English
සිංහල
20:27 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාවේ, ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු නිලධාරියා සහ  BBC මාධ්‍යවේදියාට පහර දුන් එක් අයෙකු. ගුවන් හමුදාව පොලිසියටත් වඩා පහත් වෙයි

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    මාර්තු මස සිටම ශ්‍රී ලංකාවේ අරගල පවතින්නේ ජනතාවගේ ආසාවට නොවේ. ජනතාව පිඩා විදින නිසාය. ජනතාවට පහර දුන් ආරක්ෂක හමුදාවට සහ පොලිසියට වැටුප් ගෙවන්නේද එසේ දුක විදින ජනතාවයි. නමුත් රජය ආරක්ෂක අංශ එම ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දෙන්නේ නීතියට පිටින් ගොසිනි.

    අද (22) අලුයම ශ්‍රී ලංකාවේ ජනතාව මර නින්දේ සිටියදී යුරෝපානු රටවල් ඇතුළු ලෝකයේ බාගයකට ඉර මුදුන් වී තිබුනේය. ශ්‍රී ලාංකිකයන් නින්දේ සිටියදී ලෝකයාම සජීවීව බලා සිටියේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් වල ම්ලේච්ඡ ක්‍රියාවන්ය. ඔවුන් හැසිරුනේ ලෝකයේ කිසිම රටක් නොහොත් දියුණු කිසිම රටක් අනුමත නොකරන ම්ලේච්ඡ හැසිරීමකි.

    එම මෙහෙයුම කුමක් වුවත් හමුදා සාමාජිකයන් හැසිරුනේ තුන්වැනි පන්තියටත් වඩා පහල මට්ටමක පුද්ගලයන් හැසිරෙන ආකාරයටය. ඔවුන්ගේ බැන වැදීම්, අසංවර හැසිරීම් වලින් පෙනුම් කලේ ගෝත්‍රික නොහොත් ම්ලේච්ඡ නොදියුණු නූගත් වැසියන්ගේ හැසිරීමකි.

    ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගුවන් හමුදාව පහරදෙන අයුරු

    අනෙකුත් ආරක්ෂක අංශවලට වඩා මෙම සිදුවීමේදී ගුවන් හමුදාවේ පහත්  හැසිරීම අනාවරණය වූ අතර BBC මාධ්‍යවේදින්ට පහරදුන් එක් පුද්ගලයෙකුද ඔහුගේ කැමරාවේ සටහන්ව තිබේ.

    BBC සජීවී විකාශය එක් අවස්ථාවක්

    ඒ අතර වීඩියෝ කරන මාධ්‍යවේදීන්ට තර්ජනය කරන, අයුතු බලපෑම් කරන භටයන්ට අමතර නිලධාරියෙකුද එම වීඩියෝ වල සිටි. ඔහු නමින් විංග් කමාන්ඩර් පෙරේරා වෙයි. ඔහුගේ අංශය වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තුවයි. ඔහු සමග සිටින ගුවන් භටයන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ගේ බෙල්ලෙන් අල්ලා ඇදගෙන යන ආකාරයද, ඔවුන්ට බන වදින  ආකාරයද, මාධ්‍යවේදීන්ගේ කැමරා වලට පහර දෙන අකාරයද දැක ගත  හැකිය. ඒ අනුව මෙම ගුවන් හමුදා බල ඇණියට අණ දෙන්නේ විංග් කමාන්ඩර් නෙලින්ද්‍ර පෙරේරා නැමති මේ නිලධාරියා බව පැහැදිලිය.

    විංග් කමාන්ඩර් පෙරේරා විසින් මාධ්‍යවේදියෙකුට අවහිර කිරීම සහ පුද්ගලයෙකුට තර්ජනය කරමින් රැගෙන යන අයුරු

    එසේම යුධ හමුදා අනුකණ්ඩයට එන දෙන්නේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර ඔහුද කවුද යන්න අපට ඉදිරියේදී අනාවරණය වනු ඇත.

    ලෝකයක් බලා සිටියදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂක හමුදාවන් ලෝකය ඉදිරියේ තුට්ටු දෙකට ඇද දැමීමේ පලවිපාකය යහපත් යයි කෙනෙකු සිතන්නේ නම්, පහර දීම සුදුසු යයි අයෙකු සිතන්නේ නම් ඔහු හෝ ඇයද ම්ලේච්ඡ ගති ලක්ෂණ ඇති මෙන්ම දැඩි දේශපාලන මතයක සිටින නොහොත් වහල් දේශපාලනයේ දී සිටිමින් මෙරට විනාශ කිරීමට සහාය දැක් වූ අයෙකි. ඒ හැර නීතියට ගරු කරන සමානාත්මතාවයට ගරු කරනා කිසිම පුද්ගලයෙකු එම ක්‍රියාව නිවැරදි බව ප්‍රකාශ කරන්නේ නැත.  එසේ නම් රටකට නීතියක් අවශ්‍ය නැත. ලෝකයේ මානුශීයම හමුදාව සිටින්නේ ශ්‍රී ලංකාවේ බවට උදම් ඇනු අපට අද උරුමව තිබෙන්නේ ලෝකයේ සිටින පහත්ම හමුදාවක් බව සජීවීව පෙන් වීමට අවශ්‍ය කටයුතු සිදුකල සියලුම ආරක්ෂක හමුදා නායකයන් මේ පිළිබදව වගකීම අරගත් යුතු අතර මෙසේ නීති විරෝදී ලෙස කටයුතු කල යුධ, ගුවන් නාවික මෙන්ම පොලිස් ඇතුළු සියලුම දෙනාට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද වෙනත් රටවල් වලට යාමට පවා නොහැකිව විවිධ බාධක පැනවීමට ඇති හැකියාව වැඩිය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙන්ම අනෙකුත් ආරක්ෂක අංශ වලද ඉතාම විශිෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම භටයන්ද සිටින බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ පැවත්ම වෙනුවෙන් වරද කල පුද්ගලයන් සොයා දඩුවම් කිරීම ආරක්ෂක ලේකම්ගේ සිටම හමුදාධිපතිවරුන්ගේ ද වගකීමකි. මෙම සිදුවීම් නිසා ඔවුන්ටද තමන් අහවල් හමුදාවේ යයි කීමට නොහැකිව සිටී.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version