English
සිංහල
05:10 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “පුංචා”,“කීටයා”, “ලේන්සුවා”, වැනි අන්වර්ථ නාමයන්ගෙන් ගහන වූ බන්ධනාගාරය.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලෝකයේ ඕනෑම ආයතනයක මෙන්ම ප්‍රජාවක අන්වර්ථ නාමයන් සැකසී තිබෙන අතර ඒවායින් සේවකයන්ගේ අතර දැඩි විනෝදයක් ඇති වෙමින් කාර්යශුර බවක් ඇති වේ. කෙසේ වෙතත් සමහරුන්ට නම් තමන්ගේ අන්වර්ත නාමයට වෛර කරති. ඔහු වෛර කලද ඔහුගේ කේන්තිය නිසා සහ ඔහුගේ නම නිසා ආයතනයේ සේවය කරන අනෙකුත් සේවකයන්ගේ විනෝදාශ්වාදය තුලින් ඔවුන්ගේ වැඩ කිරීමේ කාර්යසූරත්වය වැඩි වේ.

    ලොව පුරා සිටින ක්‍රීඩා ආයතන මෙන්ම පුද්ගලයන්ද අන්වර්ථ නාමවල තිබෙන වැදගත්කම හදුනාගෙන තිබේ. නමුත් ක්‍රීඩා කණ්ඩායම් ඔවුන් කරන්නේ කුමක්ද යන්න හරියටම දැනගෙන ක්‍රීඩා කරයි. ඔවුන් දවස අවසානයේ ප්‍රේමනීය රසිකයන් ගොඩනගා ගනී. නමුත් අයතනයක් සේවකයන් එම සේවයේ සන්නාම තානාපතිවරුන් වේ. රාජකාරිය සමග බැදෙන අන්වර්ථ නාමයන් සමගින් ශක්තියත් ඇතිවන නමුත් තමන්ගේ වරදක් නිසා ඇතිව තිබෙන අන්වර්ථ නාමයන් තුලින් යම් වේදනාවක් ද ඇති විය හැකිය. නමුත් කාලයත් සමග එය අපගේ DNA වල කොටසක් සේ බැඳීමක් ඇති කරයි.

    කෙසේ වෙතත් අන්වර්ථ නාමයන් ආයතනයකට ඉටුකරන කාර්යභාරය පිලිබඳව පර්යේෂකයෙකු වන මහාචාර්ය ලකී තක්ෂා මහත්මිය විසින් පර්යේෂණයක්ද කර තිබේ. ඔහුට අනුව අන්වර්ථ නාම නින්දිත, කුරිරු මෙන්ම පාලනය කිරීමේ හෝ පහත් කිරීමේ මෙවලමක් ලෙස භාවිතා වන බව සදහන් වේ. නමුත් අවර්ත නාමයන්ගෙන් සිදුවන සේවයද වෙනත් පර්යේෂණවලින් හදුනාගෙන තිබේ.

    එසේම අන්වර්ථ නාමයන් ගැන වඩාත් තැකිය යුතු නොවන්නේ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවා “ScoMo” යන අන්වර්ථ නාමයට ගොදුරු උනි. ( එහි තේරුම් නායකත්වය දිය නොහැකි හෝ වැඩකට නැති තක්කඩියෙක් යන්නයි). ඔහුට එසේ සිදුවන්නේ ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තිබෙද්දී විනෝද සවාරියක් යාමයි. අන්වර්ථ නාම යනු ඔස්ට්‍රේලියාවට සාමන්‍ය දෙයකි.

    ශ්‍රී ලංකාවටද එය විශාල වශයෙන් බලපෑමක් නොකරන නමුත් සෑම ආයතනයකම පාහේ එවැනි තත්වයක් තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් තුළ වැඩිම අන්වර්ථ නාම තබමින් ඉහලටම පැමිණ තිබෙන්නේ බන්ධනාගාර පද්ධතිය වේ. බහුතරයක් නාම සැකසී තිබෙන්නේ රාජකාරියට සම්බන්ධවයි.

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යනු නූතන   බන්ධනාගාර ඉතිහාසයේ බිහිවූ ලාබාලතම දක්ෂතම දූෂිත චෝදනා නොමැති නිලධාරියා බව කියා වේ. කෙසේ නමුත් ඔහුගේ එවැනි දේවල් තිබේ නම් අපව දැනුවත් කරන ලෙසද පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හදුන්වන අන්වර්ථනාමය  වන්නේ  “පුංචා” වන අතර පුන්චාගෙන් පසුව තවත් උසස් නිලධාරියෙකුට කියන්නේ “උඩ්ඩා” නැතිනම් “බෝතලේ” යනුවෙනි. බෝතලය යනුවෙන් පවසන්නේ ඔහු මත් පැන් ස්වල්පයක් පානය කරන නිසාවෙන් බව ද කියැවේ. තවත් නිලධාරියෙකු පපුව  ඉදිරියට දමාගෙන තේජස් ලීලාවෙන් යන නිසා ඔහු හදුන්වන අන්වර්ථ නාමය වී ඇත්තේ “බයිසිකල් හැඩල්” ලෙසයි. තවත් නිලධාරියෙකුට  “එස්ටීඑෆ්” යනුවෙන් ආමන්ත්‍රණය බන්ධනාගාරයේ සේවයට එක්වීමට පෙර ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ කලක් සේවය කළ අයෙකු නිසාවෙන් ඔහුට එම නම ලැබී තිබෙන බවද කියා වේ.

    තවත් හැඩිදැඩි සිරුරක් සහිත කඩවසම් නිලධාරියෙකුගේ අන්වර්ථ නාමය “තලපතා” ය.  තවත් බන්ධනාගාර නිලධාරියෙකු “ඕල්කට්” ලෙස හදුන්වන්නේ නිලධාරීන්ගේ අතිකාල දීමනා කපා හරින නිසාය. පුහුණු පාසලක සේවය කරන සෑම දෙයක්ම සොයා බලා කටයුතු කරන ඔහුගේ මහත් බිය නිසා ඔහුගේ නාමය වන්නේ “බය පැකට්” එකය. අන්වර්ථ නාමය “Colombo Seven” (කොළඹ 07) යනුවෙන් හදුන්වන නිලධාරියෙකුද සිටී. ඔහුට එම නම ලැබී ඇත්තේ  ඔහුගේ ගම හද්දා පිටිසර ගමක වුවද කොළඹ හතේ කතා ගොඩක් කියන නිසාවෙනි. තවත් බන්ධගාරයක “පොලියා” යන නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සිටි. ඔහුට එම නම ලැබෙන්නේ මුදල් පොලියට ලබා දීමේ ව්‍යාපාරයක නිරත වන බැවින් වන අතරම “පොලියා” සිටින බන්ධනාගාරයේ “කාවයියා” ලෙස හඳුන්වන්නෙකුද සිටි.

    තවත් බන්ධනාගාර ලොක්කෙකුගේ නම සඳහන් කිරීමට නොහැක්කේ ඔහුගේ අන්වර්ථ නාමය සුරතල් එකක් නොවන බැවිනි. තවත් නිලධාරියෙකු පොළොව යට අඩි ගණනක් පෙනෙන අතර රාජකාරිය අතින් ගත් කල පටබැඳුණ අන්වර්ථ නාම වලින්  විශේෂ වන්නේ “ලේන්සුවාය”. සෑමවිටම දහඩිය දමන නිසා සෑම විටම ලේන්සුවක් කරේ දමාගෙන සිටි. එම නිසා ඔහු ප්‍රසිද්ධ ලේන්සුවා  යන නමිනි. තවත්  බන්ධනාගාරයක ජේලර්වරයෙකුගේ නම කියූ සැනින් රැඳවියන් බියෙන් සලිත වී යයි. ඔහුද අවංක භාවයේ අංක එකේ නිලධාරියෙකු  නිසා කිසිවකු ඔහුට අභියෝග නොකරයි.  ඒ අතර කීටයා ලෙස හදුන්වනු ලබන නිලධරියෙකුද සිටි.

    කෙසේ වෙතත් මේ අන්වර්ථ නාමයන් නිසා ආයතනයකට හොඳක් විනා අයහපතක් සිදු නොවේ. එය විද්‍යාත්මකවද සනාත කර හමාරය. බන්ධනාගාරයේ තවත් අන්වර්ථ නාමයන් සමග සමාජ මනෝවිද්‍යාත්මක පැතිකඩයන් සමග ඒවා නිසා ආයතනයන් වර්ධනය වන ආකාරය පිලිබඳව විස්තරද සමග ඊ ලඟ ලිපියකදී නැවත හමුවෙමු.  

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version