English
සිංහල
00:24 අඟහරුවාදා, ඔක්තෝබර් 28, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දූෂිත පරිපාලනය නිසා පීඩා විඳින වැඩි හිටි නිවාසයක්!. වැඩිහිටියන්ගේ ආහාරත් විකුනලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    වැඩිහිටියන්ට ලැබෙන ආහාර සහ මුදල් ද දූෂිත භාවිතා කරන පාලිකාවන් නිසා මෙන්ම නිසි ක්‍රමවේදයක් නොමැති නිසා දූෂණය ඉහලටම ගොස් දවසේ එක වේලක්වත් ආහාර ලබා දීමට නොහැකි තත්වයේ පවතින වැඩි හිටි නිවාසයක් සොයාගෙන අප පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ සංචාරයක නිරත උනා. එම සංචාරය සදහා අප සහභාගි වුයේ  නව පාලක මණ්ඩලයේ ඉල්ලීම මතයි.

    ප්‍රදේශයේ නැසීගිය  ධානපතියෙකු වන ආර් සෝමදාස මුදලාලි මහතා විසින් පරිත්‍යාග කරන ලද අක්කර 10 ක් වන භුමියක් මත පිහිටා තිබෙන මෙම වැඩි හිටි නිවාසයේ මේ වන විට ප්‍රමානය අක්කර 6 දක්වා අඩුව තිබේ. 1998 ජුනි මස 21 වැනි දින ඉදිකරමින් මතු වැඩි හිටි පරපුර වෙනුවෙන් දායාද කර තිබෙන මෙම වැඩිහිටි නිවාසය පිහිටා තිබෙන්නේ  රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් පුස්සතොට ග්‍රාම නිලධාරී වසමේ මගයාය ගමේ.

    මේ වන විට වැඩිහිටි පුද්ගලයන් 20 කට ආසන්න ප්‍රමාණයක් ඉතාම සතුටින් මෙහි ජීවත් වනබව මේ රූප රාමු තුලින්ම ඔබට වටහාගත හැකිය. මෙම වැඩිහිටියන් සදහා දිනකට සහල් කිලෝ 25ක් වත් අවශ්‍ය වුවත්  අප සංචාරය කරන විට දුටුවේ සහල් කිලෝ 10 ක් වැනි ප්‍රමාණයකි. ඒ එදින දහවල වෙනුවෙනි. මෙම වැඩිහිටි නිවාසයට මීට පෙර කිසිදු අඩුවක් නොමැතිව ධාන මෙන්ම අනෙකුත් උපකාර ලැබී තිබේ. නමුත් දීර්ඝ කාලයක් සිදුව තිබෙන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් මහජන උපකාර ලැබීම නතරව තිබේ. එම දූෂණ වංචා සොයා මේ වන විට වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් සහ එහි කාර්ය මණ්ඩලය විගණනයක් ආරම්භ කර තිබේ.

    මේ වන විට මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට ජලය පවා නොමැති අතර ඔවුන්ට අවශ්‍ය ජලය ලැබෙන්නේ මගයාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මගිනි. එහි විහාරාධිපති හිමි විසින් අවශ්‍ය ජලය පහසුකම ලබා දයි. ඊට අමතරව වැඩිහිටියන්ගේ කොට්ට, මෙට්ට, ඇඳ, ඇඳ ඇතිරිලි පවා භාවිතයට ගත නොහැකි තත්වයක තිබේ. විදුලි උපකරණ, ජල පොම්පය පවා කැඩී බිඳී ගොස් තිබේ. සමස්ථයම යම් අලුත්වැඩියා කිරීමට ලක් කල යුතුව තිබෙන අතර වැසිකිලි පවා භාවිතා කිරීමට නොහැකි තරමට අපිරිසුදු වී තිබේ. මානසික ආබාධවලට ලක්ව සිටින වැඩිහිටියන් ආහාර වර්ජනයක යෙදී සිටී. ඒ ඔවුන්ට අවශ්‍ය ඖෂධ නොමැති වීම නිසාය.

    මීට පෙර මෙහි සේවය කල පාලිකාවන් දැඩි දූෂිත ප්‍රතිපත්තියක් මත කාට්යුතු කර තිබෙන අතර සමහර දේවල් විගණනය කිරීමට පවා අපහසුව තිබේ. වැඩිහිටියන් වෙනුවෙන් ලැබෙන අමු සහ වියලි සලාක අසල තිබෙන ව්‍යාපාරික ස්ථාන වෙත් විකුණා මුදල් ලබාගෙන තිබේ. මේ වැඩිහිටි නිවාසය ආරම්භ වූ කාලයේ සිටම එසේ අක්‍රමිකතා සිදුව තිබෙන නමුත් එහි ග්‍රාම නිලධාරිගේ සිට පළාත් පරිවාස කොමසාරිස් දක්වාම “ කඩේ වසා “ සැප නින්දක සිටීමේ ප්‍රතිපලය දැන් ලැබී තිබේ. සබරගමු පළාත් හිටපු පරිවාෂ කොමසාරිස්ගේ “සැප” නින්ද කොතරම්ද යත් හිටපු පාලිකාවක් “ වැටුප් දෙකක්” අරගෙන තිබේ.

    කෙසේ නමුත් මෙම ස්ථානයේ තිබෙන ගැටළු පිලිබඳව සබරගමුව පළාත් සභාවේ පරිවාස දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරියට ලැබුණු තොරතුරු මත මෙම වැඩිහිටි නිවාසයේ සිදුකල සංචාරයකදී සියලුම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවද එම ගම්වාසීන් පවසයි. කෙසේ වෙතත් මීට පෙර සබරගමුව පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ වරදින් මෙම වැඩිහිටියන් ප්‍රශ්න ගනනාවකට මුහුණ දී තිබේ. මෙහි දීර්ඝ කාලයක් සිදුව තිබෙන දූෂණ, වංචා සහ අක්‍රමිකතා වලට සෘජුවම වගකීමට මීට පෙර සිටි කොමසාරිවරුන් මෙන්ම පළාත් ආණ්ඩුකාරවරුද වගකිව යුතුය.  

    ප්‍රදේශයේ නිසි සිවිල් බලධාරියා ලෙස පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එහි පාලනය තාවකාලිකව බාරගැනීමට වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතාගේ පාලනයට ගෙන නැවත ප්‍රතිසංවිධානය කරමින් සිටි . ඒ සදහා වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ. මින් ඉදිරියට කිසිදු ආකාරයක වංචාවක් දූෂණයක් කිරීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කරන අනුරාධ ජයකොඩි මහතා ප්‍රකාශ කරන ලදී. ඇති හැකි අයට මෙයට මැදිහත් වී මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යාමට උපකාර කරන ලෙස ඔහු ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටි.

    උපකාර කිරීමට කැමති අය සදහා පහත නිලධාරීන් අමතන ලෙස අපද කාරුණිකව ඉල්ලා සිටී.

    ශ්‍රී රාවනා ලංකා පුවත් සේවය – ක්ෂණික ඇමතුම් – 0710866060 ( කොටා පාර, බොරැල්ල, කොළඹ 08 )

    0452227238 – ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැලිගෙපොල

    0768031986- සමාජ සංවර්ධන සහකාර (නිලූකා ප්‍රියදර්ශනී )

    0710561046 – සමාජ සුබසාධන අංශ ප්‍රධාන (අයෝමා බෝගහවත්ත)

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version