English
සිංහල
14:55 සඳුදා, පෙබරවාරි 2, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අලි සබ්රිගේ ගෝලයෝ විජේදාසට කොකා පෙන්වයි. බුද්ධි අංශ, රාජ්‍ය ආයතන  සහ මානව හිමිකම් කොමිෂම අනතුරේ. රාජ්‍ය නොවන සංවිධානයකට ත්‍රස්තවාදින් සේ හැසිරීමට පනතක් සම්මත වෙයි.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබු පනතක් හිටපු අධිකරණ අමාත්‍යවරයා වන අලි සබ්රි මහතාගේ ගෝලයන් විසින් විජේදාස රාජපක්ෂ මහතාටත් හොර රහසේ, පවතින අර්බුධ අස්සේම සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

    “මානව හිමිකමි සංවිධාන පනත” ලෙස හදුන්වා තිබෙන එම පනත  පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්ව තිබේ. ගරු ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණේ එම පනත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් උල්ලංඝනය වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනූකූල බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත්ව කර තිබී ශේෂ්ඨාධිකරණය තීරණයට පටහැනිව යමින් අලි සබ්රි මහතා විසින් නැවත මෙය ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වන අතර වර්තාමන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා මේ පිලිබදව කිසිවක් නොදන්නා බව ද වාර්තා වේ.  ඔහුත් මෙය නොදන්නේ නම් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට මෙය ඇතුලත් කර තිබෙන්නේ කවුද?. පසුගිය 16 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට මෙය ඇතුලත් කර තිබේ. එදින තිබී ඇත්තේ දෙවැනි වර කියවීමයි.

    මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනුයේ ශේෂ්ඨාධිකරණ මතයට පටහැනිව බවද වාර්තා වේ. කෙසේ නමුත් ශේෂ්ඨාධිකරණ මතයට පයින් ගසමින් , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පනතක් සම්මත කරන්නේ නම්, එසේ බලය ලැබෙන බලාධිකාරිය කරන්නේ කුමක්ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතුය.  ශේෂ්ඨාධිකරණය තීරණය පහත දිගුව ඔස්සේ බලන්න.

    https://drive.google.com/file/d/1VZjKSSA5GxoY47c1l1uO8Xy0Tt_qeN0T/view?usp=sharing

    මෙම පනත සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ජේෂ්ඨ නීතිඥ කල්‍යාන්ද තිරාණගම මහතා අදහස් දක්වා තිබු බව වාර්තා වන අතර ඔහුගේ අදහස් පහතින් බලන්න.

     “මානව හිමිකමි සංවිධාන පනත අභියෝගයට ලක් නොවී සම්මත වූවානම් රටට ලොකු අනතුරක් සිදු වීමේ බරපතල අවදානමක් තිබුණා. සජිත්ලාගේ සජබයේ නායකයෙක් වන තිස්ස අත්තනායක පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ මේ පනතට විරුද්ධව ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කිසිම මන්ත්‍රී කෙනෙක් කට ඇර තිබුණේ නැහැ. මෙය කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇති මුස්ලිම් සංවිධානයකට මානව හිමිකමි සුරැකීමේ මුවාවෙන් අයුතු ලෙස රාජ්‍ය ආයතන වල කටයුතු වලට මැදිහත් වීමට බලතල ලබා දීම සඳහා ගෙන එන ලද පනත් කෙටුමිපතක්. මීට කලින් 2013 දී හා 2016 දීත් ගැසටි කරන ලද මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එවක සිටි අධිකරණ ඇමතිවරුන් දෙදෙනකු ගෙන් ම අනුමැතිය ලැබී නොතිබුනු හෙයින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නො හැකිව තිබුණා. එහෙත් මේ වතාවේ එය පර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වත්මන් අධිකරණ ඇමතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව පැහැදිලි යි.

    පෙත්සමිකරුවන්ගේ නීතිඥවරුන් හා රජයේ අධිනීතිඥවරිය පෙන්වා දුන් පරිදි මේ පනතේ 6 වන හා 7 වන වගන්ති මගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවටත් රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන්ට රජයේ විධායක හා පරිපාලන බලතලවලට පමණක් නොව ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල වලටත් අනිසි ලෙස මැදිහත් වීමට ඉන් අවකාශ සැලසෙන බවටත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4, 12(1) හා 76(1) වගන්ති උල්ලංඝනය වන බවටත් එනිසා මේ පනත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කොට ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගත යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරණු ලැබුවා.

    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ට නැති බලයක් මේ පනත යටතේ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයන්ට ලැබෙනවා. පොලීසියට රහස් පොලීසියට පමණක් නොව ඕනෑම රාජ්‍ය ආයතනයක එනම් හමුදාවේ, ආරක්ෂක අමාත්‍යාංශයේ, බුද්ධි අංශයේ, මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, මානව හිමිකමි කොමිසමේ, රේගුවේ, පුරා විද්‍යා දෙපාරතමේන්තුවේ හෝ වෙනත් ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවක කටයුතු වලට මැදිහත් වීමට ඔවුන්ට හැකිවෙනවා. මෙවැනි පනතක් සම්මත වී තිබුණි නමි පාස්කු ප්‍රහාරය ගැන නිදහසේ විමර්ශන සිදු කිරීමට, රිෂාඩි බදියුදීන්ලා රහස් පොලීසියේ රඳවා තබා ගෙන විමර්ශන සිදු කිරීමට, පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කුඩු ජාවාරමිකරුවන් ඇල්ලීමට නොහැකි වනු බව ඒකාන්තයි.” ලෙස ඒ මහතා සදහන් කර තිබේ.

    එසේනම් මේ පනත රාජ්‍ය සේවකයන්ගේ සියලුම කටයුතු වලට මැදිහත්වන ලෙස සම්මත වන බරපතල පනතක් වනු ඇත. රාජ්‍යයේ කටයුතු වලට මැදිහත්වීමට රාජ්‍ය නොවන සංවිධානයකට බලයක් ලබා දීම අවශ්‍ය නොවේ. ඒ සදහා කටයුතු කිරීමට සම්පූර්ණයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඕනෑම පුරවැසි සංවිධානයකට බලය තිබේ. ඒ හැර අමුතු බලාධිකාරියක් ස්ථාපනය කිරීමට ඉඩ දීමෙන් තවත් ජාති, ආගම් බේද ඇති වි රාජ්‍යය තව දුරටත් අස්ථාවර වනු ඇත.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version