මීට දින කිහිපයකට පෙර ඉන්ධන නිකුත් කිරීම 21 සිට ක්‍රියාත්මක වන බව නිවේදනය කලත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවමත් ඉන්ධන ලැබී නැත. එසේම සමහර ප්‍රදේශ වල ගොවි ජනතාවට ගොයම් අස්වැන්න ලබා ගැනීමටද නොහැකිව තිබෙන්නේ ඩිසල් නමැති නිසාය.
ඊයේ සිට ඉන්ධන ලබා ගැනීමට සිටියත් තවමත් ඉන්ධන නොලැබුණු ප්‍රදේශවල ජනතාව සහ ඔවුන්ගේ ඉන්ධන නොමැති වාහන ඉන්ධන හල් අසල නවතා දමා තිබෙන අයුරු දක්නට ලැබිය හැකිය.














































