English
සිංහල
21:56 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මර්දනයෙන් සර්ව පාක්ශික ආණ්ඩුවක් අස්ථාවරවනවා – කරු පරණවිතාන

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අරගලය තුළින් මේ වනවිට සමාජයේ දේශපාලන බලවේග, සිවිල් බලවේග මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද මෙරට සක්‍රීය දේශපාලනය සඳහා සම්බන්ධ වී ඇති බවත් ඔවුන්ගේ එකම අරමුණ අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට නැවත ස්ථාවර කිරීම උවත් මේ වනවිට රජය ගෙනයන මර්දනකාරී ක්‍රියාපටිපාටිය හමුවේ එය ක්‍රියාවට නැංවීමේ ගැටලුවක් ඇතිව තිබෙන බව 43 සේනාංක සභාපති කරු පරණවිතාන මහතා අවධාරණය කරයි.

    රජය ගෙනයන මර්දනය හමුවේ සර්ව පාක්ශික ආණ්ඩුවක අස්ථාවරත්වය හා මේ මොහොතේ නොබැදි / සම මිතුරු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලයුතු හේතු පිළිබඳව සඳහන් කරමින් 43 සේනාංකය පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවකදී ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු පරණවිතාන මහතා…

    අද අතරමැදි විසඳුමක් හොයන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම එක හඬින් ඉල්ලා සිටින කාරණාව තමයි අරගලකරුවන් ඉලක්ක කරගනිමින් කරන්නා වූ මේ මර්දනය වහාම නවත්තන්න කියන එක. ඒක සංවිධානය හැටියට අපි සියලු දෙනාම ඉල්ලුවා. විපක්ෂයේ දේශපාලන පක්ෂය ඉල්ලුවා. ආගමික ප්‍රජාව ඇතුළු සිවිල් කණ්ඩායම් ඉල්ලුවා. අරගලයේ නියැලිලා ඉන්න තරුණ කණ්ඩායම්, අරගලකරුවෝ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ලංකාවේ මේ අර්බුදය සම්බන්ධයෙන් සංවේදීව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් සංවිධානය. ඒ සියලු දෙනාම ඉල්ලා සිටින්නේ මේ අරගලකරුවන් ඉලක්ක කරගෙන යන මේ අසාධාරණ, අයුක්තිසහගත, මර්දනය වහාම නවත්තන්න කියලා. ඒ වගේම තමයි හදිසි නීතිය යොදාගෙන මේ කරන මර්දනය වහාම නවත්තන්න කියන එක. අපි මේ ඉල්ලා සිටින්නේ මේ රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න එපයි කියන කාරණාව නෙවෙයි.

    මේ පසුගිය කාලයේ මතුවුණු ජනතා අරගලය ඒක අවසන් වෙලා නැහැ. එය පැහැදිලිවම සමාජ චර්යාය බිඳ වැටීම නිසා ආර්ථිකය බිඳ වැටීම නිසා, ජනතාවගේ පීඩනය උත්සන්න වීම නිසා, ජනතාවගේ පීඩනය උඩට ආපු අරගලයක්. එහෙම නැතුව කවුරුත් චේතනාන්විතව අපරාධ කරන්න ආපු අරගලයක් නෙවෙයි. යම් යම් මුල්‍ය අපරාධ මේ රටේ සිද්ධ වෙච්ච නිසා, ආර්ථික අපරාධ මේ රටේ සිද්ධ වෙච්ච නිසා, ආර්ථික ඝාතනයන් මේ රටේ සිද්ධ වෙච්ච නිසා, පොදු ජනතාව විපතට පත්වීම නිසා පොදු ජන හඬ මතු වෙච්චි අවස්ථාව තමයි මේ අරගලය.

    දැන් අරගලකරුවන් ඉලක්ක කරගෙන ඉතාම චිරස්ථීන මර්දනයක් දියත් වෙලා තියෙනවා. රටේ නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවයි කියලා ඊනියා ෆැසි මුවාවෙන් ලොකු මර්දනයක් දියත් වෙනවා. අද මේ මර්ධනය දියත් වෙලා තියෙන්නේ කාටද? මේ රටේ මේ ජනතාව දැනුවත් කරපු ස්වාධීන මාධ්‍යකරුවන්ට, සමාජ මාධ්‍ය කරුවන්ට එරෙහිව අද මර්ධනය දියත් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් රටේ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙලේ පුවත්පත් මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවගෙදර මහතාට. ඔහු යූ ටියුබ් මගින් සහ ලිපි ලේඛන මගින් ජනතාව දැනුවත් කරන සන්නිවේදනය කරන මාධ්‍යකරුවෙක්. ඔහුට ඉදිරිපත් කරලා තියෙන චෝදනාව තමයි රජය විවේචනය කිරීම. ඔහුව නීතිය හමුවේ උසාවියට කැඳවනවා. ඉතින් මේ රටේ රජය විවේචනය කරන්න පුළුවන්නේ. රජය විවේචනය බැහැ කියලා මේ නීතියක් නැහැනේ. ඉතින් අන්න ඒ වගේ ඉතාමත්ම විහිලු සහගත චෝදනා දාලා තියෙනවා. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්දනය කරන්න හදන්නේ අපි දන්න තරමට ජෝසප් ස්ටාලින් මහත්තයා. එහෙම නැත්නම් අර ලංකා බැංකුවේ අත්අඩංගුවට ගත්තු ධනංජය මහත්මයා, අර අරගල භූමියේ හිටපු තරුණයෝ සසිඳු, එරංග වගේ අය. සසිඳු අර පුස්තකාලයේ බලාගෙන හිටපු තරුණයෙක්. ඒ තරුණයාව අත්අඩංගුවට ගන්නවා. ඇත්ත ආර්ථික ඝාතකයෝ, මේ අර්බුදයට රට ඇදලා දාපු, මුල්‍ය පනත් උල්ලංඝනය කරපු, තමන්ගේවගකීම පැහැර හැරපු ඒ කිසි කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ මර්ධනය අද වෙනකනුත් නවත්තලා නැත්නම් අපි කියා සිටිනවා ඒ පසුබිමක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නමින් ඔය ඇත්ත සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සියලුම විපක්ෂයේ පක්ෂ හැමදෙනාම එක හඬින් ප්‍රකාශ කරලා තිබෙනවා මේ මර්ධන වහාම නවත්තන්න කියලා. හැබැයි ඒක කෙරෙන්නේ නැත්නම් ඔය වචනයේ ඇත්ත අවංක සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න බැරිවෙනවා කියන එක අපි කියන්න කැමතියි.

    වහාම මේ විහිළුකාර මර්දන ක්‍රියාවලිය නවත්තන්න, මේකෙන් මිනිස්සු තව කෝපයට පත්වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා පැහැදිලිවම ආණ්ඩුවට දැනුම් දීලා තිබෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න. මේ හදිසි නීතිය යටතේ මේ අය අසාධාරණ අත්අඩංගුවට ගැනීම් කරන්න එපා කියලා. අද නැවත වතාවක් හියුමන් රයිට් වගේ සංවිධාන ජනාධිපතිතුමාට ලියුම් ලියලා ප්‍රකාශ කරලා තිබෙනවා මේ කෙරෙන මානව හිමිකම් කඩවීම් ක්‍රියාවලිය වහාම නවත්තන්න කියලා. නමුත් අපට පෙනෙනවා. මේ ඊයේ වෙනකනුත් සමාජ මාධ්‍යකරුවන්, අරගලකරුවන් පස්සේ හඹා යෑම නවත්වලා නැහැ. නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න නම් මේක මූලික කොන්දේසියක්. අපේ සහයෝගය ලබාදීමට කලින් අපි ප්‍රකාශ කළා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි වෙන්නට නම් මේ මර්දන ක්‍රියාවලිය වහාම නවත්වන්න. මම හිතන්නේ නැහැ කිසිම විපක්ෂයේ දේශපාලන පක්ෂයක් මෙවැනි මර්දන ක්‍රියාවලියක් දියත් කරන ආණ්ඩුවක ඉල්ලීමට කන් දීලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න එයි කියලා.

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version