English
සිංහල
03:30 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජේලර්වරයාගේ බැංකු ගිණුමට මුදල් දමා දූෂිතයෙක් කිරීමට තැත්කරලා. මත්ද්‍රවය වෙළෙන්දාගෙන් ලක්ෂ 68 ක රත්රන් බඩු ගත් ජෙලර්වරියක්.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බොහෝ විට සිරකරුවන්ට එරෙහිව මානව හිමිකම් අපයෝජන සිදුවන්නේ බන්ධනාගාර තුල සේවය කරන දූෂිත නිලධරීන් නිසාය. බන්ධනාගාරයේ ප්‍රචණ්ඩත්වය පාලනය නොකළ පිපිරීම් සිරකරුවන්ගේ ජීවත්වීමේ අයිතිය නිතරම උල්ලංඝනය කරයි. එක් කාලයකදී වෙනිසියුලාවේ දුරස්ථ කැලෑ පරිශ්‍රයකදී සිරකරුවන් විසි නව දෙනෙකුවත් ඝාතනය කර තිබුණි. ටජිකිස්ථානයේදී උතුරු නගරයක් වන කුජාන්ඩ් හි බන්ධනාගාරයකට කඩා  වැදී සිරකරුවන් සියයකට වැඩ වැඩියෙන් මරා දම තිබුණි.  මොරොක්කෝවේ Oukacha බන්ධනාගාරයේ සිරකරුවන් විසි දෙදෙනෙකු 1997 සැප්තැම්බර් මාසයේදී පණපිටින් පුළුස්සා දමන ලදී.  බන්ධනාගර ගතවන සිරකරුවන්ට එවැනි දුක්ඛිත තත්වයන් ඇති වන්නේ රාජ්‍ය පාලනයන් තුල මෙන්ම බන්ධනාගාර තුලද තිබෙන අයහපත් පාලන සහ දූෂිත නිලධාරීන් හේතුවෙනි. ශ්‍රී ලංකාවේ බන්ධනගාර තුලද  දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන දූෂණ ක්‍රමයන් හේතුවෙන් යහපත් රටක් වෙනුවට අප ඉහලින් සටහන් කල ම්ලේච්ච තත්වයන් ඇති වෙමින් පවතී.

    එසේ සිදු නොවී බන්ධනගාර ආරක්ෂා කිරීමට නම් එවැනි දූෂිත ක්‍රම ඇති කරන, වැරදි වැඩ කරන නිලධාරීන් නිසි ලෙස හදුනාගෙන ඔවුන් බන්ධනාගාර සේවයෙන් සදහටම ඉවත් කල යුතුය. අප මෙසේ දිගින් දිගටම ලියන්නේද, බන්ධනාගර සේවයේ දී සිටින හොඳ මිනිසුන් ආරක්ෂා කර ගැනීමටය. එසේම ශ්‍රී ලංකාව සුරකෂා කිරීමට අපද නීතියෙන් බැදී සිටි. ඒ හැර අපට කිසිම පුද්ගලයෙකු සමග පුද්ගලික තරහක් නැත.    

    අප පසුගිය දිනක වැසිකිලිවලට ජංගම දුරකථන දමා වතුර ගැසීමේ සිද්ධියක් අනාවරණය කළේය.  එම ජංගම දුරකථන දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒවා වැසිකිළි වළට දමා වතුර ගැසීම නියෝග ලබා දී තිබෙන්නේ දේවිකා  අලුත්පොත්ගොඩ නැමති ශ්‍රී ලංකාවේ  නිලධාරිනියක් බව  වාර්තා වේ. චුවා සමන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ අනියම් බිරියක් බව කියවෙන නිලන්ති නමැත්තියක් සතුව තිබූ ජංගම දුරකථනය එහි රාජකාරි කළ නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එම කාලයේ මෙම සැකකාරිය සහ අදාළ නිලධාරිනියද ගජ මිතුරියන් බවද පසුව ඔවුන් පස මිතුරියන් බවට ද පත්ව තිබෙන බවද කියා වේ. එහිදී සිදුව තිබෙන්නේ  නිලන්ති  නැමැති රැඳවි කාන්තාවට ඇප ලැබීමට ආසන්න හෙයින් ජංගම දුරකථනය විනාශ කරන ලෙසටයි. පසුව  ඇගේ නියෝග මත වැසිකිලියට  දමාවතුර ගසා එම ජංගම දුරකථනය විනාශ කර තිබේ.

    එම සිදුවීම දැනගත් දුම්බර බන්ධනාගාරයේ ජේලර්වරයකු ඒ පිළිබඳව සටහන් යොදා විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුව එම නිලධාරියාට ද බලපෑම් රැසක් එල්ල වී ඇති අතර ඔහුගේ රැකියාව අහිමි කරවීමටද පිරිසක් උත්සාහ දරා ඇත.  එම ජේලර්වරයා ගේ බැංකු ගිණුම් අංකයට සිරගතව සිටින කාන්තාවකගේ පාර්ශවයක්  මාර්ගයෙන් යම් කිසි මුදලක් බැර කිරීමට සලස්වා දූෂිත ලේබලය ඇලවීමෙන් ඔහුගේ රැකියාව අහිමි කිරීමේ සැලසුමක් තිබූ  බවට අනාවරණය වී ඇත . මේ සියල්ලම දැනගත්තම ජේලර්වරයා එම පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබුනි.

    කෙසේ වෙතත් හාස්‍යයට ලක් වන කරුණ නම් ජංගම දුරකථන විනාශ කිරීම සම්බන්ධව සොයා බැලීමට පත් කර තිබෙන විමර්ශන නිලධාරියා සහ  සැකකාර චෝදනා ලබා සිටින නිලධාරිනියද එකම රථයෙන් විමර්ශන දිනයට දුම්බර බන්ධනාගාරයට පැමිණෙන බවද වාර්තා වේ.

     මෙම ජේලර් වරියට  එල්ල වී ඇති චෝදනා රැසක් සම්බන්ධව මේ වන විට බන්ධනාගාරයෙන් මෙන්ම ආරක්ෂක අංශ වලින් ද විමර්ශන ආරම්භ කර තිබේ.

    1. මත්ද්‍රවය වෙළෙන්දෙකුගේ මුදලින් රුපියල් ලක්ෂ 68 ක්  රන් භාණ්ඩ වැල්ලවත්ත නිත්‍ය කලා රන්බඩු වෙළද සැලෙන් අප්‍රේල් මස 28 වැනි දින මිලදී ගැනීම.

    2. ඇය ජීවත් වන ප්‍රදේශයේ මත්ද්‍රවය වෙළෙන්දෙකුගේ මුදලින් සුපර්මාර්කට් එකක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම. 

    කෙසේ වෙතත් අප මීට පෙරද මෙම සිද්ධිය වාර්තා කරන ලද අතර එම සම්පූරණ සිද්ධිය පිලිබදව සියලු සාක්ෂි අප සතුව තිබියදීත් එසේ වාර්ත නොකළේ මාධ්‍ය සදාචාරයට එහා ගොසිනි. සාක්ෂි තිබේ නම් අප නම් ගම සහිතව පලකරන නමුත් යම් වරදකට වැරදිකරුවෙක් වන තෙක් ඔවුන් වැරදිකරුවන් ලෙස හංවඩු ගැසීම අප නොකරයි. නමුත් යමෙකු පුරසාරම් දොඩවමින් අප සතුව තිබෙන සාක්ෂි වලට අභියෝග කරන්නේ නම් ඒවා ප්‍රසිද්ධ කිරිමට අපට සිදු වේ. මේ ලිපියෙන් සිදුව තිබෙන්නේද එයමයි.

    කොහොම උනත් අදාළ නිලධාරිනිය බන්ධනාගාරයේ වගකිව යුතු තනතුරක් දරන්නේ  කෙසේදැයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රශ්න කරති. තුෂාර උපුල්දෙණිය වන බන්ධනාගාර කොමසාරිස් යනු බන්ධනාගාර ඉතිහාසයේ බිහි වූ අවංක දක්ෂ නිලධාරියෙකු බවට අපට සහතික විය හැකිය. නමුත් දැන් ටිකෙන් ටික වෙනස් වන බවක් දක්නට තිබෙන බවද බන්ධනාගාරය තුලින්ම කසු කුසුවක් ඇසෙ. නමුත් ඔබගේ නාමය සැමදා රැක ගැනීම කළා යුත්තේ ඔබ විසින්ම බව අප අවසන් වශයෙන් සටහන් කෙරේ.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version