය යම් වෙනසක් වෙමින් නවතම ජවයකින් ආරම්භ වෙමින් තරුණ තරුණියන්ගේ එකම ඉලක්කය වුයේ 2021 07 09 දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරයෙන් පලව හැරීමයි. අප ඒ පිලිබදව මෙම වෙබ් අඩවියේම සදහන් කලේ  “ගෝඨාභයටත් ගඩාෆිට සිදු වූ දේම වෙන ලකුණු” ලෙසයි. ඒ මීට මාස දෙකකට පෙරයි.

    අවසානයේ පාරිසුද්ධ වූ අරගලකරුවන් 2021 07 09 වන දින වන විට රාජපක්ෂ පවුලේ බලය සහමුලින් ඉවත් කිරීමට සමත් විය. නමුත් නීතියානුකූලව පාර්ලිමේන්තුව මගින් ඉවත්කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට දේශපාලන නායකයන් කිසිවක් සිදු කලේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස පීඩිත ජනතාව ලක්ෂ ගනනාවක් ශ්‍රී ලංකාවේ අගනගරයට පැමිණියේ ජනාධිපති එලවා දැමීමටය. අවසානයේ ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පලා ගියේය. රාජපක්ෂ පාලනය සම්පූර්නයෙන්ම ඉවත් කිරීමට ශ්‍රී ලංකාවේ “නිර්පාක්ෂික” නාමයෙන් පෙනී සිටි වැසියන් සමත් විය. අද වන විට එයට දින 100 සම්පූර්ණ විය.

    මෙම සාමකාමී අරගලය 2021 අප්‍රේල් 9 වැනිදා ගාලුමුවදොර පිටියේදී ආරම්භ වූ අතර මැයි 9 වැනිදා වන විට රාජපක්ෂ පවුලටම මෙරටින් පලා යාමට අවශ්‍ය කටයුතු සිදු විය. නමුත් ඔවුන් විවිධ කූට උපක්‍රම භාවිතා කරමින් බලයේ රැදී සිටීමට උත්සාහ කලේ ශ්‍රී ලාංකික ජනතාව ලක්ෂ 66 ක් කුසගින්නේ තැබීමට කටයුතු කරමිනි.

    ඔවුන්ගේ සියලුම බලපුළුවන්කාරකම් අවසන් කරමින් එරට ජනතාව වීථි බැස්සේ කොළඹට යාමට ඉන්ධනවත් නොමැතිව තිබියදීය. සති ගණන් ඉන්ධන බෙදා හැරීම පවා නතර කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ පවා එදින ධාවනයෙන් ඉවත් කෙරිණි.     

    ඒ අකාරයෙන් සුවිශාල ජන සංඛ්‍යාවක් කොළඹ ගාලුමුවදොරට රැස්වී ජුලි 9 වැනිදා  පැවැත්වූ දැවැන්ත මහජන විරෝධතාව මෙරට එදා මෙදා තුර ලක්ෂ ගණනාවක  සහභාගීත්වයකින් පැවැති සාමකාමීම මහජන අරගලය ලෙස ඉතිහාසයට එක් විය. එපමනක් නොව එය ලෝක ඉතිහසයට ද එක් විය.

    රාජපක්ෂ පාලනය අවසන් කරන විට දේශප්‍රේමී තරුණ ජීවිත 3000 කට ආසන්න ප්‍රමාණයකට නඩු වැටී තිබේ. නමුත් රාජ්‍ය බලය භාවිතා කරමින් රට ගිනි තැබූ පොලිස් නිලධරීන් ඇතුළු කිසිම පුද්ගලයෙකුට මේ වන විටත් නඩු පැවරීමට කටයුතු කර නැත. රාජපක්ෂ පවුලේ බලය එතරම්ම ප්‍රබල විය.

    ජුලි 9 වැනිදා ජයග්‍රහනයෙන් පසුව නිර්පාක්ෂික ඉතිහාසගත අරගලය බෙදා ගැනීමට දේශපාලන පක්ෂ කටයුතු කිර්මත් සමගම අරගලයේ පිරිසිදු බව අවසන් විය. අරගලයට උදව් උපකාර කල නීතිඥ සංගමයද ඉවත් විය. එත් සමගම අරගලය දියාරු විය. අරගලකරුවන් නොහොත් පීඩිත ජනතාව වෙනුවෙන් ප්‍රභල රාජපක්ෂවරුන්ට එරෙහිව පාරට බැස්සේ විශ්වවිද්‍යාල සිසුන්ය. ඔවුන්ට නායකත්වය දුන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ බැව් නොරහසකි. කෙසේ නමුත් ඒ වෙනුවෙන් පෙනී සිටි තරුණ තරුණියන් වෙනුවනේ, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් තවමත් කිසිවක් දිනාගැනීමට ඔවුන්ව සමත්ව නැත. දැන් ඔවුන් “ තක්කඩි දේශපාලන ගැටවලට” හසුව තිබේ.

    යුරෝපය නැගී සිටියේ ශතවර්ෂ ගණනාවක් ගොසිනි. දැන් ශ්‍රී ලංකාවට පිබිදීමට අවශ්‍යයි. අලුත් රටක් හදන්නට තරුණයන් දිවි පිදුවේය. දුක් වින්දේය. නමුත් ඔවුන් ඉල්ලන සැබෑ දේ තවමත් ඔවුන්ට ලැබී නැත. එය කුමදැයි යන්න ඔවුන් දැන් හදිඔන ගෙනද නැත. ඔවුන් ඉල්ලන දේ දිය යුතුය. එත් සමගම ශ්‍රී ලංකාව දිශාවකට රැගෙන යාමට නම් “ ජාතික තරුණ ප්‍රඥප්තිය” පාර්ලිමෙන්තුවේ සම්මත කරමින් ඔවුන්ටත් මතු පරපුරටත් ජීවිතය දිය යුතුය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version