බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුක්තව මිට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක් සදහා රුපියල් 43.00 උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු සුදු බිත්තරයක් සදහා රුපියල් 45.00ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.












































