English
සිංහල
22:53 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “අතීසාරෙට අමුඩ ගහල වැඩක් නෑ” කියල නොදත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්. මිල වැඩි වීමට පෙර මාසික ඉන්ධන වියදම ලක්ස එක හමාරක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    3
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවලීන් මොනවාද යන්න පසුගිය කාල වකවානුව තුල මනාව ප්‍රසිද්ධ විය. ශ්‍රී ලංකාවේ මාණ්ඩලික ශ්‍රේණිය නිලධාරීන්ගෙන් 80% කටත් වැඩ දූෂිත බව අමුතුවෙන් ලිවිය යුතු නැත. සැබැවින්ම දේශපාලඥයන්ට වැඩ දූෂිත වන්නේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ය. වංචා දූෂණ අක්‍රමිකතා පමනක් නොව තමා රාජකාරිය පවා පැහැර හරින ඔවුන් ද වර්තමාන විනාශයේ චුදිතයන් වේ.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමත් සමගම සමහර රාජ්‍ය නිලධාරීන් නින්දෙන් අවධිව තිබේ. “ රනිල්ට බෑ” යන විරුදාවලිය ජනගත කලේ විරුද්ධ දේශපාලඥයන් විසිනි. ඔහුට “බෑ’ යන වචනය මුලින්ම ජනගත කලේ මිය ගිය මංගල සමරවීරය. කෙසේ නමුත් ජනතාවගේ ඔලුවේ තවමත් එය රැදී තිබුනත් බහුතරයක් අකමැත්තෙන් වුවත් කියන්නේ “ රනිල් හැර මේක ගොඩගන්න දැන් කවුරුත් නෑ” කියාය. කෙසේ වෙතත් මහජනතාව රනිල් වික්‍රමසිංහ මහතා පිලිබදව විවිධ මත දරන අතර පසු ගිය 22 වැනිදා “ නිදා සිටි” අරගලකරුවන්ට හමුදාව එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගම ඔහු ගැන ජනතාව තුල කල කිරීමක් ඇතිව තිබේ.

    මේ රාජ්‍ය දූෂිත වෙමින් විනාශය ආරම්භ  වන්නේ දශක කිහිපයක සිටය. අන්ත දූෂිත රාජ්‍යයක් වීම ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ යුගයෙනි. එහි මූලික ආරම්භය ඔහු ගන්නේ 2006 අංක 49 දරන ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය නිර්මාණය කිරීමෙනි. ඉන් අනතුරුව විගණකාධිපතිට තිබු බලය සම්පූර්නයෙන්ම අහිමි කරමින්  මාණ්ඩලික ශ්‍රේණියට අසීමිත ලෙස හොරකම් කිරීමට පුරුදු කලේ ඔහුගේ එම පනතයි.

    එම පනත සහ පරිපාලනයේද දෝෂ ඇති කරමින් විහාර, දේවාල, පන්සල් මෙන්ම බෞද්ධයාගේ මුදුන් මල්කඩවල් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාව මෙන්ම අනුරාධපුරයේ රුවන් වැලි සෑයටද ඒවායේ තිබු දේපලවලටද දැවැන්ත හානි සිදුකලේ මහින්ද රාජපක්ෂ සමග ඔහුගේ අනුහසින් බිහි වූ “නිලමේවරුන්”, බුදුමග නොයන හිමිවරුන් මෙන්ම බෞද්ධ කටයුතු පිලිබඳව කොමසාරිස් වරුන්ගේ  බෞද්ධ කටයුතු කොමසාරිස්වරුන්ගේ විසිනි.

    ඒ අකාරයෙන් සිදුකල විනාශයන්වල ප්‍රතිපලයක් ලෙස බෞද්ධාගමේ ප්‍රතිපත්තීන්වලට එරෙහිව යමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදුකර තිබෙන වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතාවලට වර්තමාන බෞද්ධකටයුතු අධ්‍යක්ෂක ජනරාල්ද චුදිතයෙක් වන අතර හිටපු  අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු වන චන්ද්‍රප්‍රේම ගමගේටද අල්ලස් චෝදනා එල්ල වි තිබේ.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් විසින් සිදුකර තිබෙන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා පිලිබඳව පසුගිය වර්ෂයේ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හට “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ” ජාතික සංවිධායකවරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් පිලිබඳව කිසිදු විමර්ශනයක් සිදුකිරීමට ඔහු කටයුතු කර නැති බව මීට පෙරද වාර්තා විය.

    සංවිධායකවරයා සදහන් කරන්නේ නිශ්චිත විමර්ශනයක් ආරම්භ වන්නේ නම් මේ වන විටත් දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑලගේ වැඩ තහනම් කල යුතු බවත් එය ඉතාම පැහැදිලිව නිතිය තුල සදහන් වන බවත්ය. එසේම ඔහු චෝදනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරි ජනරාල්ගේ පසු ගිය කාලයේ ඉන්ධන වියදම පමණක් මාසිකව ලක්ෂ එක හමාරකට වැඩි බවයි. ( මිල වැඩි කිරීමට පෙර). කල් යුත්තේ කුමක්ද යන්න පිලිබදව නීතියක් තිබේ නම් එය කල යුතු බවද, එසේ නොකිරීමේ විපාකයට ලගදීම ඔහුට ලැබෙන බවත් ප්‍රකාශකරන ජාතියක් සංවිධායකවරයා ලගදීම ඔවුන්ට විරුද්දව උද්ඝෝෂණ මාලාවක් පවත්වන බවද සදහන් කරන ලදී. ඒ සදහා ශ්‍රී ලංකාවේ සැබෑ බෞද්ධ බලවේග සියල්ලම එකතු කරගන්නා බවද, මේ වන විටත් බොහෝ වැඩ අවසන්ව ඇති බවත් ඔහු සඳහන් කරන ලද ඔහු “ ගෝඨාභයට” ද මහනුවරදී කාරුනික ලෙස අනතුරු හැඟ වූ බවද සඳහන් කරන ලදී.  

    එබැවින් බෞද්ධ කටයුතු පිලිබඳව අධ්‍යක්ෂක් ජනරාල් වන සුනන්ද කාරියප්පෙරුම මහතාට අපද සඳහන් කරන්නේ පසුගිය වර්ෂයේ ප්‍රදීප් නිලංග දෑල ක්‍රිෂාන්ත සහ  හිස්නැල්ල යන මහත්වරුන් මහනුවර පොලිසියේදී ඉල්ලන් කාපු ආකාරය මතක් කරගන්නා ලෙසත්, අද රටට සිදුවන දේ මෙම ජාතික සංවිධායකවරයා එදිනම මහනුවරදී මෙන්ම පසුවද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙන බැවින් ඒ සියල්ලම සිහියට ගන්නා ලෙසයි. ඔබ ඔබගේ තනතුරින් වෙනත් තනතුරකට මාරු වී ගියත් මේ පැමිණිල්ල නීතියට අනුව විභාග නොකිරීමෙන් ඔබට් ලැබිය යුතු දඩුවම ලැබීමෙන් පලා යාමට නොහැකි වනු ඇත.

    ජයකොඩි රෝහණ. මාණ්ඩලික වාර්තාකරු. ස්පාඥ්ඥයේ සිට ලියයි

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version