English
සිංහල
16:29 සිකුරාදා, ජූලි 4, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අරගලවලට, පාතාලයට, ශ්‍රී ලංකාවේ විනාශයට හේතුව “නෙත් FM”  “බැලුම් ගලින්” අනාවරණය කරයි. මහින්දගේ වැරදි අනපනත් ගැනත් කියයි. බන්ධනාගාරයේ වැරදිත් අනාවරණය වෙයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පසුගියදා නෙත් FM බැලුම්ගල වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අරගල, අපරාධ මෙන්ම ආර්ථිකමය බිදවැටීමට හේතුව සහ මෙය නිවැරදි කරගැනීමට අවශ්‍ය හේතූන් අනාවරණය කරන ලදී. එහි අපරාධ වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිලිබඳව විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාද, පොලීසිය බන්ධනාගාරය ඇතුළු සමස්ත පද්ධතියේම තිබෙන දූෂිත ක්‍රියාවලියන් සහ ඒවාට ගත යුතු විසදුම් මොනවාද යන්න පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවරධිතයන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා අදහස් පලකරන ලදී.

    අපරාධ පරීක්ෂණ සදහා ශ්‍රී ලංකා පොලිසියට තිබෙන බාධක පිලිබදව ප්‍රියන්ත ජයකොඩි මහතා එළිදරව් කරන ලදී. මෙම වැඩසටහන තුලදී විශේෂයෙන්ම දක්නට තිබුනේ ශ්‍රී ලංකා පොලිසිය මගින් අපරාධ නිවාරණය පිලිබදව සිදුවිය යුතු බොහෝ දේ සිදු නොවන බවයි. එහිදී එළිදරව් වූ කරනු අනුව ශ්‍රී ලංකා පොලිසියේ මමත්වය සහිත ක්‍රියාකාරකම් දක්නට හැකි විය.

    රාජ්‍ය සේවයේ මමත්වය නොහොත් තමන්ගේ වැඩකොටස දෙස නීතියට පරිභාහිරව බලනා ආකාරයත්, කටයුතු කරනා ආකාරයත්  ඔවුන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන් වලට හේතුවද මෙහිදී පැහැදිලි කරදුන්නේ ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතාය.

    අරගල, ඒවා ඇති වීමට සමාජය බලපාන ආකාරය, පාලනයේ වැරදි, ඇතුළු සුවිශේෂී කරුණු ගණනාවක්ම මෙහිදී අනාවරණය විය. ඒ සදහා නෙත් FM බැලුම්ගල කණ්ඩායම ඔවුන් අවුරුදු කිහිපයක් තිස්සේම දිගින් දිගටම පැහැදිලි කල කරුණු නැවත වරක් මතුකරන ලදී. නමුත් ඒ පැරණි එළිදරව් කරන ලද කරුණුවලට අනුව කටයුතු කිරීමට රාජ්‍ය බලධාරීන් මේ වන තෙක්ම කටයුතු කර නොමැති බවද අවධාරණය කරන ලදී.  දැනට ශ්‍රී ලංකාවේ පවතින ජාතික ප්‍රශ්නය නොහොත් තරුණ අරගල ආරම්භවීමට ප්‍රථම අවුරුද්දකට පමණ පෙර වර්තමාන තත්වය සිදුවීමේ ලකුණු අනාවරණය කර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

    වර්තමානයේ පවතින අරගලයන්, ආර්ථික ගැටළු, දේශපාලන අස්ථාවරත්වයන් ආදී සියලුම ගැටළු නිරාකරණය කරගත යුත්තේ කෙසේද යන්න මෙහිදී මනාව පැහැදිලි කෙරුණි. එහිදී මනාව පැහැදිලි වුයේ ශ්‍රී ලංකාව ගමන් කලේ සහ ඉදිරියටත් ගමන් කරන්නේ දූෂිත මාර්ගයක බවයි. එම මාර්ගය වෙනස් කිරීමට ගත යුතු කෙටි කාලීන සහ දීර්ඝ කාලීන දර්ශනය පැහැදිලි කර දීමට මෙම වැඩසටහන සමත් විය. වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයන්ද එය මනාව පැහැදලි කරන ලදී.  

    සම්පූර්ණ වැඩසටහන අහන්න.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version