English
සිංහල
20:29 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදාධිපතිගෙන් කෝටිපති හාමුදුරුවන්ට පරිවාර රථයක් සමග කාර් එකක් .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    තනියම නොහොත් ආත්මාර්ථකාමී දානයේ පලය කෙතරම් දරුණුද යත් මහ ජනතාව රජුට යුද්ධයකට ආරාධනා කරන පුවත අප කියවා තිබෙන්නේ “පියමතුරා” බුදුන්ගෙන් විවරණ ගෙන පැමිණි “කොණ්ඩඤ්ඤ බමුණාගේ” විපස්සී බුදුන් කාලය දක්වා දිවෙන යුගයෙනි. විපස්සි බුදුරජාණන් වහන්සේගේ පියා වූ කොණ්ඩඥ්ඥ බමුණා තමන්ගේ පුතා දකින්න මහජනතාවට ඉඩ ලබා නොදීමත්, උන්වහන්සේට ධානය පිළිගැන්වීමට තියා මහජනතාවට බුදුන් වහන්සේ දැකිමටවත් ඉඩ ලබා නොදීම නිසා අග්‍රපුරෝහිතගෙ සිට දාශි වූ මහජනතාව  රජුට යුද්ධයකට අරාධනා කරන්නේ ආත්මාර්ථකාමී ලෙස ධානය පිරිනැමීම නිසාය. මෙට කල්ප 91 ට පෙර බන්ධුමති නම් වූ නගරයක මේ සිදු වූ මේ සිදුවීමත් සමගම මහජනතාවගේ කිපීම හමුවේ “ජනතාව ඉල්ලු සත්‍ය” දේ දීමට රජුට සිදු විය.   රටේ මහජනතාවට පීඩා කිරීමේ වරදට ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරීමට ජනතාව සමත් වුවත් වීම සහ මේ අතීත කතාව අතරේ යම් සමානතාවයක් තිබේ. නමුත් ශ්‍රී ලංකාවේ දූෂිත වන්නේ දේශපාලඥයන්ට වඩා රාජ්‍ය නිලධාරීන් බව ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80% ක් වත් තේරුම් ගෙන නොමැත.

    මීට කල්ප 91 ට ප්‍රථමව සිදුව තිබෙන ඉහත කතාව තුල කියවෙන්නේ සංඝයා වහන්සේලාට එකල ජනතාව මෙන්ම රාජ්‍ය පාලකයන් කොතරම් ගෞරව කලේද යන්නයි. අප අද මේ ලියන කතාවත් එසේමය. මේ ලියන දේ ගෞරවයට කල දෙයක්ද, එසේත් නොමැති නම් වෙනත් පටු අරමුණකින් කල දෙයක්ද යන්න දන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති සහ ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පමණි.

    මීට දින දෙකකට පමණ ඉහතදී කෝටිපති හිමිනමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන්පුර රෝහල වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේම නිසාන් ශිල්පි වර්ගයේ අධි සුපෝඛබෝගී කාර් රථයකිනි. ඊට අමතරව ගුවන් හමුදාධිපතිගේ අණ පරිදි ආරක්ෂක භටයන්ගේ ආරක්ෂාව සහිතව පරිවාර රථයක්ද ලබා දී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් සහ පහල නිලධාරීන්ට තිබෙන ගැටලුව වන්නේ උන් වහන්සේට බෙහෙත් ලබා දීම නොවේ. ලංකාවේ ලක්ෂ ගනනාවක් කෑම බීම බෙහෙත් නොමැතිව දුක් විදින බව පෙනෙමින් තිබියදීත් ඒවා දෙස අවධානය යොමු නොකර මෙවැනි කටයුත්තක් සිදුකලේ ඇයිද යන්න පමණි.  රාජ්‍ය මුදල් මෙන්ම ගුවන් භටයන් මෙසේ අවභාවිත කිරීමට නීතිමය බලයක් ගුවන් හමුදාපතිට නැත. නමුත් හාමුදුරුවන් වහන්සේලා වඩම්මවා සේවකයන්ගේ සුභ සාධනය වැනි කටයුතු කිරීමට හැකියාව පවතී.

    ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය නිලධාරීන් පවතින රජයන් වලින් වරධාන  වරප්‍රසාධ ලබා ගැනීම සදහා භාවිතා කරන්නේ සංඝයා වහන්සේලාය. ඔවුන් මීට කල්ප 91 ට පෙර පමණක් නොව ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයද දැන් දැන් විකුර්ති කර තිබෙන්නේ ද බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස පෙනී සිටින කූට භික්ෂුන් විසිනි. අප ඔවුන්ව තව දුරටත් විග්‍රහ කරනුයේ නිඝ්න්ඨ නාථගේ ගෝලයන් ලෙසිනි.  

    එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, හිටපු ගුවන් හමුදාධිපති සුමන්ගලගේ ඥාතියෙකු සමග ඖෂධ මාෆියාව කල හැටිද අපට මතක තිබේ. 2020 අවසාන භාගයේ කල් ඉකුත් වූ බෙහෙත් වර්ග ගුවන් හමුදාවේ නිලධාරීන්ට සහ භටයන්ට ලබා දුන්නේද මේ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක වේ. ඒවා උනේ කෙසේද යන්න තොරතුරු ලිඛිතවම අප සතුව තිබේ. ඒ පිලිබඳව අප මීට පෙරද වාර්තා කර තිබේ.   

    එසේම ගුවන් හමුදාධිපති සමග අපට පුද්ගලික අමනාපයක් අපට නැත. පීඩිත ගුවන් භටයන් සහ නිලධාරීන් අපට තොරතුරු ලබා දෙන විට ඒවා පලකිරීමට අප නීතියට අනුව බැදී සිටි. එසේම හඬක් නැති මිනිසුන්ට හඬක් වන අපගේ මධ්‍යස්ත මාධ්‍යකරණය ක්‍රියාත්මක වනුයේ සාධක මත පමණි.  ගුවන් හමුදාධිපති දැනගන්ත යුත්තේ ඔහුගේ ක්‍රියාකලාපය තුල යම් වරදක් තිබෙන බවත් ඒවාට සමස්ත ගුවන් හමුදාවේ 95% ක්ම විරෝධය දක්වන බවත් පමණි. අප දිගින් දිගටම ලිවීමේදී වත් ගුවන් හමුදා සමාජයට සිදුවන වැරදි අඩුපාඩු සකසන්නේ නැති නම් අපටද කල හැකි දෙයක් නැත.

    එසේම පවතින නීතින් වලට පිටින් වැඩ කිරීමෙන් මෙවැනි කාරණා සිදුවන අතර මාධ්‍යවේදී තරිඳුට එරෙහිව සිදු කලේද ආරක්ෂක අංශවලට කල නොහැකි කරුණකි.  එපමනක් නොව ගරු අධිකරණයක් විසින් වත් එවැනි කාරනා පිලිබදව මාධ්‍ය වේදීන්ගෙන් විමසනුයේ ඉතාම අරක්ෂිතවය (මාධ්‍ය කටයුතු පමණි)

    . එසේම අප මාධ්‍ය ආයතනයට අයත් මෙම වෙබ් අඩවිය ගැන පරික්ෂාකිරීමටද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට ද ඔහු යොමු කරන්නේ පවතින නීතිය පිලිබදව දැනුවත් නොමැති නිසාය. ඕනෑම සිද්ධියක් නිරීක්‍ෂණයට සහ වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අයට ICCPR යටතේ ආරක්‍ෂාව හිමිවේ. එයට අනෙකුත් සියලුම දෙනා සහයෝගය දිය යුතුය. (ICCPR යනු, 1966 දී සම්මතකරණ ලද ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුමක් වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය වේ.)

    එබැවින් “ සමාජයේ මුරබල්ලා” ලෙස ජාත්‍යන්තරව පිළිගත් මාධ්‍යකරනය අප සිදුකරන්නේ සමාජයක් සුරැකීමට වන අතර එයින් සමාජය විනාශ කරන පුද්ගලයන්ට අප පිලිබඳව යම් තරහවක් මෙන්ම වෛරයක් ඇති වීම වැලැක්විය නොහැකිය. නමුත් ඔවුන්ටද යම් අසාදාරණයක් සිදු වුවහොත් එක හෙලාම එයට විරුද්ධව ලිවීම පමණක් නොව ඔවුන් වෙනුවෙන් අදාළ බලධාරීන්ට කතා කරන්නේද අපමය. එබැවින් කවුරු කවුරුත් නොපමාව කුසල් රැස් කල යුතුය. නමුත් ආත්මාර්ථකාමී ලෙස කුසල් රැස් කරන්නේ නම්, යටි අරමුණු තබාගෙන කුසල් රැස් කරන්නේ නම් “ කොණ්ඩඤ්ඤ” බමුණාට සිදු වූ දෙයට පරිභාහිරව කිසිදා නොසිතු දේවල් සිදුවිය හැකිය.

    එසේම අප සෑමදිනකම ලියන්නා සේ ගුවන් හමුදාව යනු මහත්වරුන්ගෙන් ගහන හමුදාවකි. රටේ  වාසනාවට ඉතාම හොද ගති ගුණ ඇති මෙන්ම භටයන් සහ නිලධාරීන් දෙස පියවරුන් සේ බලන සහ කටයුතු කරන දෙවිවරුන් වැනි නිලධාරීන් මෙන්ම භටයන්ද සිටී. ගුවන් හමුදාවට අදාළ මී ලග ලිපි – බලාපොරොත්තුවන්න.

    1. ගුවන් හමුදා පොලිසිය බලහත්කාරයෙන් විවාහක නිවාසයක් පරික්ෂා කිරීම. ( ජයාරූප සහිතවම)
    • ජාතික හැදුනම්පත බලහත්කාරයෙන් තබාගෙන ගුවන් භටයෙකු ගුවන් හමුදාවෙන් නෙරපා හැරීම. (පොලිස් පැමිණිල්ල සහ මානව හිමිකම් පැමිණිල්ල සමගම)
    •  ගෝඨාභයට එරෙහිව මුහුණු පොතේ පලකිරීම් කල ගුවන් හමුදා විශ්‍රාමික නිලධාරීන්ට සහ ගුවන් භටයන් ගනනාවකට ගුවන් හමුදා පරිශ්‍රයන් තහනම් කිරීම. ( සාක්ෂි සහිතවම )
    • ගෝඨාභයට එරෙහිව මුහුණු පොතේ පලකිරීම් කල සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ට සහ භටයන්ට එරෙහිව ගුවන් හමුදාධිපතිගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට යාම සහ ජනපතිගේ අණට ඉහලින් ක්‍රියාත්මක වීම.
    • නීතිවිරෝදී ලෙස ගුවන් භටයන් ඉවත් කිරීම.

    ඉහත සිද්ධිවලට අයත් සියලුම ලිපි අප මේ වනවිටත් සකසා අවසන්ව තිබේ. නුදුරේදීම එම ලිපි බලපොරොත්තුවන්න.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version