English
සිංහල
12:39 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බදුල්ලේ ප්‍රාදේශීය ලේඛම්වරු ලක්ෂ 26 බැගින් අල්ලස් ගෙන රනිල්ට කොකා පෙන්වයි. අල්ලස් ලෙස දියවඩන නිලමේ ලක්ෂ 200 ක් හීන්කෙන්ද අතේ බදුල්ලට යවයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ඨ ගනයේ රාජාසන කතාවක් පවත් වුයේ මේ මස 03 වැනිදාය. එය ශ්‍රී ලංකාවේ නායකයෙකුන් අප ඇසු විශිෂ්ඨම සජීවී කතාවයි. නමුත් කතාවට පමණක් ඉඩ නොදී ඒවා ක්‍රියාවෙන්ද කල යුතුය. ඔහුගේ එම කතාවෙන් පය 24 ක් යන්නටත් මත්තෙන් 23 වැනි පැයේ බදුලු පත්තිනි දේවාලයේ නිලවරණය පැවැත්විණි. ජනාධිපතිවරයාගේ කතාව ආරම්භයේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ඇති ස්ථානයත් එය ආරක්ෂා කරන විදියත් අනෙක් ආගම් වෙනුවෙන් කටයුතු කරන ආකාරයත් මනාව පැහැදලි කරන ලදී.

    එම ප්‍රකාශයෙන් පැය 23 කට පසුව බුදුදහමට සම්බන්ධ බදුලු පත්තිනි දේවාලයේ නිලවරණය පැවැත්විණි. ඒ 04 බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යලයේදීය. මේ සදහා චන්දය ලබා දීමට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරු 8 දෙනෙක්, අවට දේවාල වල බස්නායක නිලමේවරු 4 දෙනෙක් සහ රබුක්පොත රජමහා විහාරයේ ගිහි භාරකරුය. අප්ක්ෂ්කයන් 6 දෙනෙකු මේ සදහා ඉදිරිපත්ව තිබු අතර නම් යෝජනා කර ස්ථීරව තිබුනේ දෙදෙනෙකුගේ පමණයි. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

    බදුළු පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීම සදහා චන්දය දීමට මෙවර සුදුසුකම් ලැබූ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛ්ම්වරු

    එසේ නාම යෝජනා ඉදිරිපත්කර ස්ථීරව තිබෙන්නේ බදුලු පත්තිනි දේවාලයේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා වලට චෝදනා ලබා තිබෙන ප්‍රසාද් දෙනිපිටිය මහතා සහ එසේ කිසිම චෝදනාවක් ඉදිරිපත්ව නැති මීට පෙර කිසිම නිලවරණයකට ඉදිරිපත්ව නැති හිටපු දියවඩන නිලමේවරයෙකුගේ මුනුබුරෙකුද වන කෝටිපති ව්‍යාපාරිකයෙකුද චරිත නුගවෙල මහතාය.

    මේ නිලවරනයද මුදල් මත තීරණය වී තිබෙන බව අප සතුව තිබෙන “හඬ පටිගත කිරීම්” සාක්ෂි දරයි. පෙර දින ලක්ෂ 7 කට තීරණය වී තිබු ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ චන්දය මහනුවර ප්‍රදීප් නිලංගගේ මැදිහත්වීම මත එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට ලක්ෂ 26 බැගින් වූ අල්ලසකට තීරණය වී තිබේ. මේ සියලුම රහස් කතා සිදුව තිබෙන්නේ බණ්ඩාරවෙල හෝටලයකදී බව අප සතුව තිබෙන ප්‍රාදේශීය ලේකම්වරු තිදෙනෙකුගේ සහ හීන්කෙන්ද නැමති පුද්ගලයෙකුගේ හඬ පට වලින් කියවේ. හෙන්කෙන්ද නමින් සිටින පුද්ගලයා පවසන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල විසින් ලක්ෂ 200 ක් දුන් බවත් ඔහු එය රැගෙන බදුල්ලට ගිය බවත් “නිහාල්” නැමති පුද්ගලයෙකු හරහා එම මුදල් ප්‍රසාද් දෙනිපිටියට අවශ්‍ය චන්ද ලබා ගැනීම සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දුන් බවත්ය. තවද මෙම හීන්කෙන්ද නැමති පුද්ගලයා තවත් ස්ථාන කිහිපයකදීම එසේ ප්‍රකාශ කර තිබෙන බවට අවශ්‍ය සාක්ෂි මීට සුළු මොහොතකට පෙර “අපගේ චර පුරුෂ සේවය” මගින් ආයතනය වෙත ලබා දෙන ලදී. එම ලක්ෂ 200 ට අමතරව ප්‍රසාද් දෙනිපිටිය විසින්ද එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් ලක්ෂ 8 බැගින් ලබා දී තිබේ. එක් අයෙකුට ලක්ෂ 26 ක් පමණ ලැබී තිබුණු බව ලැබී තිබෙන තොරතුරු මත කිය වේ.

    කෙසේ නමුත් බස්නායක නිලමේවරයෙක් වන රන්ජිත් උදයකුමාර දිසානායක මහතා සහ රඹුක්පොත සිසිර මැණික්දිවෙල මහතා සමග ප්‍රාදේශීය ලේකම්වරු තිදනෙකු චරිත නුගවෙල වෙත චන්දය ප්‍රකාශ කර තිබෙන බව පැහැදිලිය. නමුත් ඔහුට චන්දය ලබා දුන් ලේඛ්ම්වරු තිදෙනා කවුරුද යන්න සොයාගත නොහැකිය. අල්ලස් ලබා ගැනීමද, දීමද වරදකි. රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත ප්‍රශ්න ගණනාවකට මුහුණදෙමින් සිටියදී මේ පුද්ගලයන් අල්ලස් ලබා දෙමින් නටන නාඩගම්වලින් තව දුරටත් අයහපත විනා යහපත් උදා නොවේ.

    මේ සියල්ලම මෙසේ තිබියදී ප්‍රදීප් නිලංග දෑල මේ සූදානම් වන්නේ ඊ ලග නිලවරණයට වේ. තමන් වෙනුවෙන් චන්දය ලබා ගැනීම සදහා නිලමේවරුන් සිටිය යුතුය. ඔහුට ඊ ලඟ නිලවරණය සුවිශේෂී වේ. මේ වන විට ප්‍රදීප් නිලංග ලාගේ වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා හෙළිදරව් වී තිබේ. ඔහුට විරුද්ධව තිබෙන සියලුම චෝදනා විභාග කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවකගේද අවධානය යොමුව තිබේ. ඒ අතරේ ඊ ලග නිලවරණයේදී ඔහුගේ පරාජය සිදු වුවහොත් ඔහුගේ ප්‍රතිවාදියා අනිවාර්යෙන්ම ඔහුට සිදුකර තිබෙන අක්‍රමිකතා සියල්ලම අස්සක් මුල්ලක් නෑරම සොයනු ඇත. මේ වන විට දියවඩන නිලමේවරයාට “ මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” සේ  වී තිබේ”.

    විවිධ චෝදනා සහිත නිලමේවරුන් ආරක්ෂා කරන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරු මෙන්ම අනෙකුත් කොමසාරිස්වරුද නීතියක් නොදන්නා බවත්, තමන්ගේ ආගම බුදු දහම නොවන බවටත් අකාරයෙන් හැසිරෙමින් සිටි. බුදු දහං විනාශවන්නේ රාජ්‍ය සේවකයන් වන බෞද්ධ කටයුතු කොමසාරිස් වැනි ජනරාල්වරුන්ගේද වරදිනි. ප්‍රසාද් දෙනිපිටියට තිබෙන චෝදනා විභාග කලේ නම් ඔහු නැවතත් එහි බස්නායක නිලමේ නොවනු ඇත.

    එබැවින් රනිල් ජනධිපතිගේ සුවිශේෂී කතාවට පයින් ගැසූ . බුදු දහමමට නිගා දෙන මෙවන් බෞද්ධශාෂණ කොමසාරිස් ජනරාල්වරු, නිලමේවරු මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය සේවයේ සිටිනා තාක් කල් රට ගොඩනැගීමට හැකි නොවනු ඇත. කෙසේ වෙතත් දූෂිත යයි චෝදනා ලද පුද්ගලයෙකුට චන්දය ලබා නොදීමට තීරණය කර තිබෙන එම ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් සහ රන්ජිත් දිසානායක මහතා මෙන්ම සිසිර මැණික්දිවෙල යන මහත්වරුන්ද සිදුකර තිබෙන්නේ සුවිශේෂී මෙහෙවරකි.

    නව ජනාධිපතිවරයා දැන් කල යුත්තේ ප්‍රථමව ශ්‍රී දළදා මාලිගාව, රුවන්වැලි මහා සෑය ඇතුළු බෞද්ධ විහාර සහ දේවාලවල පැවිදි සහ සිවිල් බාරකරුවන් එකතුව සහ තනි තනිව බුදුදහම විනාශ කිරීමට කර තිබෙන හානීන් සොයා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂමක් පත් කිරීම සහ රජය ස්ථාවර වූ වහාම පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කර මේ සියල්ලම සොයා, මේ සියලුම දෙනාට අවශ්‍ය නිතිය ක්‍රියාත්මක කර දරන තනතුරු වලින් මෙන්ම රාජ්‍ය සේවයෙන් පහ කිරීමයි. එසේ නොමැති නම් පවතින මේ විනාශයට වැඩි වී තව දුරටත් ලේ ගැලීම් වෙමින් මේ ශ්‍රී ලංකාව දිනෙන් දින විනාශයේ අඩියටම යනු ඇත.

    හිමාල් ඒකනායක        

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version