අප ඊයේ වාර්තා කල ආකාරයට “ ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” යන කියමනට සමාන කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විසින් ඉදිරිපත් කර තිබු හදිසි නීතිය යෝජනාවට පක්ෂව චන්ද 120 ක් ලැබුණි . යෝජනාවට විරුද්ධව චන්ද 63 යි . ඒ අනුව එම යෝජනාව සම්මත විය.
පාර්ලිමේන්තුව නැවත රැස්වීම අගෝස්තු 9














































