English
සිංහල
03:31 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “ශ්‍රී රාවණා ලංකා පුවත්” මගින් බන්ධනාගාරය හා සම්බන්ධ පුවත් පලකිරීම් සෙවීමට “ රාජ්‍ය මාධ්‍යවේදිනියක් සමග බන්ධනාගාර නිලධාරින්ගෙන්” යුත් කමිටුවක් පත් කරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප අද මේ පුවත ලියා පළකරන්නේ වෙනදා මෙන් දැනුමට යමක් එකතු කරමින් නොවේ. අප බන්ධනාගාරය හා සම්බන්ධ සියලුම පුවත් වල දනුමටද යමක් එකතු කරමින් පළකිරීම් කර තිබේ.   “අතීසාරයට අමුඩ ගැසීම” අප සිංහල භාෂාවේ පැරැණි කියමනකි.  එම වදන බන්ධනාගාරයට වඩාත් වැදගත් වන්නේ  “ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය” මගින් සිදුකල අනාවරණයන් වලට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා වෙනුවට “ ශ්‍රී රාවණා ලංකා” මර්ධනයට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවට ලැබෙන තොරතුරු නිසාය.

     බන්ධනාගාරවල දූෂිත චෝදනා රැසක් සම්බන්ධව අප කළ අනාවරණයෙන් පසු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සමග දූෂිත උසස් නිලධාරීන් කිහිප දෙනෙකු එකතු කර මාධ්‍යයට තොරතුරු ලබා දුන්නේ කවුදැයි සෙවීමට සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවට රජයේ පුවත්පතක මාධ්‍ය වේදිනියක් ද සහභාගි වී ඇත. එම පිරිස අතර කුතුහලයක් වී ඇත්තේ බන්ධනාගාර තොරතුරු එළියට යාම සම්බන්ධයෙන්ය. එම මාධ්‍යවේදීනිය විසින් බාරගෙන ඇත්තේ මෙයට සම්බන්ධ මාධ්‍යවේදීන් කව්දැයි දැයි සෙවීමට ය.

    දැන් ඉතින් ඇයට එම  කාර්යය සිදුකළ යුතුව තිබේ. නමුත් අපට ලියන්නට සිදුවන්නේ එම මාධ්‍යවේදිනිය “පව්” කියා පමණි.   ඇය විසින් ලබාගන්නා ලද සන්තෝසම්  තුටුපඬුරු වලට කළගුණ සැලකීමට මෙම කාර්යය සිදු නොකළහොත් ඇයටද  මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරන බවට චෝදනා එල්ල විය හැක. අපගේ අනාවරණයෙන් පසු  දූෂිත නිලධාරීන් විසින් තමන්ට ලැබී තිබෙන නිල රථවල වීදුරු තද අඳුරු පැහැ ගැනුණු ලෙස ස්ටිකර් ඇලවීමට ද නියෝග කර තිබේ.

    එසේම  වෙනදාමෙන් කොමසාරිස් ජනරාල්වරයා ටෙනිස් ක්‍රීඩා කිරීමට පැමිණියේ ද වෙනදා මෙන් සැහැල්ලුවෙන් නම් නොවන බවද වාර්තා වේ.  ඊයේ (8)ඔහු ටෙනිස් ක්‍රීඩා කිරීමේ දී ටෙනිස්  පිටිය වටා ආරක්ෂක වළල්ලක් යොදා තිබු බවද තොරතුරු ලැබී තිබේ.  අපගේ අනාවරණයන් හේතුවෙන්  දූෂිත නිලදාරීන්  විසින් තමන්ට ද තර්ජනයක් වී ඇති බව පෙන්වීමට දැඩි උත්සාහයක  නිරතවන බව බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු වාර්තා පවසයි.

    නමුත්  බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමනි, අප මෙම අනාවරණයන් සිදු කරන්නේ  ජීවිතයට තර්ජනයක් නොකිරීමට බව අප මාධ්‍යවේදීන් වශයෙන් සහ පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස ඉතාම වගකීමෙන් සදහන් කරන්නෙමු. අපගේ අනාවරණයන් වලින් අදාළ කටයුතු සිදුනවන්නේ නම් “ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” විසින් එම තොරතුරැ සහිත ලිපිගොනූ සමග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ජනාධිපති, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂම මෙන්ම අධිකරණ කටයුතු පවා සිදුකරනු ඇත. එය කල යුත්තේ නිසි බලධාරිය ලෙස ඔබතුමා වුවත් ඔබ නොකරන්නේ නම් එය අපගේ සංවිධානය මගින් සිදුකරයි.

    එබැවින් රාජ්‍ය සේවකයන් ලෙස වටින්නේ සහ විය යුත්තේ  මෙම සිදුවීම්  වලින් යම් වරදක් සිදුව තිබෙන්නේද යන්න සොයා බල කටයුතු කිරීමයි. එසේම පසුගිය සෙනසුරාදා ඔබ සමග පිරිසක් රහසිගතව මුණගැසීමට ගිය පුද්ගලයා යි කවුදැයි ද යන්නද අප දනිමු . කෙසේ නමුත්  උසස් පුද්ගලයන් මුණ ගැසී ඔබ ආයතනයට එල්ල වන චෝදනා වසා ගැනීමට උත්සාහ කලද වීඩියෝ, ලිකිත සහ වාචික සාක්ෂි මතින් ගොඩනැගී තිබෙන වැරදි වස ගැනීමට නොහැකි බව අප අවධාරණය කරන්නෙමු. අප මාධ්‍ය අයතනය තවත් මානව වාදී ප්‍රබල ස්වෙච්චා සංවිධානයක් සමග පුළුල් සම්බන්ධීකරණයන් සමග මානව දයාව පෙරටුකරගෙන ක්‍රියාත්මක වන වේ. එබැවින් කල යුත්ත පසෙක දමා ඔත්තු සෙවීමෙන් හෝ වෙනත් රාජ්‍ය මාධ්‍යවේදිනියන් හරහා වත් අපට ලැබෙන තොරතුරු ලබා දෙන්නේ කවුදැයි යන්න හෝ අප  සතු සාක්ෂි ලබා ගත නොහැකි බවද අවධාරණය කරන්නෙමු.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version