අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී තිබේ.
ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී ඇත.
ඒ අනුව 2022.08.01 දින ප.ව.08.300ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ ප.ව.06.00 බදුල්ලේ සිට කොලඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව ඇති දුම්රිය ධාවනය අවලංගු කර ඇත.














































